අම්මෝ එක නම් ඇත්ත, එක එක ඒවායේ දන්නා ගිහිල්ල ලෙඩක් හැදුනම අත උඩ තියාගෙන පිඹ පිඹ තමා ඉන්න වෙන්නේ....![]()
එකත් එහෙමයි අනික හිටිමෙ සම්බාවිතාව වැඩිලු මෙ දවස්වල
එහෙම ඔනොත් කොලු පැටියාට අසාදරනයක් වෙනවනෙ 
පොඩ්ඩක් ඉවසපං. උන්ටම ඕනෙ වෙලා එනවා. අන්න ඒකට ලෑස්ති වෙලා හිටපන්![]()
දැනටම ඇබරෙනවා






අපිට දෙන්නෙ නැහැ බන් මෙහෙ උන්ට විතරයි