Mokadda pen eke nama ? Glycer, Gliss, Ocean gel da ? Ocean gel eka nam tikak uthuranna balanawa eka water proof gel ink ekak nisa..anik ewa nam uthuranne na ban
Miniyatayi Hamba rathnetayi nam kiyannam
ලිබර්ටි කොහෙද දන්නේ නෑ... 
අවුලක් නෑ.. මම ලබන සතියෙ එන්නම් වෑන් එකෙන්ම.. පෙට්ටි දෙක දුනක් පුරවලා තියපං..![]()



Greater colombo ban...

මතක හැටියට Gliss හරි මොකක් හරි එකක් තුඩ හිනි....... හැබැයි ලස්සනට හීනියට ලියන්නනම් පුළුවන්.......

තරියා හොඳ එකා...![]()




නත්තල් තෑගි...........![]()

හොඳ නැත්නම්....... අද කාලේ කවුද වැලි කියුබ් එකක් නිකන් දෙන්නේ කාර් එකක් එක්ක...... මට එහෙම දුන්නනම් මම උගෙන් තව කාර් එකක් ගන්නවා ගෙදර උඩ තට්ටුව හදාගන්න වැලි ඕනේ නිසා.......![]()

එහෙමද...? යකෝ මම වයිෆ්ටත් කිව්වේ උඹයි ලංකාවටම ඒජන්ට් කියලා...![]()
mama kalinma kiyala thiyenawane kattiyatama...mage area boundry eka colombo 1-15 (with out peoples park & maliban st)Ace wenna athi lankawe thuda heenima pen eka..kellomai geniyanne oka![]()
Thota mol da ?mama kalinma kiyala thiyenawane kattiyatama...mage area boundry eka colombo 1-15 (with out peoples park & maliban st)

කවුද දන්නේ... මම එහෙනම් ඒක එඩිට් කරන්නම්...![]()