EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි........ :) :D

    Water level in kelani, Gin, Kalu & Nilwala rivers are on the rise. Those downstream are advised to be cautios - DMC
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලින් එහෙම එකක් කිව්වේ නෑනේ..:sorry::sorry:

    :frown: උඹ හිතුවද මට පිස්සු කියලා බම්බලපිටියෙන් ආතල් එකට බහින්න..... වැඩක් තිබ්බ නිසා එහෙන් බැස්සේ.... :) ඊයේ උඹ කෝල් කරාද....?? මම නිකන් දැක්කා වගේ මතකයි කෝල් එකක් තිබ්බා..... හිටු ඔෆිස් එකට ගිහින් ගන්නම් කෝල් එකක්.... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ්හ් !! ඒ කියන්නේ හැන්ගීම් දැනීම් තාම දැනෙනවා ෆට්ට නාකිය උනාට !! :rofl:
    උඹ කසියා ගහලා හැඟීම් නැතිකරගත්තාට අපිට ඒහා හොඳට තියනවා යකෝ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ටිකක් අවුල් වගේලු... අලුත් එකක් දාන්න වෙයි... :)

    :rofl: බැටරි කාරයෝ ඔහොමමයි .. ඕක තව පාවිච්චි කරන්න පුළුවන් බන් උන්ගේ මරිසි !! අලුත් බැටරියක් දානවනම් පරණ එකට දැන් 750/-ක් අඩු කරනවා !

    ඔය බැටරි ගාන අඩුයි එක පාර දාන්න එපා උන්ගෙන් !! උඹ ගාන අහල මට කියපන් .. මෙහෙන් බලමු ගාන හරිද තව අඩු කර ගන්න පුළුවන් ද කියල !! බැටරි නොම්මරේ එවපන්කෝ මට !!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: බැටරි කාරයෝ ඔහොමමයි .. ඕක තව පාවිච්චි කරන්න පුළුවන් බන් උන්ගේ මරිසි !! අලුත් බැටරියක් දානවනම් පරණ එකට දැන් 750/-ක් අඩු කරනවා !

    ඔය බැටරි ගාන අඩුයි එක පාර දාන්න එපා උන්ගෙන් !! උඹ ගාන අහල මට කියපන් .. මෙහෙන් බලමු ගාන හරිද තව අඩු කර ගන්න පුළුවන් ද කියල !! බැටරි නොම්මරේ එවපන්කෝ මට !!

    එල.... හෙට ගෙදර ගිහ්ල්ල තමයි නොම්මරේ බලන්න වෙන්නේ... මම බලලා උඹට කියන්නම්... :)
     
    Status
    Not open for further replies.