EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    filtare vitharak keeyak unada...
    මෙහෙ උන් කියන්නේ ෆිල්ටරේ මාරුකරන්න ඕනි උනාම ගෙදරටම ඇවිත් හයිකරලා දෙනවා කියල විතරයි......
    කොස ඔකේ හොඳටම පෙරෙනවද, ක්ලෝරීන් රස නැති වෙනවද...
    කෑලි 3ක් මාරු කරන්න තියනවා. කිට් එක 1350/-යි. singer, arpico, abans, keells super වල කිට් එක තියනවා. අපිටම මාරු කර ගන්න පුලුවං. unit එකේ manual එකෙත් කරන විදිය තියනවා, kit එකත් එකත් manual එකක් දෙනවා මාරු කරන විදිය දීලා තියන.
    ක්ලෝරින් රස නැති කරනවා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Okkomagema cd harilu ..mama rathneta ganna kiwwa okkoma..mata ethakota rathnege office ekata gihin ganna puluwan ne :P kimbulage sindu tika upload karannada aran ? :eek:
    කිඹුලාගෙන් අහලා upload කරන්න.
    හැබැයි upload කලොත් ඌ ගහපු cd ටික අපරාදෙ නේ?.. :dull:
    මම කිව්වා අපිට ගන්න පුළුවන් විදිහට දාමු කියල 210MB ලු !! එටිසලාට් එකෙන් ටාර් ගාල අප් කරත හැකි !! :)
    :oo: ඌ MP3 හැටියටමද cd වලට ගහලා තියෙන්නෙ ?
     

    kingdewi

    Well-known member
  • කෑලි 3ක් මාරු කරන්න තියනවා. කිට් එක 1350/-යි. singer, arpico, abans, keells super වල කිට් එක තියනවා. අපිටම මාරු කර ගන්න පුලුවං. unit එකේ manual එකෙත් කරන විදිය තියනවා, kit එකත් එකත් manual එකක් දෙනවා මාරු කරන විදිය දීලා තියන.
    ක්ලෝරින් රස නැති කරනවා.

    ඕක ගන්න මමත් හිතුව බන්
    ඒත් හිතෙනව අපරාදෙ කියල ,,මාස 6කට සැරයක් වත් ෆිල්ටර් මාරු කරන්න ඕනෙනෙ !
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක ගන්න මමත් හිතුව බන්
    ඒත් හිතෙනව අපරාදෙ කියල ,,මාස 6කට සැරයක් වත් ෆිල්ටර් මාරු කරන්න ඕනෙනෙ !
    දැනට බොන වතුර රත් කරලා නං ගන්නෙ, ඒකට යන වියදමත් එක්ක සසඳලා බලන්න.
     

    kingdewi

    Well-known member
  • දැනට බොන වතුර රත් කරලා නං ගන්නෙ, ඒකට යන වියදමත් එක්ක සසඳලා බලන්න.

    අපි රත් කරල ෆිල්ටර් කරල ගන්නෙ මචන්
    හ්ම්, තාම දර ලිපත් පාවෙච්චි කරන නිසා වියදමක් නෑ රත් කර ගන්න නම් :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි රත් කරල ෆිල්ටර් කරල ගන්නෙ මචන්
    හ්ම්, තාම දර ලිපත් පාවෙච්චි කරන නිසා වියදමක් නෑ රත් කර ගන්න නම් :)
    එහෙනං ඕකක් ගන්න හදන්නෙ මොකටද ? :oo:
     

    kingdewi

    Well-known member
  • එහෙනං ඕකක් ගන්න හදන්නෙ මොකටද ? :oo:

    ෆිල්ටර් ඔප්ශන් එක නිසයි මචන් ගන්න හිතුවෙ
    පස්සෙ අතෑරල දැම්මෙ වැඩක් නැති නිසයි
    නෝමල් ෆිල්ටර් එක මගෙ උවමනාවට ඇතිනේ !
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලාගෙන් අහලා upload කරන්න.
    හැබැයි upload කලොත් ඌ ගහපු cd ටික අපරාදෙ නේ?.. :dull:

    :oo: ඌ MP3 හැටියටමද cd වලට ගහලා තියෙන්නෙ ?

    Upload kara nam hamotama pahasui ne ban..mama uta kiwwa mama private torrent ekak fannam kiyala...ayeth ahala balannam.. Mp3 da mona format fa danne na rathne ganee ada cd tika..mata rathnege office paththe yanna bariyai :P
     

    kingdewi

    Well-known member
  • Upload kara nam hamotama pahasui ne ban..mama uta kiwwa mama private torrent ekak fannam kiyala...ayeth ahala balannam.. Mp3 da mona format fa danne na rathne ganee ada cd tika..mata rathnege office paththe yanna bariyai :P

    මතක් කරල ඔෆිස් ගිහින්ම රත්නෙගෙන් ඕක ඉල්ලන් වරෙන් .
    .පවුනෙ රත්නයා මහන්සි කරන්නෙ :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Upload kara nam hamotama pahasui ne ban..mama uta kiwwa mama private torrent ekak fannam kiyala...ayeth ahala balannam.. Mp3 da mona format fa danne na rathne ganee ada cd tika..mata rathnege office paththe yanna bariyai :P
    torrent ඕනෙ නෑ, මම ftp server එකක්ම දෙන්නං ඕක දාන්න..
     
    Status
    Not open for further replies.