EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තාත්ත වගේ ඉඩ ඇත ඌ වල් වෙන්න...
    ඒක නිසා ලංකාවට ගෙන එන්න
    :lol:
    තාත්තා වල් උතෙත් ලංකාවෙ ඉන්නකොටයි
    පුතා ගෙනාවොත් වෙන්නෙත් ඒ වින්නැහියමයි :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙහෙ‌ තියෙන්නෙ නං standard එකක්. අපෙ එකේ නං මාස 6න් germ filter එක මාරු කලා. පාචිච්චි වෙන වතුර ප්රමානෙයි, දාන වතුරෙ තත්වෙයි අනුව තමයි ඒක මාරු කරන්න යන කාලෙ වෙනස් වෙන්නෙ.
    ඒකෙන් වතුර බිව්වා කියලා තාම නං කිසිම අවුලක් නෑ..

    :oo: අපේ නම් දැන් ඉතින් ජල සම්පාදෙනේ ක්ලෝරීන් වතුර තමා...... ඒකටත් මාස් 6න් ෆිල්ටරේ මාරු කරන්න වෙනවා කියන්නේ..... අපි කොහොම වතුරද දන්නේ නෑ බොන්නේ...... :( Autofill එකද Standard එකද ගන්නේ.......?? :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අපේ නම් දැන් ඉතින් ජල සම්පාදෙනේ ක්ලෝරීන් වතුර තමා...... ඒකටත් මාස් 6න් ෆිල්ටරේ මාරු කරන්න වෙනවා කියන්නේ..... අපි කොහොම වතුරද දන්නේ නෑ බොන්නේ...... :( Autofill එකද Standard එකද ගන්නේ.......?? :oo:
    standard එක හොඳයි බං
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකටද ටිකක් ,
    ,15 එද්දි අරන් එන්නම් ලොරියක් !:)
    සුබ උදෑසනක් හැමෝටම.....:)
    15 නෙමේ 16 නේද, උඹට තැපලිලාද....:rolleyes:
    කොහොමහරි ගෙනපන් හොඳේ , මාගාවත් ටිකක් තියෙනවා, බෙදාගමු.....:cool::):)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::lol: ත්‍රෙඩ් එක කන්නද.....?? එපාද......??

    වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි ත්‍රෙඩ් එක නොකා ඉන්නම්..... :) ;) මොනවා උනත් පට්ට සිංදු ටික..... ලස්සනයි........ :) මම මගේ ලග නැති ඒවා ටික ඩවුන්ලෝඩ් කරගෙන MP3 කරගන්නවා...... :yes:
    උඹගව තියෙන mp3 ටික 16 අරන් එනවද....:cool::);)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::lol::baffled::dull: ඕවාට මුකුත් කියලා හිට්ලර්ගෙන් අහගන්න බෑ.... අන්න කිඹුල් ලමා ගී ටික ලෑස්තිලු..... දැන් පණිවිඩේ ලැබුනේ..... හෙට නම් මම ගෙදර..... මාළබේ පැත්තේ ගියොත්, මාළඹේ මචන් එකෙන් අරන් එන්නම්.... :yes:
    මගේ එකත් ගනින් ගහල තිබුනොත්....:)
    කිඹුලට ස්තුති කල කියපන්.....:cool::cool::)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුලා මට කිව්වෙ නං මගෙයි මිනිපුරයාගෙයි කොපි දෙක ලෑස්ති කලා කියලා..
    එහෙමනම් මට 24 ගන්න පුළුවන් වේවි වගේ නේද...... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::lol: කොස් මාමේ, අර Pureit එක කොහොමැයි....?? Autofill වෙන එකද..... Standard එකද ගන්න හොද.....?? අර උන්ගේ ජර්ම් ෆිල්ටරේ කොච්චර කාලෙකින් මාරු කරන්න ඕනාද....?? කොහොමද ඒකේ තත්වේ.....?? :oo:
    මමත් ඕකක් ගන්න ගිහින් නොගත්තේ,
    ෆිල්ටරේ කොච්චර කාලෙකින් මාරු කරන්න ඕනිද සහ එකේ ගාන උන් හරියට නොකියන නිසා. ෆිල්ටරේ ගණන දන්නවද. මෙහෙ උන් කියන්නේ ෆිල්ටරේ මාරුකරන්න ඕනි උනාම ගෙදරටම ඇවිත් හයිකරලා දෙනවා කියල විතරයි......
    කොස ඔකේ හොඳටම පෙරෙනවද, ක්ලෝරීන් රස නැති වෙනවද, ගෙදරකට අර පුරවන (standard) එක ඇති නේද.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහෙ‌ තියෙන්නෙ නං standard එකක්. අපෙ එකේ නං මාස 6න් germ filter එක මාරු කලා. පාචිච්චි වෙන වතුර ප්රමානෙයි, දාන වතුරෙ තත්වෙයි අනුව තමයි ඒක මාරු කරන්න යන කාලෙ වෙනස් වෙන්නෙ.
    ඒකෙන් වතුර බිව්වා කියලා තාම නං කිසිම අවුලක් නෑ..
    filtare vitharak keeyak unada...
    මෙහෙ උන් කියන්නේ ෆිල්ටරේ මාරුකරන්න ඕනි උනාම ගෙදරටම ඇවිත් හයිකරලා දෙනවා කියල විතරයි......
    කොස ඔකේ හොඳටම පෙරෙනවද, ක්ලෝරීන් රස නැති වෙනවද...
     
    Status
    Not open for further replies.