EK Married Club-3

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අතේ තිබ්බ ගානට අලුත් කාර් කොහොමත් ගන්න බෑ. පරන පොඩි පෙට්රල් කාර් ගන්නවාට වඩා ඕක හොදයි. හොඳට ඉඩ තියනවා, සැපත් තියවා. ඩීසල් හින්දා ගමනක් ගියාම සාක්කුවට කෙල වෙන්නෙත් නෑ. re sale වටිනාකමක් නැති උනාට family car එකක් හැටියට හොඳට වටිනවා.
    එහෙනම් ආයේ එනම් මනම් මොනවත් ඕනි නැහැ ඔය කාර් එක මට දියන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Amoxil thama ganne machan (gsk)

    අයි බන් පැටියට මොකද
    කැස්ස තිබුන දවස් දෙක තුනක්...
    අද හවස පොඩ්ඩක් ඇඟ රත්වුණ මචන්..:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    11.gif
    11.gif
    යකෝ දැන් කීපාරක් ඇහුවද පොඩි එකට මොකද :eek:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අතේ තිබ්බ ගානට අලුත් කාර් කොහොමත් ගන්න බෑ. පරන පොඩි පෙට්රල් කාර් ගන්නවාට වඩා ඕක හොදයි. හොඳට ඉඩ තියනවා, සැපත් තියවා. ඩීසල් හින්දා ගමනක් ගියාම සාක්කුවට කෙල වෙන්නෙත් නෑ. re sale වටිනාකමක් නැති උනාට family car එකක් හැටියට හොඳට වටිනවා.

    ඒක නම් ඇත්ත... ගේමක් නැතුව 6 කට යන්න පුලුවන්... :)
    ඒත් දැන් උඹ කියන තරම් ඩීසල් ලාබ නැහැනේ.. නඩත්තු වියදම වැඩි නැද්ද..? handling එහෙම කොහොමද..?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ දැන් කීපාරක් ඇහුවද පොඩි එකට මොකද :eek:
    කැස්ස, හෙම්බා, උණ.
    ඔය කලින් පෝස්ට් එකක කියලා තිබුනෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ දැන් කීපාරක් ඇහුවද පොඩි එකට මොකද :eek:
    කැස්ස, හෙම්බා, උණ.
    ඔය කලින් පෝස්ට් එකක කියලා තිබුනෙ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ දැන් කීපාරක් ඇහුවද පොඩි එකට මොකද :eek:
    :baffled::sorry:
    කැස්ස තිබුන දවස් දෙක තුනක්...
    අද හවස පොඩ්ඩක් ඇඟ රත්වුණ මචන්..:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඩීසල් කරලා තිෙයෙන්නෙ. ඒ හින්දා එන්ජිමට කෑලි හොයන එක අවුලක් නෑ. ටොයොටා එන්ජිමක් තියෙන්නෙ. රැක්, බරේක් ඔක්කොමත් ජපන්.

    :oo: හෙට හවසට කොසාගේ එන්ජිමේ ෆොටෝ බලාපොරොත්තු වෙන්න..... :D :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක නම් ඇත්ත... ගේමක් නැතුව 6 කට යන්න පුලුවන්... :)
    ඒත් දැන් උඹ කියන තරම් ඩීසල් ලාබ නැහැනේ.. නඩත්තු වියදම වැඩි නැද්ද..? handling එහෙම කොහොමද..?
    ioc ගැහුවත් 121 ලීටරේට. ඒත් ලාබයි petrol වලට වඩා..
    handling නං සාමාන්යයයි. කොහොමත් ඕකෙ මම හයියෙන් යන්නෙ නෑ. 60-80 අතර තමයි. මෙච්චර හැදුවාට පස්සෙ ඉල්ලන් ගාගන්න ආසාව් නෑ හයියෙන් ගිහින්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    191640a.jpeg

    meka 11.50ta watinawada ban (engine thama dakke natha)
    32 ? එන්ජිම හොඳට පට්ට ගහලා ඇති. සෑහෙන sure මෙගෙ වන්ඩියෙ එන්ජිම ඕකෙ එකට වඩා හොඳට ඇති.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: හෙට හවසට කොසාගේ එන්ජිමේ ෆොටෝ බලාපොරොත්තු වෙන්න..... :D :)
    උඹේ පුක කොහෙවත් වැදුනාද අද ?
    toyota 1C එන්ජිමක් බලාගනින්. ඒකක් තමයි මේකෙත් තියෙන්නෙ. liteace වෑන් එකට එන එන්ජිම.
     
    Status
    Not open for further replies.