oka hinda ape udeyi after lunch interval aye register mark koraපැමිනීම තිබ්බා කියන්නෙ උදේ නම් කියවනකොට පන්තියෙ හිටියා කියලා විතරනෙ![]()

waiting charges ganinමැදමුලනේ සල්ලි වලින් හදපු පාරවල් නෙවේ ඕවා......
![]()
ගම්පහ, ආවේ, අම්මාගේ යාළුවෝ දෙන්නෙක්ගේ ගෙවල් වල...... ගම්පහ පොලිසිය ගාවයි, හෝලි ක්රොස් එක ගාවයි.....බොහොම අමාරුවෙන් එක්කන් ආවේ.... කයිය කයිය ගිය වෙලාවේ ඉදන්..... මට එපා වෙලා හිටියේ.....
![]()
උඹත් එක්ක අද වනගත වෙනවා කිව්වා නෙද ? තාම ආවෙ නැද්ද ?Ko mei uraj ?![]()

උඹත් එක්ක අද වනගත වෙනවා කිව්වා නෙද ? තාම ආවෙ නැද්ද ?![]()
IGI da danne naබලපං ඔය ජම්බු ගහක් උඩ ඉන්නවාද කියලා. අද උඹට ජම්බු දෙනවා කිය කියනෙ හිටියෙ.Ane manda mu missingIGI da danne na

බලපං ඔය ජම්බු ගහක් උඩ ඉන්නවාද කියලා. අද උඹට ජම්බු දෙනවා කිය කියනෙ හිටියෙ.![]()

ae moko...oka sure ekata lindakata watila athiලිඳ උගේ මහ ගෙදරනෙae moko...oka sure ekata lindakata watila athi

දෙන්නම් හෙට ජම්බු......!!
![]()
උඹට තව ඉස්මොල්ලේ යන්න දෙන්නම් අංකල් 9 වෙනිදට ජම්බු......
![]()
අහපන් අහපන් බොරු නම් උගෙන්.... ඕකා බොරු එහෙම මෙතන ඈද බෑවොත්, 9 වෙනිදට දෙන්නම් ඕකට ජම්බු.....
![]()
N16 ලෙඩ නැති උනාට, ඒක ලෙඩ ගොඩක්..... ඩෑශ් බෝඩ් එකේ ලයිට් පත්තු වෙන්නේ නෑ.... මීටර් වැඩ කරන්නේ වාහනේ රත් උනහම & etc.......
![]()
![]()
තොට දෙන්නම් අංකල් 9 වෙනිදට ජම්බු......
![]()

ලිඳ උගේ මහ ගෙදරනෙ
මෙ කියලා තියෙන්නෙ උඹට ජම්බුදෙනවා කියලා :
![]()

ow ow thama mu gahen watilath nahane
ඌ තාම ජම්බු කඩනවා ඇති..
ලොක්කා, ලබන සතියට වැඩ හරි නේ ?ow ow thama mu gahen watilath nahane
hari hari machan un mata peredath katha kalaලොක්කා, ලබන සතියට වැඩ හරි නේ ?