EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ආශ්චර්ය ආශ්චර්ය මම ඕවට මොඅනත් කියන්නේ නැහැ :eek:

    :dull: :dull: දැක්කද ආස්චර්යයේ, විවෘත කරපු අධිවේගේ, තව Exit ටිකක් Open කරන්නත් මහ එකා යනවා...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    thota mongal da hotto ? :frown: mama koyi wele da kiwwe Majestic eke set wenawa kiyala ? Dedunuta kiyapan thoge oluwa hodana eka adu karanna kiyala... mole malakada bandilada koheda! :P

    :rofl: :P මූත් මූද අයිනේ නේද ජොබ.....?? ලුණු ගතියට මලකඩ අල්ලලා ඈති..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    X ray එකෙන් පේන්නෙ නෑ කියලා අල්ට්‍රා සව්න්ඩ් එකක් කරන්න කිව්වා නෙහ්...
    ඕන්න අද ඒකත් කලා. හේමාස් හොස්පිට්ල්ස් එකේ.
    :sorry: ඒකෙන් පේන්නෙත් නෑ.. කියහංකො..
    දැං කියනවා සී ටී ස්කෑන් එක්ක කරන්න වෙයි ලු...
    ඒක කරන්නත් ආයෙ මහ රෝහලට බඩගාන්න වෙයිද මන්දා.. :sorry:
    මොනවා කරන්ඩද කියලා තේරෙන්නෑ යකෝ...
    ඒ අස්සෙ බඩ ‍රිදෙනවා ඉන්ඩ හිටින්ඩ බෑ ඒක හැදුනම :growl::growl: :(

    :shocked::shocked: යකෝ ඔච්චර පොඩි, පේන්නෙත් නැති එකකටද ඔච්චර අමාරු....?? NHSL එකෙන් වැඩේ කරගන්න බැරි වෙයිද බං....?? අර අංකල් තවම උත්තරයක් දුන්නෙත් නෑ...... මටත් අද කෝල් කරන්න බැරි උනා..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක කරන්න දොස්තර කෙනෙක්ගෙ නිර්දේශයක් ඒනෙලු නේ...
    ඒ කියන්නෙ ආයෙ ජෙනරල් හොස්පිට්ල් ගිහිං එන්න වෙනවා :sorry:
    මගුල... අර අද කරපු එකට අහු උනා නං එකක් බං... ගෙදර අයටත් එපා වෙනවා.. මටත් තිත්ත වෙලා තියෙන්නෙ.. ගිහිං එන අතරමගදි ආයෙ අමාරු උනා.. :sorry:
    දැං නං ටිකක් අඩුයි

    :shocked: ආයෙත් අමාරු උනා නම්, කල් දදා ඉන්නේ නැතුව ඕක ගැන බලපන්..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    16 නෙමේ, ඔය දැන් අපූරුවට කියල තියෙන්නේ.....

    :shocked: මූ කියලා තියෙන්නේ හෙට කියලනේ....?? අපි හෙට කොහෙවත් ට්‍රිප් එකක් දාගත්තේ නෑ නේ....?? ඒකයි මම ඈහුවේ.....!!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Hari Hari...
    Dr. Namantha kiyala kenek set una Hemas ekema...
    Saturday tamai enne
    ඕක ගොඩක් ලොකුවට හිතන්න එපා, කැක්කුම නම් ඉවසන්න බෑ තමා එඅත් ඔපරේෂන් නොකර ගොඩදාගන්න පුළුවන් ක්‍රම බොහෝවිට තියෙනවා.....
    කැක්කුමට හොඳ painkiller එකක් ගන්න.
    දියවෙන්න බෙහෙත්.....
    අධි සන්ක්යත තරංග මගින් කුඩුකර ඉවත්කිරීම (lithotripsy)
    endoscopy මගින් එලියට ගැනීම....
    වගේ දෙයක් කරන්න පුළුවන්.:)
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Mokak hari udawwak oni nam kiyapan machan
    puluwan deyak karannam
    11.gif
    Thanks boss :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: යකෝ ඔච්චර පොඩි, පේන්නෙත් නැති එකකටද ඔච්චර අමාරු....?? NHSL එකෙන් වැඩේ කරගන්න බැරි වෙයිද බං....?? අර අංකල් තවම උත්තරයක් දුන්නෙත් නෑ...... මටත් අද කෝල් කරන්න බැරි උනා..... :(
    hmmmm awlak ne ban dan:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඕක ගොඩක් ලොකුවට හිතන්න එපා, කැක්කුම නම් ඉවසන්න බෑ තමා එඅත් ඔපරේෂන් නොකර ගොඩදාගන්න පුළුවන් ක්‍රම බොහෝවිට තියෙනවා.....
    කැක්කුමට හොඳ painkiller එකක් ගන්න.
    දියවෙන්න බෙහෙත්.....
    අධි සන්ක්යත තරංග මගින් කුඩුකර ඉවත්කිරීම (lithotripsy)
    endoscopy මගින් එලියට ගැනීම....
    වගේ දෙයක් කරන්න පුළුවන්.:)
    :D hammo ehema puluwan unoth loku deyak :yes:
     
    Status
    Not open for further replies.