පලවෙනි එකනම් උඹේ වගේ ..දෙක රෑ ඉර පානගේ වගේ![]()


කෑලි 3ක් මාරු කරන්න තියනවා. කිට් එක 1350/-යි. singer, arpico, abans, keells super වල කිට් එක තියනවා. අපිටම මාරු කර ගන්න පුලුවං. unit එකේ manual එකෙත් කරන විදිය තියනවා, kit එකත් එකත් manual එකක් දෙනවා මාරු කරන විදිය දීලා තියන.filtare vitharak keeyak unada...
මෙහෙ උන් කියන්නේ ෆිල්ටරේ මාරුකරන්න ඕනි උනාම ගෙදරටම ඇවිත් හයිකරලා දෙනවා කියල විතරයි......
කොස ඔකේ හොඳටම පෙරෙනවද, ක්ලෝරීන් රස නැති වෙනවද...
කිඹුලාගෙන් අහලා upload කරන්න.Okkomagema cd harilu ..mama rathneta ganna kiwwa okkoma..mata ethakota rathnege office ekata gihin ganna puluwan nekimbulage sindu tika upload karannada aran ?
![]()

මම කිව්වා අපිට ගන්න පුළුවන් විදිහට දාමු කියල 210MB ලු !! එටිසලාට් එකෙන් ටාර් ගාල අප් කරත හැකි !!![]()
ඌ MP3 හැටියටමද cd වලට ගහලා තියෙන්නෙ ?කෑලි 3ක් මාරු කරන්න තියනවා. කිට් එක 1350/-යි. singer, arpico, abans, keells super වල කිට් එක තියනවා. අපිටම මාරු කර ගන්න පුලුවං. unit එකේ manual එකෙත් කරන විදිය තියනවා, kit එකත් එකත් manual එකක් දෙනවා මාරු කරන විදිය දීලා තියන.
ක්ලෝරින් රස නැති කරනවා.
මේ ෆෝන් එක අරගෙන
http://www.ebay.com/itm/HTC-Droid-E...0902111883?pt=Cell_Phones&hash=item27ca8f468b
මේ සයිට් එකේ විදිහට අන්ලොක් කරගන්න පුලුවන් වෙයිද බං...?
http://www.unlockitnow.com/HTC/Droid_Eris_unlock_code.php

මෙහෙට හරි යන්නේ GSM...

දැනට බොන වතුර රත් කරලා නං ගන්නෙ, ඒකට යන වියදමත් එක්ක සසඳලා බලන්න.ඕක ගන්න මමත් හිතුව බන්
ඒත් හිතෙනව අපරාදෙ කියල ,,මාස 6කට සැරයක් වත් ෆිල්ටර් මාරු කරන්න ඕනෙනෙ !
දැනට බොන වතුර රත් කරලා නං ගන්නෙ, ඒකට යන වියදමත් එක්ක සසඳලා බලන්න.

එහෙනං ඕකක් ගන්න හදන්නෙ මොකටද ?අපි රත් කරල ෆිල්ටර් කරල ගන්නෙ මචන්
හ්ම්, තාම දර ලිපත් පාවෙච්චි කරන නිසා වියදමක් නෑ රත් කර ගන්න නම්![]()

එහෙනං ඕකක් ගන්න හදන්නෙ මොකටද ?![]()

කිඹුලාගෙන් අහලා upload කරන්න.
හැබැයි upload කලොත් ඌ ගහපු cd ටික අපරාදෙ නේ?..
ඌ MP3 හැටියටමද cd වලට ගහලා තියෙන්නෙ ?

Upload kara nam hamotama pahasui ne ban..mama uta kiwwa mama private torrent ekak fannam kiyala...ayeth ahala balannam.. Mp3 da mona format fa danne na rathne ganee ada cd tika..mata rathnege office paththe yanna bariyai![]()

torrent ඕනෙ නෑ, මම ftp server එකක්ම දෙන්නං ඕක දාන්න..Upload kara nam hamotama pahasui ne ban..mama uta kiwwa mama private torrent ekak fannam kiyala...ayeth ahala balannam.. Mp3 da mona format fa danne na rathne ganee ada cd tika..mata rathnege office paththe yanna bariyai![]()
ow ban mona moosalayek da manda...