EK Married Club-3

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අම්මෝ එක නම් ඇත්ත, එක එක ඒවායේ දන්නා ගිහිල්ල ලෙඩක් හැදුනම අත උඩ තියාගෙන පිඹ පිඹ තමා ඉන්න වෙන්නේ....:baffled::eek:
    :( එකත් එහෙමයි අනික හිටිමෙ සම්බාවිතාව වැඩිලු මෙ දවස්වල:sorry: එහෙම ඔනොත් කොලු පැටියාට අසාදරනයක් වෙනවනෙ :cool:
    පොඩ්ඩක් ඉවසපං. උන්ටම ඕනෙ වෙලා එනවා. අන්න ඒකට ලෑස්ති වෙලා හිටපන් :lol:
    :rofl: දැනටම ඇබරෙනවා:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට එන්න වෙන්නෙ ලමයිත් අරගෙන නෙ. එතකොටත් පැටලෙන්න නං ඉතිං අබිසරු‌ලියටත් මුගෙන් ලමයි ඉන්න ඕන.. :rolleyes:

    :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යන විදියට කොහොමත් එහෙම වෙයි වගේ....:yes:;):rolleyes:
    හවුලට කන්න උඹත් ලෑස්තිවෙලා හිටු, කපුවා කපෝති....:baffled::P

    වැඩේ ගැස්සුනොත් කපුවව මාට්ටු කරනවා !! :baffled::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඌට දැං මෙච්චර කල් කියපුවා තේරිලාද කොහෙද, දැං ත්රෙඩ් කන්නෙ නෑ ඉස්සර වගේ.. :D

    අපො ඇති යාන්තන් නැත්නම් උගෙන් දෙයක් ඇහුවොත් පිලිතුරු සතියකින් ලැබෙන්නෙ :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියන්න බෑනේ කොසා....
    ඔය කන්යවියට ළමයි ඉන්නවද දන්නේ කවුද....:baffled::rofl:

    :oo::baffled:දැන් ඉන්න කන්‍යාවියන්ට ලමයි හිටියේ නැත්තන් තමා පුදුමේ බන් !! :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :( එකත් එහෙමයි අනික හිටිමෙ සම්බාවිතාව වැඩිලු මෙ දවස්වල:sorry: එහෙම ඔනොත් කොලු පැටියාට අසාදරනයක් වෙනවනෙ :cool:

    :rofl: දැනටම ඇබරෙනවා:lol:
    යකෝ පාං බාලා ටික දවසකින් පෝරනුවෙ ගෑස් බටේ වහනවානෙ ලඟ ලඟ පාන් කර නොවෙන්න.. ඔහෙ‌ ඒවා කරන්නෙ නැද්ද ? :eek:

    ඇඹරිල්ලෙ උච්චතම අවස්තාවට‌ ආවාහම පාන් බට්ටාට ඕටී දාන්න වෙයි.. :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වැඩේ ගැස්සුනොත් කපුවව මාට්ටු කරනවා !! :baffled::rofl:
    11.gif
    11.gif
    බඩුම තමා....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ පාං බාලා ටික දවසකින් පෝරනුවෙ ගෑස් බටේ වහනවානෙ ලඟ ලඟ පාන් කර නොවෙන්න.. ඔහෙ‌ ඒවා කරන්නෙ නැද්ද ? :eek:

    ඇඹරිල්ලෙ උච්චතම අවස්තාවට‌ ආවාහම පාන් බට්ටාට ඕටී දාන්න වෙයි.. :D

    :eek: නාකියා දන්න දේවල් !!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :eek: නාකියා දන්න දේවල් !!
    උඹ ඉතින් ගෙදර ඉන්න එකෙක්යැ ඕවා දැනගන්න.. බෝතලයක් ගහන්න ගෑනී ලමයිනුයි ගෙදර දාලා පාසීකුඩා ගිය එකානෙ..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::baffled:දැන් ඉන්න කන්‍යාවියන්ට ලමයි හිටියේ නැත්තන් තමා පුදුමේ බන් !! :(
    ඔව් දැන් 15000/= දීපු ගමන් අයෙත් කන්යවියාක් වෙන්න පුලුවන්ලුනේ....:baffled::eek::lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113

    mini dry season :lol::baffled:

    :rofl::lol::lol: අහ් තරින්ද අයියා :cool:

    යකෝ පාං බාලා ටික දවසකින් පෝරනුවෙ ගෑස් බටේ වහනවානෙ ලඟ ලඟ පාන් කර නොවෙන්න.. ඔහෙ‌ ඒවා කරන්නෙ නැද්ද ? :eek:

