මෙහෙමනෙ බන් අපිට ඕන දේවල් ටිකක් තියෙනවා ඒ ටික අරගෙන පාඩුවෙ සතුටින් ඉමු කිව්වම තමයි මට මෙහෙ හිටිය අන්තිම එක මාව දාලා ගියේ![]()
ගිය එක ඉතින් අහන්නත් දෙයක්යැ

මෙහෙමනෙ බන් අපිට ඕන දේවල් ටිකක් තියෙනවා ඒ ටික අරගෙන පාඩුවෙ සතුටින් ඉමු කිව්වම තමයි මට මෙහෙ හිටිය අන්තිම එක මාව දාලා ගියේ![]()

අනිත්‍යය ගොඩක්ම ගොඩක් තේරුම් අරන් තියෙන්නේ.... "යටගිය දවස බරණෑස් නුවර" හිටිය නිසාද.....??
![]()

20% ක් දෙන්න අමාරුයි බං අපේ නම්....
12.5% තමා....
![]()
පරණම උන්ට විතරක් 14.5% දෙනවා.....![]()
ඒකටත් කරන්න දෙයක් තියෙනව.......උඹ කොහෙ හරි ඔලුව හප්පගෙන සිංහල අමතක උනා වගෙ ඇක්ට් කරපන් හෙට ඉදන්.....අන්න ගොඩ එතකොට......ලංකාවෙ නාට්ටි වල වෙනව වගෙ....පොඩ්ඩ බැරිවෙච්ච ගමන් නිලියගෙ මතකෙ නැති වෙලා............!!!!![]()

තේරුනේ නෑ වගේගිය එක ඉතින් අහන්නත් දෙයක්යැ![]()

මෙහෙ පෙට්‍රල් හෙන ලාබයි බං ඒකයි මෙහෙට වෙලා ඉන්නෙ.....ගැලුමම සත ගානයි.............!!!!![]()

නපුරු සමනයෙක්
උඹලා අපිටවත් ගොඩයන්න දෙන්නෙ නැති හැටි![]()
ඒකටත් කරන්න දෙයක් තියෙනව.......උඹ කොහෙ හරි ඔලුව හප්පගෙන සිංහල අමතක උනා වගෙ ඇක්ට් කරපන් හෙට ඉදන්.....අන්න ගොඩ එතකොට......ලංකාවෙ නාට්ටි වල වෙනව වගෙ....පොඩ්ඩ බැරිවෙච්ච ගමන් නිලියගෙ මතකෙ නැති වෙලා............!!!!![]()
ඒවායින් තම්බන්න බෑ බං දැන් ගෑණුන්ව.....

සින්හල අමතකවුනාට කමක් නෑ කඩේට ගිහින් කන්න ගෙනෙන් කියයි.![]()
![]()
![]()
ඒවායින් තම්බන්න බෑ බං දැන් ගෑණුන්ව.....
![]()
![]()

![]()
![]()
![]()
ඒවායින් තම්බන්න බෑ බං දැන් ගෑණුන්ව.....
![]()
![]()
වෙනිසියුලාවෙන් පෙට්‍රල් ගෙන්නන්න තියෙන්නෙ![]()

මෙහෙ පෙට්‍රල් හෙන ලාබයි බං ඒකයි මෙහෙට වෙලා ඉන්නෙ.....ගැලුමම සත ගානයි.............!!!!![]()
මෙහේට නම් ආස්චර්ය උදා වෙලානේ තියෙන්නේ..... 
සින්හල අමතකවුනාට කමක් නෑ කඩේට ගිහින් කන්න ගෙනෙන් කියයි.![]()
කොස්ස අරන් කාමරේ පැත්තට එනකොටම ටක් ගාල ආයෙ සිංහල මතක වෙනව.................!!!!

මට නිදිමතයි මචංල මං යනව එහෙනම්.....
ලේලන්ඩ් ගොයියො...අවංක ඝාතකයො....අපි ගියා ඕං එහෙනං......
ගුඩ් නයිට්.....බුදු සරණයි.................!!!!
අපිත් දැන්වත් කැපෙන්න කියලා..... ඩෙල් ලැපක් මස් කරා.... හදිසි කාරයෙක්ගේ..... ඒ ගමන්ම මේ ත්‍රෙඩ් එකත් කාගෙන කාගෙන ගියා....
සුභ උදෑසනක් එහෙනම්..... 
http://www.independent.co.uk/news/w...mpared-to-135p-a-litre-in-the-uk-8069667.html
මෙහේට නම් ආස්චර්ය උදා වෙලානේ තියෙන්නේ.....
![]()

මට නිදිමතයි මචංල මං යනව එහෙනම්.....
ලේලන්ඩ් ගොයියො...අවංක ඝාතකයො....අපි ගියා ඕං එහෙනං......
ගුඩ් නයිට්.....බුදු සරණයි.................!!!!
ela ela සුභදවසක්
ඊයේ හවස තලාහේන හංදියේ තිබ්බේ.... අපේ දෙවනි බස් එක.... තවමත් තියෙනවා අපේ ස්ටිකර් එක වීදුරුවේ.....![]()
![]()
![]()
![]()