මූ 15ම එනවාලු ලොරියෙන් එන්න වෙලා යන හින්දා![]()
mama 15 රත්නපුර යනවා !

මූ 15ම එනවාලු ලොරියෙන් එන්න වෙලා යන හින්දා![]()

තාත්ත වගේ ඉඩ ඇත ඌ වල් වෙන්න...
ඒක නිසා ලංකාවට ගෙන එන්න


තාත්තා වල් උතෙත් ලංකාවෙ ඉන්නකොටයි
පුතා ගෙනාවොත් වෙන්නෙත් ඒ වින්නැහියමයි![]()


මෙහෙ තියෙන්නෙ නං standard එකක්. අපෙ එකේ නං මාස 6න් germ filter එක මාරු කලා. පාචිච්චි වෙන වතුර ප්රමානෙයි, දාන වතුරෙ තත්වෙයි අනුව තමයි ඒක මාරු කරන්න යන කාලෙ වෙනස් වෙන්නෙ.
ඒකෙන් වතුර බිව්වා කියලා තාම නං කිසිම අවුලක් නෑ..
අපේ නම් දැන් ඉතින් ජල සම්පාදෙනේ ක්ලෝරීන් වතුර තමා...... ඒකටත් මාස් 6න් ෆිල්ටරේ මාරු කරන්න වෙනවා කියන්නේ..... අපි කොහොම වතුරද දන්නේ නෑ බොන්නේ......
Autofill එකද Standard එකද ගන්නේ.......?? 
standard එක හොඳයි බංඅපේ නම් දැන් ඉතින් ජල සම්පාදෙනේ ක්ලෝරීන් වතුර තමා...... ඒකටත් මාස් 6න් ෆිල්ටරේ මාරු කරන්න වෙනවා කියන්නේ..... අපි කොහොම වතුරද දන්නේ නෑ බොන්නේ......
Autofill එකද Standard එකද ගන්නේ.......??
![]()
සුබ උදෑසනක් හැමෝටම.....මොකටද ටිකක් ,
,15 එද්දි අරන් එන්නම් ලොරියක් !![]()





උඹගව තියෙන mp3 ටික 16 අරන් එනවද....ත්රෙඩ් එක කන්නද.....?? එපාද......??
වැඩි දෙනාගේ ඉල්ලීම පරිදි ත්රෙඩ් එක නොකා ඉන්නම්.....![]()
මොනවා උනත් පට්ට සිංදු ටික..... ලස්සනයි........
මම මගේ ලග නැති ඒවා ටික ඩවුන්ලෝඩ් කරගෙන MP3 කරගන්නවා......
![]()



මගේ එකත් ගනින් ගහල තිබුනොත්....ඕවාට මුකුත් කියලා හිට්ලර්ගෙන් අහගන්න බෑ.... අන්න කිඹුල් ලමා ගී ටික ලෑස්තිලු..... දැන් පණිවිඩේ ලැබුනේ..... හෙට නම් මම ගෙදර..... මාළබේ පැත්තේ ගියොත්, මාළඹේ මචන් එකෙන් අරන් එන්නම්....
![]()




එහෙමනම් මට 24 ගන්න පුළුවන් වේවි වගේ නේද......කිඹුලා මට කිව්වෙ නං මගෙයි මිනිපුරයාගෙයි කොපි දෙක ලෑස්ති කලා කියලා..

මමත් ඕකක් ගන්න ගිහින් නොගත්තේ,කොස් මාමේ, අර Pureit එක කොහොමැයි....?? Autofill වෙන එකද..... Standard එකද ගන්න හොද.....?? අර උන්ගේ ජර්ම් ෆිල්ටරේ කොච්චර කාලෙකින් මාරු කරන්න ඕනාද....?? කොහොමද ඒකේ තත්වේ.....??
![]()
filtare vitharak keeyak unada...මෙහෙ තියෙන්නෙ නං standard එකක්. අපෙ එකේ නං මාස 6න් germ filter එක මාරු කලා. පාචිච්චි වෙන වතුර ප්රමානෙයි, දාන වතුරෙ තත්වෙයි අනුව තමයි ඒක මාරු කරන්න යන කාලෙ වෙනස් වෙන්නෙ.
ඒකෙන් වතුර බිව්වා කියලා තාම නං කිසිම අවුලක් නෑ..