EK Married Club-3

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හිටපු ගමන් අසනීප වෙලා නැති වෙලා තියෙන්නෙ :dull:
    ඔහ් :( තාත්තා කෙනෙක්ගෙ අඩුව ... හෙනට දැනෙන්නෙ නැති උනාම ඉන්නකම් අපිට ගානක් නැහැ නැති උන දාට තම්යි මගෙ තාත්තා හිටියනම් කොයි තරම් රත්තරන් තාත්තා කෙනෙක්ද කියලා හිතෙන්නෙ :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔහ් :( තාත්තා කෙනෙක්ගෙ අඩුව ... හෙනට දැනෙන්නෙ නැති උනාම ඉන්නකම් අපිට ගානක් නැහැ නැති උන දාට තම්යි මගෙ තාත්තා හිටියනම් කොයි තරම් රත්තරන් තාත්තා කෙනෙක්ද කියලා හිතෙන්නෙ :(

    :yes::yes::nerd:

    අහුවෙයකෝ තෝ වල් ඔටුවා :growl::growl:

    අපෝ මේක නම් 20,000 වෙනකන් යන්න බෑ විකි අයියේ ... ලෝඩ් වෙන්න හැට පැයක් යනව :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යනවා යන්න මොන කෝලමක්ද මේ :frown:

    උබෙ ලිංග විපර්යාසයක් උනාද බන් :lol: කෙල්ලො විදියට කතා කරන්නෙ :rofl:

    උබටත් විහිලු කරලා මල පැනලාද ඉන්නෙ :eek::sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබෙ ලිංග විපර්යාසයක් උනාද බන් :lol: කෙල්ලො විදියට කතා කරන්නෙ :rofl:

    උබටත් විහිලු කරලා මල පැනලාද ඉන්නෙ :eek::sorry:
    මූට එහෙම මල පනිනවා නං ලංකාවට ආපුවෙලාවක මාව හොයාගෙන ඇවිත් මේ වෙනකොට :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මූට එහෙම මල පනිනවා නං ලංකාවට ආපුවෙලාවක මාව හොයාගෙන ඇවිත් මේ වෙනකොට :D
    :lol::lol:
    විහිලු කරන්න හොදම මොසියා තම්යි මොනවා උනත් උ විහිලු වලට ෆට්ට බුවා:cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    trip ekata enne nathi un kohomath enne nahane (eka ekata eka eka prasna thiyenawa apita yanna labune naththe ekayi trinco ekaat)
    eka hinda 8 9 dagamu mokadda kiyanne
    මට කොහොම උනත් අවුලක් නෑ, හැබැයි තරියාට ඔය දවස් දෙක බෑ කියලා කිව්වෙ. ඕකා දැං ඇත්තටම 16,17 එන්නෙ නැත්නං 8,9ම දාමු..

    ආ, කවියටත් 16,17 බෑලු දැං.. :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං ඔයාගේ ගේ හොයාගෙන ඇවිත් ඇඳ යට බෝම්බයක් හයි කරා :cool:
    :oo:
    මොකද්ද මේ ඔයා මෙයා කතාව ? :eek:
    ඔටුවා කිව්වදේ වෙලා වගේ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කෝ බන් ඕකව දැක්කෙම නෑ නෙ අන්තිමට පවුසියව කෑවට පස්සෙ :nerd:

    උ වැඩලු බන් :cool: එලකිරිය දැන් උට කම්මලිලු :(:( අපිට බක්කා නැති උනා වගෙ
    උට කුමාරයා නැති උනානෙ:(:rofl:
     
    Status
    Not open for further replies.