    ඇඹරිල්ලෙ උච්චතම අවස්තාවට‌ ආවාහම පාන් බට්ටාට ඕටී දාන්න වෙයි.. :D

    මෙහෙ එහෙම කරන්නෙ නැහැ මුස්ලිම් රටවල් නිසා වෙන්න ඇති ලමයට මාස 4 වෙනකොට
    බඩට මාස 3.5 වෙන ගැනු මෙහෙ ඉන්නව:rofl: ලම්යි 5 ඉන්න ගෙදරක ලොකුම එකාට 7යි පොඩිම එකාට මාස 2යි ඔන්න ඔහොමයි මෙහෙ ත්ත්වෙ අනික මුන්ට ලමයි හදනවාට සල්ලි දෙනවා ලමයෙක්ට මාසෙකට කෙඩි.50 රු 22000 විතර අනික පිටිකිරි ඇතුලු ලමයට අව්ශ හැම දෙම රජයෙන් දෙනවා ඉතින් මුන් ලමයි හදනවා හො ගලා:rofl:
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ ඉතින් ගෙදර ඉන්න එකෙක්යැ ඕවා දැනගන්න.. බෝතලයක් ගහන්න ගෑනී ලමයිනුයි ගෙදර දාලා පාසීකුඩා ගිය එකානෙ..
    ජබොක්...:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::lol::lol: අහ් තරින්ද අයියා :cool:

    මෙහෙ එහෙම කරන්නෙ නැහැ මුස්ලිම් රටවල් නිසා වෙන්න ඇති ලමයට මාස 4 වෙනකොට
    බඩට මාස 3.5 වෙන ගැනු මෙහෙ ඉන්නව:rofl: ලම්යි 5 ඉන්න ගෙදරක ලොකුම එකාට 7යි පොඩිම එකාට මාස 2යි ඔන්න ඔහොමයි මෙහෙ ත්ත්වෙ අනික මුන්ට ලමයි හදනවාට සල්ලි දෙනවා ලමයෙක්ට මාසෙකට කෙඩි.50 රු 22000 විතර අනික පිටිකිරි ඇතුලු ලමයට අව්ශ හැම දෙම රජයෙන් දෙනවා ඉතින් මුන් ලමයි හදනවා හො ගලා:rofl:
    :oo:
    උඹටත් එහෙනං වැඩට බහින්න තියෙන්නෙ :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහෙ එහෙම කරන්නෙ නැහැ මුස්ලිම් රටවල් නිසා වෙන්න ඇති ලමයට මාස 4 වෙනකොට
    බඩට මාස 3.5 වෙන ගැනු මෙහෙ ඉන්නව:rofl: ලම්යි 5 ඉන්න ගෙදරක ලොකුම එකාට 7යි පොඩිම එකාට මාස 2යි ඔන්න ඔහොමයි මෙහෙ ත්ත්වෙ අනික මුන්ට ලමයි හදනවාට සල්ලි දෙනවා ලමයෙක්ට මාසෙකට කෙඩි.50 රු 22000 විතර අනික පිටිකිරි ඇතුලු ලමයට අව්ශ හැම දෙම රජයෙන් දෙනවා ඉතින් මුන් ලමයි හදනවා හො ගලා:rofl:
    :shocked::shocked:
    පිටින් ඇවිල්ල ඉන්න අයට ඕව ලැබෙන්නේ නැද්ද ?
    එතකොට ඕකුන් ට පවුල් සැලසුම් කියල කිසිම ක්‍රමයක් කරන්නේ නැද්ද ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ ඉතින් ගෙදර ඉන්න එකෙක්යැ ඕවා දැනගන්න.. බෝතලයක් ගහන්න ගෑනී ලමයිනුයි ගෙදර දාලා පාසීකුඩා ගිය එකානෙ..
    :rofl: අයියො අරක්කු:lol:
    :oo:
    උඹටත් එහෙනං වැඩට බහින්න තියෙන්නෙ :D
    :no: අපිට දෙන්නෙ නැහැ බන් මෙහෙ උන්ට විතරයි :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ඉතින් ගෙදර ඉන්න එකෙක්යැ ඕවා දැනගන්න.. බෝතලයක් ගහන්න ගෑනී ලමයිනුයි ගෙදර දාලා පාසීකුඩා ගිය එකානෙ..

    :eek:අඩෝ ජරා කතා කියන්න එපා ඩෝ !! උඹ දන්නේ නෑ හෙන චාර්ටරයක් කන්නේ පොඩ්ඩා එක්ක ඒ මනුස්සය නිදි නැතුව එහෙව් එකේ ට්‍රිපක් ගියාම කොහොමට හිටීද ? .. මම එන්න කියල කිව්වා එයාම තමා බෑ කිව්වේ එන්න !! මම නවතින්න හැදුවම යන්න කිව්ව නිසා තමා ගියේ !! හුත්තේ බෝතලයක් නිසා නෙමේ ..බොනවානම් මට කොළඹ ඉඳන් බොන්න පුළුවන්නේ ? අත දරුවෝ වැස්සේ එහෙ මෙහෙ ගෙනිහිල්ල ලෙඩක් හැදුනම විඳින්න ඕන දුක දන්නවනේ ? ලමයි ටිකක් ලොකු උනාම ගානක් නෑ .. උඹ ඒ තත්වේ ඉන්න නිසානේ මෙහෙම කියන්නේ :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :shocked::shocked:
    පිටින් ඇවිල්ල ඉන්න අයට ඕව ලැබෙන්නේ නැද්ද ?
    එතකොට ඕකුන් ට පවුල් සැලසුම් කියල කිසිම ක්‍රමයක් කරන්නේ නැද්ද ?
    මුස්ලිම් උන් පවුල් සැලසුම් කරන්නෙ නැහැ බන් :cool: පල්ලියෙන් තම්යි ඔක්කොම සැලසුම් කරන්නෙ :lol::rofl:
     
    Status
    Not open for further replies.