EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකාර නොකර හිටු........ :frown: ඔව් බං ඔය ත්‍රෙඩ් එකේනේ අර මට ඊතල විදපු එකා හිටියේ....... ;)

    :shocked: මුල ඉදන් කියවන්න වෙලාවක් නෑ..... :no: නැත්නම් කියවලා බැලුවා නම්, රස මුසු තැන් ගොඩක් ඈති නේ...... :yes: :cool: :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool: ආයෙත් වෙලාවක, අප්‍රේල් වල විතර දාමු පාටියක්....... ;)

    මගේ මේ කචල් ටික ඉවරවුනහම මාත් සෙට් කරන්න ඉන්නේ එකක්.... ඇනිවසරි එකත් අල්ලලා... තව මාස ගානක් තියෙනවා හැබැයි... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බං පොඩි ඩොංගල් පාරක් ගන්නකො ප්‍රීපේඩ් එකකුත් එක්ක... ඩයලොග් උන් දෙනවා නේද 50+ටැක්ස් එක්ක පැය 2ක් අන්ලිමිටඩ් එකක්...?
    එතිසලාට් ඩොංගලයක් සදහා 45%ක සහනයක් හිමිවන කාඩ් පතක් හිමිය.
    අවැසි නම් කියන්න........

    ඉතිං කෙසේ ද අනාතයනි!!!!!:D:D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුන්දරම වෙලාව තමයි ඉතිං තරියයි මායි බස් නැතුව හිටපු වෙලාව... :lol:

    ඒක ඉතිං උඹලා දෙන්නගෙන් එකෙක්ගේ කරුමේ දෙන්නටම පඩිසන් දීපු අවස්ථාවක් තමයි....... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එතිසලාට් ඩොංගලයක් සදහා 45%ක සහනයක් හිමිවන කාඩ් පතක් හිමිය.
    අවැසි නම් කියන්න........

    ඉතිං කෙසේ ද අනාතයනි!!!!!:D:D

    අම්මටසිරි... එහෙනම් සන්ජියට ගන්න කියන්න... :cool:

    මේ මම ලබන සතියේ විතර පීසා හදන්න ඉන්නේ.. උදව්වක් දීපං හොදේ... ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒක ඉතිං උඹලා දෙන්නගෙන් එකෙක්ගේ කරුමේ දෙන්නටම පඩිසන් දීපු අවස්ථාවක් තමයි....... :lol:

    මගේ කරුමයක් වෙන්න ඕනේ.. මේ ටිකේ මට අපලයි...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි බං පොඩි ඩොංගල් පාරක් ගන්නකො ප්‍රීපේඩ් එකකුත් එක්ක... ඩයලොග් උන් දෙනවා නේද 50+ටැක්ස් එක්ක පැය 2ක් අන්ලිමිටඩ් එකක්...?

    දැන් තිබුණු කොම්පිතරෙත් හබක් වෙලා කවි අයියේ......... :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මටසිරි... එහෙනම් සන්ජියට ගන්න කියන්න... :cool:

    මේ මම ලබන සතියේ විතර පීසා හදන්න ඉන්නේ.. උදව්වක් දීපං හොදේ... ;)
    හොදා...හොදා.....
    (ගාස්තුව මීඩියම්, ස්පයිසි චිකන් විත් එක්ස්ට්‍රා චීස් පීට්සා එකක් බව සලකන්න););)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මුල ඉදන් කියවන්න වෙලාවක් නෑ..... :no: නැත්නම් කියවලා බැලුවා නම්, රස මුසු තැන් ගොඩක් ඈති නේ...... :yes: :cool: :D

    මොන ගොඩක් ද.........? ගොඩක් නෙවෙයි අම්බානකත් තව ටිකකුත් වැඩියෙන් තියෙනවා.........
     
    Status
    Not open for further replies.