EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පින් සිද්ද වෙයි.. දැං කට්ටියම සෙට් වෙලා ඉන්න නිසා.. :cool:ත්‍රෙඩ් එකේ පරණ කක්කා බාල්දි අවුස්සන්න එපා... :no:ගදයි නේ....:sorry: මයෙ අම්මනේ... වෙන බෝරිං වෙලාවක ඕවා අවුස්ස ගනිං
    9.gif

    :sorry::sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගුල් කතා කරන්න එපා :eek:. මම මේ එපා වෙලා ඉන්නේ මේවට රස්තියාදු වෙලා..:( වාහ්නේ වරැද්දක් නෙමෛයි.. ඒක හැප්පුනා.. මම යනවා... පස්සෙ වෙලාවක එන්නම්... :sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කාර් එකට කෑලි හොයන්න ගියා...
    ඌකේ මචන් කැලි හොයන්න දෙයක් නැහැනේ මචන්
    ඕනා තැනක ගන්න තියෙනවා නේ ඔකේ බොඩි එක කොහොමත් ඒ කේ 12
    එන්ජින් ඒ කේ බි කේ වෙනසක නැහැනේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :growl: කතා කරලා වැඩක් නෑ ඒ ගැන.... :growl:

    එටහකොට උබ හිටියේ මයිකල් ජැක්සන් වගේ නට නටා
    මගෙන් මොනවත් අහගන්න එපා
    ගාථ කියලා වැදලා අවසර ගත්තේ අපිද බෝලාද
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගුල් කතා කරන්න එපා :eek:. මම මේ එපා වෙලා ඉන්නේ මේවට රස්තියාදු වෙලා..:( වාහ්නේ වරැද්දක් නෙමෛයි.. ඒක හැප්පුනා.. මම යනවා... පස්සෙ වෙලාවක එන්නම්... :sorry:
    ඔහොම තමා මචන් ඕව හැප්පෙනවා කැඩෙනවා, උඹලට අවුලක් වුනේ නෑනේ. ඒ ගැන හිතල සතුටු වෙයන්.
    වාහනේ ක්ලෙම් කරලා හදාගන්න පුලුවනිනේ.... පොඩ්ඩක් කට්ට කන්න උනාට ගණන් ගන්න එපා.
    ඕක තිබුන වගේම හදාගන්න පුළුවන්. දුක් වෙන්න එපා. ගහකින් ගෙඩියක් කඩනවා වගේ වාහනයක් ගෙඩිය පිටින් හැදුන එකක් නෙමෙයිනේ. ඕක හදල තියෙන්නේ කැලි ගොඩකින්. ඉතින් කැඩුන කැලි ආයෙත් දාල ඕක හදාගන්න පුළුවන්. උඹ වැඩිය හිතන්න එපා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙහ්.. අපේ තාත්තට ඕනෙලු මං මේ තකහනියෙ කොහෙද යන්නෙ කියලා බලන්න.. :sorry:
    මං කිව්වා මෙන්න මෙහෙම ක්ලබ් එකක් තියෙනවා අපේ කියලා.. තොපි බැදලා අරවා මේවා තාම කිව්වෙ නෑ.. :no: :cool:
    ඒවා ඕනෙ නෑ නෙ.. :D
    තාත්තා කියනවා.. මූව තනියෙං යවන එක හරි නෑ නෙ.. මාත් ගිහිං බලන්නං කියලා..
    මං- හා කිව්වා... :sorry::(
    මං කිව්වා යාලුවෙක් එක්ක යන්න ඉන්නෙ බයික් එකේ ඉතිං ඔයාට එන්න වෙන්නෙ නෑ කියලා :cool::yes::D
    දැං කියනවා අපේ ටුක් ටුක් එකේ යං ලු.. :shocked: :sorry:
    එයා දෙයක් කිව්වොත් ආයෙ වෙනස් කරවන්න බෑ.. :sorry: දැං මොකෑ කරන්නෙ.. මං නතර වෙන්නං
