කියන්න දෙයක් නැතුව මේ printing mistake එකක් අල්ලගත්ත එකෙන්ම පේනවා කාටද රිදුනෙ කියලා![]()
Linden upan lin himi rathne jabok

කියන්න දෙයක් නැතුව මේ printing mistake එකක් අල්ලගත්ත එකෙන්ම පේනවා කාටද රිදුනෙ කියලා![]()

![]()
Printing නෙවේ සීයේ, Typing Mistake නේ..... අයියෝ අයියෝ.....
![]()

Aran manan bsila epa ahapu ekata uththare deepanspelling misstake wenawane oi katath
![]()
මම දැක්කේ නෑ...... 
Linden upan lin himi rathne jabok![]()

වෑන් එක හදාගත්තාද බං ? ඔය ගිහින් තියෙන්නෙ clutch පොම්පෙ වොෂර් නේ ?

Hada gaththa ban yata pompe damma...mala magulai une oka traffic ekema gihilla![]()
පොම්පෙම දැම්මා....?? වොෂර් දැම්මා නෙවේද....?? ඕවායේ එහෙම අවුලක් උනහම, රෙපයාර් කිට් එකක් දාලා බේරෙන්න බැරිද....??ගියර් වැටෙන්නෙ නැතුව ගියාද නැත්තං ගියර් එකක හිර උනාද ?Hada gaththa ban yata pompe damma...mala magulai une oka traffic ekema gihilla![]()

සිලින්ඩර් එක කැපිලා නං රෙපයාර් කිට් දාලා බේරන්න බෑ..පොම්පෙම දැම්මා....?? වොෂර් දැම්මා නෙවේද....?? ඕවායේ එහෙම අවුලක් උනහම, රෙපයාර් කිට් එකක් දාලා බේරෙන්න බැරිද....??

Umba cheese puff illan ne kanne![]()
හික්ස්.... ආ චීස් පෆ් කෑවා මේ ලගදි.... චීස් රහක් නම් එනවා.... ඒත් චීස් නම් නැතුව ඈති......
හැබැයි ඈපල් පෆ් වලට වඩා නම් හොදයි......!! 
ගියර් වැටෙන්නෙ නැතුව ගියාද නැත්තං ගියර් එකක හිර උනාද ?
traffic අස්සෙ හිර උනාම හිතා ගතහැකි තත්වෙ.. ඔය කට්ට මම කාලා තියෙනවා කලින් තිබ්බ වාහන වලින්..![]()

හික්ස්.... ආ චීස් පෆ් කෑවා මේ ලගදි.... චීස් රහක් නම් එනවා.... ඒත් චීස් නම් නැතුව ඈති......
හැබැයි ඈපල් පෆ් වලට වඩා නම් හොදයි......!!
![]()
හපොයි! එපාම වෙන සීන් එකක්Gear watenne nathuwa giya engine eka off karala gear damma...fatta traffic passe 2nd eken release unema na engine eka off karanawa nawaththanna yanna apahu on karanawa....mama bahala issaraha car karayatai passe hitapu van karayatai kiwwa gap ekak thiyaganna kiyala...honda welawata garage ekata tikak lsnginmsi une...epa una ban ada dawal nam![]()

හපොයි! එපාම වෙන සීන් එකක්![]()
...ae asse magule traffic eka kawadawath nathuwaඅද සිකුරාදානෙ බං, අනික කෝච්චිත් නෑ.. ඔක්කොම උන් අද පාරෙ තමයි.. වත්තල ඉඳන් ජාඇල එන්න පැය 2ක් ගියා බොල!Ada wage chartarayak mulu jeewithetama kawe na ban...ae asse magule traffic eka kawadawath nathuwa
සිලින්ඩර් එක කැපිලා නං රෙපයාර් කිට් දාලා බේරන්න බෑ..![]()
ඉස්සර රෝසා බස් තියෙන කාලේ, ඔය වගේ කටු කොච්චර කෑවද.....!! දැන් නම් දෙයියනේ කියලා බ්රේක් ඔයිල්වත් ඕනා නෑ.....

Mama ada packet 6k ma gatta maliban distribution lorry eken..fatta mata nam..
මුලු පවුලටම, චීස් පෆ් කවන්නද යන්නේ....?? මුන් ඈත්තටම ඕවාට චීස් දානවා ඈද්ද....?? 