EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල ඩෝ යන්න... :frown:
    අපි හැමදාම වැඩ කරනවා... අද ටිකක් ගොඩ දාගන්න බැරි සීන් එකක් අවා... :sorry:

    Ay jatiye nawaththala thibba nawak wath gilunada ? :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    core switch එක crash වෙලා බං... මම හරියට දන්නෙත් නෑ ඕවා බලන්න... කරන්න ඕනේ හැම රෙද්දම කරා os එක ගන්නේ නෑ...
    මොකා කිව්වා ??
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ay jatiye nawaththala thibba nawak wath gilunada ? :eek:

    නැව් වලට හෙන ගැහුවත් මට නම් ගානක් නෑ.. :P
    network operation center එකේ core switch එකේ os crash වෙලා.. ( උඹට තේරුනාද මන්දා..)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආ මොකෝ අද ගෙදර යන්නේ නැද්ද...?

    තාම වැඩ කවි අයියේ.... ඊයේ පෙරේදා දවස දෙකේ ඔෆිස් අවේ නෑනේ...... ඉතිං අද බඩුම තමයි......... මොකෝ අස්පට් එක සර්වර් එකේ......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැව් වලට හෙන ගැහුවත් මට නම් ගානක් නෑ.. :P
    network operation center එකේ core switch එකේ os crash වෙලා.. ( උඹට තේරුනාද මන්දා..)

    හුරේ....... හිට්ලර් ලොක්කාට අද නිදිමරාගෙන කල්පනා කරතහැකි....... :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නැව් වලට හෙන ගැහුවත් මට නම් ගානක් නෑ.. :P
    network operation center එකේ core switch එකේ os crash වෙලා.. ( උඹට තේරුනාද මන්දා..)

    Na umba waraye hinda goda danna ba kiwwama baluwe :P naw gilunama hoda danna bane
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තාම වැඩ කවි අයියේ.... ඊයේ පෙරේදා දවස දෙකේ ඔෆිස් අවේ නෑනේ...... ඉතිං අද බඩුම තමයි......... මොකෝ අස්පට් එක සර්වර් එකේ......?

    සර්වර් නෙමෙයි... නෙට්වර්ක් එකේ... මොකෝ පෙරේදා ට්‍රිපක් වත් ගියාද..?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සර්වර් නෙමෙයි... නෙට්වර්ක් එකේ... මොකෝ පෙරේදා ට්‍රිපක් වත් ගියාද..?

    අපිට කොහෙද කවි අයියේ ට්‍රිප් යන්න චාන්ස් මේ ජොබත් එක්ක....... :( සනීප නෑ..... :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    cisco 6503, L3 switch එකක් බං.. උදේ යනකොට ඒ රෙද්ද වැඩ කරන්නේ නෑ...

    Itin oka galola orange main switch ekak dapanko...:P umbawa othanata gaththu ekata gahanna ona qualified nathi unwa gaththata :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Na umba waraye hinda goda danna ba kiwwama baluwe :P naw gilunama hoda danna bane

    අඩෝ මම ඊයේ කොහුවල ආවා... ඉස්සර බ්‍රේක් පෑඩ් දැම්ම බං.. ඇතුල් පැත්තේ ඒවා ලෙල්ලටම ගෙවිලා.. අර හන්දියෙ තියෙන කඩෙන් බඩු ගත්තේ..ලාෆ් එක පැත්තේ තියෙන්නෙ.. ගැරෙජ් එක තියෙන්නේ බොරලැස්ගමුව පැත්තට වෙන්න 300ම් විතර යනකොට කාර් සේල් එකක් එක්ක ඇතුලට පාරක් තියෙනවා. අන්න එතන...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ මම ඊයේ කොහුවල ආවා... ඉස්සර බ්‍රේක් පෑඩ් දැම්ම බං.. ඇතුල් පැත්තේ ඒවා ලෙල්ලටම ගෙවිලා.. අර හන්දියෙ තියෙන කඩෙන් බඩු ගත්තේ..ලාෆ් එක පැත්තේ තියෙන්නෙ.. ගැරෙජ් එක තියෙන්නේ බොරලැස්ගමුව පැත්තට වෙන්න 300ම් විතර යනකොට කාර් සේල් එකක් එක්ක ඇතුලට පාරක් තියෙනවා. අන්න එතන...

    මොකක්ද වාහනේ...? :):):)
     
    වෙන රටේ ගැරේජ් නැතුවද ජර්මනියට ගියේ වාහනේ හදාගන්න.........? :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.