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එටහකොට උබ හිටියේ මයිකල් ජැක්සන් වගේ නට නටා
    මගෙන් මොනවත් අහගන්න එපා
    ගාථ කියලා වැදලා අවසර ගත්තේ අපිද බෝලාද
    :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගුල් කතා කරන්න එපා :eek:. මම මේ එපා වෙලා ඉන්නේ මේවට රස්තියාදු වෙලා..:( වාහ්නේ වරැද්දක් නෙමෛයි.. ඒක හැප්පුනා.. මම යනවා... පස්සෙ වෙලාවක එන්නම්... :sorry:
    කොයි ගැරේජ් එකෙංද හදන්නෙ.... ගැරේජ් එකක් සෙට් උනේ නැත්තං.. මං එකක් සෙට් කරන්නං.. :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහ්.. අපේ තාත්තට ඕනෙලු මං මේ තකහනියෙ කොහෙද යන්නෙ කියලා බලන්න.. :sorry:
    මං කිව්වා මෙන්න මෙහෙම ක්ලබ් එකක් තියෙනවා අපේ කියලා.. තොපි බැදලා අරවා මේවා තාම කිව්වෙ නෑ.. :no: :cool:
    ඒවා ඕනෙ නෑ නෙ.. :D
    තාත්තා කියනවා.. මූව තනියෙං යවන එක හරි නෑ නෙ.. මාත් ගිහිං බලන්නං කියලා..
    මං- හා කිව්වා... :sorry::(
    මං කිව්වා යාලුවෙක් එක්ක යන්න ඉන්නෙ බයික් එකේ ඉතිං ඔයාට එන්න වෙන්නෙ නෑ කියලා :cool::yes::D
    දැං කියනවා අපේ ටුක් ටුක් එකේ යං ලු.. :shocked: :sorry:
    එයා දෙයක් කිව්වොත් ආයෙ වෙනස් කරවන්න බෑ.. :sorry: දැං මොකෑ කරන්නෙ.. මං නතර වෙන්නං
    එක ගෙම්බෙක් පැන්න....:eek::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: :P මට මේ ඕගනයිසර්ව තමා සත පහක් විශ්වාස නැත්තේ.......:lol::lol:
    මේ පාර මාරු උනොත්, ඕකට නොකිය අපි සෙට් වෙලා දවසක තරියගේ ගෙදරට කඩාපාත්වෙමු....;):lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙහ්.. අපේ තාත්තට ඕනෙලු මං මේ තකහනියෙ කොහෙද යන්නෙ කියලා බලන්න.. :sorry:
    මං කිව්වා මෙන්න මෙහෙම ක්ලබ් එකක් තියෙනවා අපේ කියලා.. තොපි බැදලා අරවා මේවා තාම කිව්වෙ නෑ.. :no: :cool:
    ඒවා ඕනෙ නෑ නෙ.. :D
    තාත්තා කියනවා.. මූව තනියෙං යවන එක හරි නෑ නෙ.. මාත් ගිහිං බලන්නං කියලා..
    මං- හා කිව්වා... :sorry::(
    මං කිව්වා යාලුවෙක් එක්ක යන්න ඉන්නෙ බයික් එකේ ඉතිං ඔයාට එන්න වෙන්නෙ නෑ කියලා :cool::yes::D
    දැං කියනවා අපේ ටුක් ටුක් එකේ යං ලු.. :shocked: :sorry:
    එයා දෙයක් කිව්වොත් ආයෙ වෙනස් කරවන්න බෑ.. :sorry: දැං මොකෑ කරන්නෙ.. මං නතර වෙන්නං

    හුටා :shocked: ...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැන්නා නෙවෙයි.. මං එනවා.. ඒත් කියපංකො ඉතිං තාත්තත් එක්ක එන්නෙ කොහොමද කියලා.. ?????
    :sorry:
    තාත්ත බලා ඉද්දි බොන්නත් බෑනේ...:confused::sorry:
     
    Status
    Not open for further replies.