Hari Hari...echanelling eke balanna. urologist kenek hoyaganna puluvan.
hoyala kiyanavanam mama heta kiyannam. urata kiyannam u umbata kiyayine.
Dr. Namantha kiyala kenek set una Hemas ekema...
Saturday tamai enne
Hari Hari...echanelling eke balanna. urologist kenek hoyaganna puluvan.
hoyala kiyanavanam mama heta kiyannam. urata kiyannam u umbata kiyayine.
යකෝ ආශ්චර්ය ආශ්චර්ය මම ඕවට මොඅනත් කියන්නේ නැහැ![]()
දැක්කද ආස්චර්යයේ, විවෘත කරපු අධිවේගේ, තව Exit ටිකක් Open කරන්නත් මහ එකා යනවා...... 
mama enne thaniyen... kolu karayek nowana ona ekek ekka room share karaganna puluwan...![]()
තරි එන්නේ නෑනේ, බය නොවී හිටපන්....![]()

thota mongal da hotto ?mama koyi wele da kiwwe Majestic eke set wenawa kiyala ? Dedunuta kiyapan thoge oluwa hodana eka adu karanna kiyala... mole malakada bandilada koheda!
![]()
මූත් මූද අයිනේ නේද ජොබ.....?? ලුණු ගතියට මලකඩ අල්ලලා ඈති..... 
X ray එකෙන් පේන්නෙ නෑ කියලා අල්ට්රා සව්න්ඩ් එකක් කරන්න කිව්වා නෙහ්...
ඕන්න අද ඒකත් කලා. හේමාස් හොස්පිට්ල්ස් එකේ.
ඒකෙන් පේන්නෙත් නෑ.. කියහංකො..
දැං කියනවා සී ටී ස්කෑන් එක්ක කරන්න වෙයි ලු...
ඒක කරන්නත් ආයෙ මහ රෝහලට බඩගාන්න වෙයිද මන්දා..
මොනවා කරන්ඩද කියලා තේරෙන්නෑ යකෝ...
ඒ අස්සෙ බඩ රිදෙනවා ඉන්ඩ හිටින්ඩ බෑ ඒක හැදුනම![]()
![]()

යකෝ ඔච්චර පොඩි, පේන්නෙත් නැති එකකටද ඔච්චර අමාරු....?? NHSL එකෙන් වැඩේ කරගන්න බැරි වෙයිද බං....?? අර අංකල් තවම උත්තරයක් දුන්නෙත් නෑ...... මටත් අද කෝල් කරන්න බැරි උනා..... 
ඒක කරන්න දොස්තර කෙනෙක්ගෙ නිර්දේශයක් ඒනෙලු නේ...
ඒ කියන්නෙ ආයෙ ජෙනරල් හොස්පිට්ල් ගිහිං එන්න වෙනවා
මගුල... අර අද කරපු එකට අහු උනා නං එකක් බං... ගෙදර අයටත් එපා වෙනවා.. මටත් තිත්ත වෙලා තියෙන්නෙ.. ගිහිං එන අතරමගදි ආයෙ අමාරු උනා..
දැං නං ටිකක් අඩුයි
ආයෙත් අමාරු උනා නම්, කල් දදා ඉන්නේ නැතුව ඕක ගැන බලපන්..... 
thota mongal da hotto ?mama koyi wele da kiwwe Majestic eke set wenawa kiyala ? Dedunuta kiyapan thoge oluwa hodana eka adu karanna kiyala... mole malakada bandilada koheda!
![]()


16 නෙමේ, ඔය දැන් අපූරුවට කියල තියෙන්නේ.....
මූ කියලා තියෙන්නේ හෙට කියලනේ....?? අපි හෙට කොහෙවත් ට්‍රිප් එකක් දාගත්තේ නෑ නේ....?? ඒකයි මම ඈහුවේ.....!!ahhhhh ati kukullu tika okkoma wage awadiyen
දැන්ද ගහ මුලෙන් ආවේ.....??Mokak hari udawwak oni nam kiyapan machanHari Hari...
Dr. Namantha kiyala kenek set una Hemas ekema...
Saturday tamai enne
මූ කියලා තියෙන්නේ හෙට කියලනේ....?? අපි හෙට කොහෙවත් ට්‍රිප් එකක් දාගත්තේ නෑ නේ....?? ඒකයි මම ඈහුවේ.....!!

ඕක ගොඩක් ලොකුවට හිතන්න එපා, කැක්කුම නම් ඉවසන්න බෑ තමා එඅත් ඔපරේෂන් නොකර ගොඩදාගන්න පුළුවන් ක්‍රම බොහෝවිට තියෙනවා.....Hari Hari...
Dr. Namantha kiyala kenek set una Hemas ekema...
Saturday tamai enne

Mokak hari udawwak oni nam kiyapan machan
puluwan deyak karannam

hmmmm awlak ne ban danයකෝ ඔච්චර පොඩි, පේන්නෙත් නැති එකකටද ඔච්චර අමාරු....?? NHSL එකෙන් වැඩේ කරගන්න බැරි වෙයිද බං....?? අර අංකල් තවම උත්තරයක් දුන්නෙත් නෑ...... මටත් අද කෝල් කරන්න බැරි උනා.....
![]()

okආයෙත් අමාරු උනා නම්, කල් දදා ඉන්නේ නැතුව ඕක ගැන බලපන්.....
![]()
ඕක ගොඩක් ලොකුවට හිතන්න එපා, කැක්කුම නම් ඉවසන්න බෑ තමා එඅත් ඔපරේෂන් නොකර ගොඩදාගන්න පුළුවන් ක්‍රම බොහෝවිට තියෙනවා.....
කැක්කුමට හොඳ painkiller එකක් ගන්න.
දියවෙන්න බෙහෙත්.....
අධි සන්ක්යත තරංග මගින් කුඩුකර ඉවත්කිරීම (lithotripsy)
endoscopy මගින් එලියට ගැනීම....
වගේ දෙයක් කරන්න පුළුවන්.![]()
hammo ehema puluwan unoth loku deyak 