නෑ අද කොස් පොල් මාමිත් එක්ක සෙට් වෙලා පොඩි නෙට්වර්ක් එකක් ඈටෙව්වා......
![]()



නෑ අද කොස් පොල් මාමිත් එක්ක සෙට් වෙලා පොඩි නෙට්වර්ක් එකක් ඈටෙව්වා......
![]()




party damu
dawasak set kara gannai amaru

සීතලයි බොල!..![]()

කලින් එහෙම එකක් කිව්වේ නෑනේ..![]()
උඹ හිතුවද මට පිස්සු කියලා බම්බලපිටියෙන් ආතල් එකට බහින්න..... වැඩක් තිබ්බ නිසා එහෙන් බැස්සේ....
ඊයේ උඹ කෝල් කරාද....?? මම නිකන් දැක්කා වගේ මතකයි කෝල් එකක් තිබ්බා..... හිටු ඔෆිස් එකට ගිහින් ගන්නම් කෝල් එකක්.... 
උඹ කසියා ගහලා හැඟීම් නැතිකරගත්තාට අපිට ඒහා හොඳට තියනවා යකෝඅහ්හ් !! ඒ කියන්නේ හැන්ගීම් දැනීම් තාම දැනෙනවා ෆට්ට නාකිය උනාට !!![]()

උඹ කසියා ගහලා හැඟීම් නැතිකරගත්තාට අපිට ඒහා හොඳට තියනවා යකෝ![]()

බැටරි වැඩේ හරිද ගැට්ටෝ ?

ඒක ටිකක් අවුල් වගේලු... අලුත් එකක් දාන්න වෙයි...![]()
බැටරි කාරයෝ ඔහොමමයි .. ඕක තව පාවිච්චි කරන්න පුළුවන් බන් උන්ගේ මරිසි !! අලුත් බැටරියක් දානවනම් පරණ එකට දැන් 750/-ක් අඩු කරනවා ! බැටරි කාරයෝ ඔහොමමයි .. ඕක තව පාවිච්චි කරන්න පුළුවන් බන් උන්ගේ මරිසි !! අලුත් බැටරියක් දානවනම් පරණ එකට දැන් 750/-ක් අඩු කරනවා !
ඔය බැටරි ගාන අඩුයි එක පාර දාන්න එපා උන්ගෙන් !! උඹ ගාන අහල මට කියපන් .. මෙහෙන් බලමු ගාන හරිද තව අඩු කර ගන්න පුළුවන් ද කියල !! බැටරි නොම්මරේ එවපන්කෝ මට !!
