ආ, scurvy ගෙ එක සරම් පාරක්..බාප්පා නෙවේ ඕකා Scurvy යගේ සීයා.....
![]()

ආ, scurvyගෙ එක පුතෙක්..![]()
මේ දැනුත් තේ එකක් බොන ගමන්..අද බෙඩ් ටී එක වෙනුවට ලැබුනේ කොසු පාරක්ද මරු විකාරෙන් කියවන්නේ.......?

මේ දැනුත් තේ එකක් බොන ගමන්..
උඹබනෙ scurvyයෙක්ව මේකට ඇදලා ගත්තෙ. දැං විඳවපන්![]()


ආ, scurvy ගෙ එක සරම් පාරක්..![]()
උඹට අද උදේ කොසු පාරක්වත් ලැබිලා වගේ...... 
අෆ්ෆටසිරි මමලු ඒ ඌරාව මේකට ඇදලා ගත්තේ...... අනේ පල පල යන්න එතකොට උගේ ඌරු ටෝක දුන්නෙත් මම වෙන්නැති........![]()
ත්රෙඩ් එකටම scurvyක් ඇදලා ගත්තෙ උඹ තමා.scurvy ගේ බාප්පා.........![]()
අද බෙඩ් ටී එක වෙනුවට ලැබුනේ කොසු පාරක්ද මරු විකාරෙන් කියවන්නේ.......?



ත්රෙඩ් එකටම scurvyක් ඇදලා ගත්තෙ උඹ තමා.



ඕක කිව්ව ගමන් උගෙන් අහපන් ගස්ලබු තියනවාද කියලානිකමට කිව්වේ....... අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නවා උගේ කටේ තියෙන්නෙම හැම එකටම ඕක තමයි......![]()

මට පු* අමරුවනේ ඒ ඌරාව මේකට ඇදලා අරං මේකේ ඌරු කොටුවක් දාගන්න........![]()
scurvy ගේ බාප්පා.........![]()

නිකමට කිව්වේ....... අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නවා උගේ කටේ තියෙන්නෙම හැම එකටම ඕක තමයි......![]()
ඒක මිසක්.....!! 
ඕක කිව්ව ගමන් උගෙන් අහපන් ගස්ලබු තියනවාද කියලා![]()





නෑ බං අපි අහන්නේ "අයියේ ලබ්බ තියෙනවද" කියලා....... ඊටපස්සේ හරි සුන්දර සිංහල වචන වලින් එකක් එනවා උගේ කටින්.........![]()


රෑ ඉර පාන එනවා කිව්වා.... තවම මගලු........ ඕකා කිරියට එන පුරුද්දට, මෙතනට එන්නත් මහ රෑ වෙයිද දන්නේ නෑ.....![]()




ගම්පහෙන් ජබුක් සද්දක් ආවා..1.30 ෂෝ ටයිම් ඒකට ලිබර්ටියත් වැඳගෙනම එයි එහෙනං..........![]()
