උබ තණමල්විල පත්ත්වත් ගියාද
මේක ලංකාව අම්බානක දියුණු වෙන්න ඕන නම් ඕව හරියන්නේ නැහැ මචෝ![]()

උබ තණමල්විල පත්ත්වත් ගියාද
මේක ලංකාව අම්බානක දියුණු වෙන්න ඕන නම් ඕව හරියන්නේ නැහැ මචෝ![]()

තරි එන්නේ නෑනේ, බය නොවී හිටපන්....mama enne thaniyen... kolu karayek nowana ona ekek ekka room share karaganna puluwan...![]()

යකෝ ආශ්චර්ය ආශ්චර්ය මම ඕවට මොඅනත් කියන්නේ නැහැ![]()

උබ තණමල්විල පත්ත්වත් ගියාද
මේක ලංකාව අම්බානක දියුණු වෙන්න ඕන නම් ඕව හරියන්නේ නැහැ මචෝ![]()

මට ඩබල් රූම් එකක් ඇති....දැන් හරියටම ඕන රුම්ස් ගාන මට එස් එම එස් දාපන්

බිරින්දෑට නිවාඩු ගත නොහැකි විය![]()
කොහොම හරි නිවාඩු දාන්න කියපිය අක්කාට......
මොනවද බං...... 
අර කොස්සා බීලා කියෙව්වද මන්දා ඌ කිව්වේ එහෙමනේ...... දැන් එතකොට කොහෙද සෙට් වෙන්නේ.......?
ඇයි අර කොස්සා කියපු හැටියට මම මෙච්චරකල් හිතං හිටියේ මැජෙස්ටික් සිටි එකේ කට්ටිය සෙට් වෙනවයි කියලනේ.......
එතකොට එකෙක්ට ගාන කියාද......? ට්රාන්ස්පෝර්ට් යුරාගේ අධි සුඛෝපභෝගී බස් එකෙන්ද.......?තව විස්තර කියපන්කො.........
thota mongal da hotto ?මම මෙච්චරකල් හිතං හිටියේ මැජෙස්ටික් සිටි එකේ කට්ටිය සෙට් වෙනවයි කියලනේ.......අර කොස්සා තමයි එහෙම හරි විස්තරයක් කිව්වේ කෝ අනිත් එකෙක්වත් කිව්වයෑ........
![]()
mama koyi wele da kiwwe Majestic eke set wenawa kiyala ? Dedunuta kiyapan thoge oluwa hodana eka adu karanna kiyala... mole malakada bandilada koheda! 
thota mongal da hotto ?mama koyi wele da kiwwe Majestic eke set wenawa kiyala ? Dedunuta kiyapan thoge oluwa hodana eka adu karanna kiyala... mole malakada bandilada koheda!
![]()

උඹ ඔය ඇත්තමද කියන්නේ......
එහෙමනම් විකියව දැනුවත් කරපන්....
යකෝ දැන් බලාගෙන යනකොට මේ බැඳපු ලොක්කෝ සේරම හදන්නේ කොලු චරිතේ රඟපාන්න නේ.....![]()

එහෙම නම් පොඩි දෙන්න අරන් වර.....
කට්ටිය එකතුවෙලා ටිකක් සෙල්ලම් කරන්නේවත් නැතයි.....
උන් සෙට්වෙලා එතකොට ටික කාලෙකින් M.C. junior club එක හදාගනීවී......![]()
පොඩි දෙන්නා......??anichchawatha sankara..Sanwegayen danum deemai
Maa hata married club eke trip ekata sahabagee weemata nohaki bawa danwaa sitimi...rajakaree katayuthu bahula bawinuth maa wenuwata ema katayuththata adeshakayeku nomathi weemath pradana hethuwakya..
Siyalu dena gen samawa ayadimi
Lassana dawasak samaga ekathu weemata nohaki weema pilibandawa duk wemi![]()

sms ewanna thoge number eka deepan!දැන් හරියටම ඕන රුම්ස් ගාන මට එස් එම එස් දාපන්
පොඩ්ඩෝ 2න්නෙක් නැත .
කොලු පැටියාට කුක්කු දීමේ කාර්යය බාර ගැනීමට කෙනෙකු සිටී නම් ගෙන එමි![]()
මිල්කි වේ ඈන්ටිට එන්න කියමු..... 
ඇයි අපේ සංකපාලගේ කෑල්ල එක්කන් යමු..වටේටම කිරි බෙදන එකේ පොඩි එකාට පොඩ්ඩක් දුන්නම මොකද...
![]()
ඈන්ටි දන්නවා නම් අපි මේ කියන ඒවා........ 
ඒකෙන් පේන්නෙත් නෑ.. කියහංකො.. 

hemas eketh CT Scanner ekak thiyanawa.. ganan num kohomada dane ne..X ray එකෙන් පේන්නෙ නෑ කියලා අල්ට්රා සව්න්ඩ් එකක් කරන්න කිව්වා නෙහ්...
ඕන්න අද ඒකත් කලා. හේමාස් හොස්පිට්ල්ස් එකේ.
ඒකෙන් පේන්නෙත් නෑ.. කියහංකො..
දැං කියනවා සී ටී ස්කෑන් එක්ක කරන්න වෙයි ලු...
ඒක කරන්නත් ආයෙ මහ රෝහලට බඩගාන්න වෙයිද මන්දා..
මොනවා කරන්ඩද කියලා තේරෙන්නෑ යකෝ...
ඒ අස්සෙ බඩ රිදෙනවා ඉන්ඩ හිටින්ඩ බෑ ඒක හැදුනම![]()
![]()
කැක්කුමට දීල තියෙන්නේ මොනවාද..X ray එකෙන් පේන්නෙ නෑ කියලා අල්ට්රා සව්න්ඩ් එකක් කරන්න කිව්වා නෙහ්...
ඕන්න අද ඒකත් කලා. හේමාස් හොස්පිට්ල්ස් එකේ.
ඒකෙන් පේන්නෙත් නෑ.. කියහංකො..
දැං කියනවා සී ටී ස්කෑන් එක්ක කරන්න වෙයි ලු...
ඒක කරන්නත් ආයෙ මහ රෝහලට බඩගාන්න වෙයිද මන්දා..
මොනවා කරන්ඩද කියලා තේරෙන්නෑ යකෝ...
ඒ අස්සෙ බඩ රිදෙනවා ඉන්ඩ හිටින්ඩ බෑ ඒක හැදුනම![]()
![]()
Sanwegayen danum deemai
Maa hata married club eke trip ekata sahabagee weemata nohaki bawa danwaa sitimi...rajakaree katayuthu bahula bawinuth maa wenuwata ema katayuththata adeshakayeku nomathi weemath pradana hethuwakya..
Siyalu dena gen samawa ayadimi
Lassana dawasak samaga ekathu weemata nohaki weema pilibandawa duk wemi![]()
තෝ ඕකද 16 වෙනිදට කියන්න බලාගෙන ඉන්නේ.....??
ආයේ කතා කරන්න එපා එහෙනම්..... 