EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියන්න දෙයක් නැතුව මේ printing mistake එකක් අල්ලගත්ත එකෙන්ම පේනවා කාටද රිදුනෙ කියලා :lol:

    Linden upan lin himi rathne jabok :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:

    වෑන් එක හදාගත්තාද බං ? ඔය ගිහින් තියෙන්නෙ clutch පොම්පෙ වොෂර් නේ ?

    Hada gaththa ban yata pompe damma...mala magulai une oka traffic ekema gihilla :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Hada gaththa ban yata pompe damma...mala magulai une oka traffic ekema gihilla :(

    :shocked: පොම්පෙම දැම්මා....?? වොෂර් දැම්මා නෙවේද....?? ඕවායේ එහෙම අවුලක් උනහම, රෙපයාර් කිට් එකක් දාලා බේරෙන්න බැරිද....??
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Hada gaththa ban yata pompe damma...mala magulai une oka traffic ekema gihilla :(
    ගියර් වැටෙන්නෙ නැතුව ගියාද නැත්තං ගියර් එකක හිර උනාද ?
    traffic අස්සෙ හිර උනාම හිතා ගතහැකි තත්වෙ.. ඔය කට්ට මම කාලා තියෙනවා කලින් තිබ්බ වාහන වලින්.. :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: පොම්පෙම දැම්මා....?? වොෂර් දැම්මා නෙවේද....?? ඕවායේ එහෙම අවුලක් උනහම, රෙපයාර් කිට් එකක් දාලා බේරෙන්න බැරිද....??
    සිලින්ඩර් එක කැපිලා නං රෙපයාර් කිට් දාලා බේරන්න බෑ.. :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Umba cheese puff illan ne kanne :lol:

    :shocked: හික්ස්.... ආ චීස් පෆ් කෑවා මේ ලගදි.... චීස් රහක් නම් එනවා.... ඒත් චීස් නම් නැතුව ඈති...... :P හැබැයි ඈපල් පෆ් වලට වඩා නම් හොදයි......!! :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගියර් වැටෙන්නෙ නැතුව ගියාද නැත්තං ගියර් එකක හිර උනාද ?
    traffic අස්සෙ හිර උනාම හිතා ගතහැකි තත්වෙ.. ඔය කට්ට මම කාලා තියෙනවා කලින් තිබ්බ වාහන වලින්.. :(

    Gear watenne nathuwa giya engine eka off karala gear damma...fatta traffic passe 2nd eken release unema na engine eka off karanawa nawaththanna yanna apahu on karanawa....mama bahala issaraha car karayatai passe hitapu van karayatai kiwwa gap ekak thiyaganna kiyala...honda welawata garage ekata tikak lsnginmsi une...epa una ban ada dawal nam :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: හික්ස්.... ආ චීස් පෆ් කෑවා මේ ලගදි.... චීස් රහක් නම් එනවා.... ඒත් චීස් නම් නැතුව ඈති...... :P හැබැයි ඈපල් පෆ් වලට වඩා නම් හොදයි......!! :yes:

    Mama ada packet 6k ma gatta maliban distribution lorry eken..fatta mata nam..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Gear watenne nathuwa giya engine eka off karala gear damma...fatta traffic passe 2nd eken release unema na engine eka off karanawa nawaththanna yanna apahu on karanawa....mama bahala issaraha car karayatai passe hitapu van karayatai kiwwa gap ekak thiyaganna kiyala...honda welawata garage ekata tikak lsnginmsi une...epa una ban ada dawal nam :(
    හපොයි! එපාම වෙන සීන් එකක් :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Ada wage chartarayak mulu jeewithetama kawe na ban :(...ae asse magule traffic eka kawadawath nathuwa
    අද සිකුරාදානෙ බං, අනික කෝච්චිත් නෑ.. ඔක්කොම උන් අද පාරෙ තමයි.. වත්තල ඉඳන් ජාඇල එන්න පැය 2ක් ගියා බොල!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිලින්ඩර් එක කැපිලා නං රෙපයාර් කිට් දාලා බේරන්න බෑ.. :no:

    :( ඉස්සර රෝසා බස් තියෙන කාලේ, ඔය වගේ කටු කොච්චර කෑවද.....!! දැන් නම් දෙයියනේ කියලා බ්‍රේක් ඔයිල්වත් ඕනා නෑ..... :no: :D
     
    Status
    Not open for further replies.