EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry: ඉරිදා දවල් ගෙදර ආවා නෙහ්....
    ආයෙ සදුදා උදේම අමාරු උනා බං... ආයෙ එක්කං ගියා ජයවර්ධනපුර...
    ගිය පාරත් හැමෝම ගොඩක් වද වෙලා තිබුනා නෙහ් හොයන්න.... ඉතිං මේ පාර මං වැඩිය කාටවත් කිව්වෙ නෑ.. පුදුමෙ කියන්නෙ රත්නෙ මාමා එදා ඇඩ්මිට් කරන්න ඔන්න මෙන්න තියෙද්දි කෝල් කලා කොහොමද කියලා අහන්න :sorry:
    මං කිව්වා අවුලක් නෑ දැං හොදයි කියලා...
    පට්ට අමාරුවෙං හිටියෙ...
    ඒක නිසා අගහරුවාදා හවස තියටර් එකට ගත්තා....
    :sorry:
    හපෝ ඒක දිග කථාවක්...
    පස්සෙ දැනගන්න ලැබෙයි :):)
    සති දෙකකට විතර මං ආයෙමත් ගෙදර :yes::D

    සර්ජරි කලාද.....:sorry::(
    දැන් කොහොමද, තුවාල හොඳ වෙනකන් විවේකීව ඉන්න.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ඉන්නවෝ..
    සුබාවිත වෙන්න ෆුල් ගේමක් දෙනවා.. :oo:

    මම නම් කලින්ම ත්‍රෙඩ් එක පැත්තේ හිටිය ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: Sure ද.....?? මට ආරංචිය ආවේ අරහෙම නේ..... :rofl: :P

    හාර්ඩ් එක දැම්මද බන් ? :eek: රිකවරිය හරියන්නේ නැද්ද ? හෙටවත් ගෙනෙන්කෝ ලැප :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mbr damage වෙලාද ? නැත්තං ඕක දැං නවත්තලා බලපං හාඩ දැං ඩිටෙක්ට් වෙනවාද කියලා..

    :shocked: දැන් නම් මොකක් වෙලාද දන්නේ නෑ බං.... අද දවසෙම දුවලත් 22.70% ක් තමා ඉවර වෙලා තිබ්බේ..... මම නවත්වලා දැම්මා බං...... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ත්රෙඩ් එකනං වැඩ ඒත් රේඩියෝව වැඩ නෑ..

    එනවා යනවා රේඩියෝ එක :sorry: මට නම් වැඩ ක්‍රෝම් එකෙන් පලයන් !! වැඩේ අල කරනවා වගේ :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එනවා යනවා රේඩියෝ එක :sorry: මට නම් වැඩ ක්‍රෝම් එකෙන් පලයන් !! වැඩේ අල කරනවා වගේ :eek:
    දැං චැඩ.. ඔය කිඹුලාම කිව්වෙ රේඩියෝ server එක කෙල වෙලා ගිහින් තිබුනෙ කියලා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: දැන් නම් මොකක් වෙලාද දන්නේ නෑ බං.... අද දවසෙම දුවලත් 22.70% ක් තමා ඉවර වෙලා තිබ්බේ..... මම නවත්වලා දැම්මා බං...... :(

    මට ඔය බේ එකත් එක්ක හාර්ඩ් එක ගෙනල්ල දීපන් ඕක රී-ජේන් කරලා බලන්න දවස් ගානක් දාල :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැං චැඩ.. ඔය කිඹුලාම කිව්වෙ රේඩියෝ server එක කෙල වෙලා ගිහින් තිබුනෙ කියලා..

    ඕවට මොකුත් නොකිය ඉන්නම් :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එනවා යනවා රේඩියෝ එක :sorry: මට නම් වැඩ ක්‍රෝම් එකෙන් පලයන් !! වැඩේ අල කරනවා වගේ :eek:
    අද නම් පොඩ්ඩක් අවුට් වගේ තමා....:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :sorry: ඉරිදා දවල් ගෙදර ආවා නෙහ්....
    ආයෙ සදුදා උදේම අමාරු උනා බං... ආයෙ එක්කං ගියා ජයවර්ධනපුර...
    ගිය පාරත් හැමෝම ගොඩක් වද වෙලා තිබුනා නෙහ් හොයන්න.... ඉතිං මේ පාර මං වැඩිය කාටවත් කිව්වෙ නෑ.. පුදුමෙ කියන්නෙ රත්නෙ මාමා එදා ඇඩ්මිට් කරන්න ඔන්න මෙන්න තියෙද්දි කෝල් කලා කොහොමද කියලා අහන්න :sorry:
    මං කිව්වා අවුලක් නෑ දැං හොදයි කියලා...
    පට්ට අමාරුවෙං හිටියෙ...
    ඒක නිසා අගහරුවාදා හවස තියටර් එකට ගත්තා....
    :sorry:
    හපෝ ඒක දිග කථාවක්...
    පස්සෙ දැනගන්න ලැබෙයි :):)
    සති දෙකකට විතර මං ආයෙමත් ගෙදර :yes::D

    :frown::growl: කොහෙද යකෝ තෝ මක බෑවිලා හිටියේ.... :angry: උඹ මට නිකමට කිව්වේ නෑ නේ..... :angry: :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ඔය බේ එකත් එක්ක හාර්ඩ් එක ගෙනල්ල දීපන් ඕක රී-ජේන් කරලා බලන්න දවස් ගානක් දාල :sorry:

    :frown: බේ ලබ්බකට ගහලා නෙවේ යකෝ...... මගේ ටොෂිබා ලැපට ගහලා මේ ටික කරේ...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :eek: උඹ දෙවෙනි වතාවටත් ඇඩ්මිට් උනා කියලා දැනගෙන හිටියේ නෑ....... :no::no: රත්නේ මාමාට කන්ටැක්ට් එකක් තියෙනවයි කිව්වේ හොස්පිටල් එකේ.......

    ඉතිං දැන් ඒ කියන්නේ ගෙදරට වෙලා රෙස්ට් කරනවා....... දැන් කොහොමද දැනෙන්නේ අමාරු ගතිය.........?

    :frown: මුන්ට යකෝ පොඩ්ඩක් අපිට කියලා ඉන්න බැරි තරම් ගණකම.... :angry: කිව්වා නම්, මගේ යාළුවාගේ වයිෆ්ට කියලා, මූ ගැන හොදට හොයලා බලනවනේ.... මුන් ෆෝන් ඔෆ් කරන්, නොකියම ඕවාට ගියහම, අපි කොහොමද විස්තරයක් දැන ගන්නේ...... :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාර්ඩ් එක දැම්මද බන් ? :eek: රිකවරිය හරියන්නේ නැද්ද ? හෙටවත් ගෙනෙන්කෝ ලැප :(

    :no: තවම හාඩ් එක දැම්මේ නෑ බං..... පිස්සු හැදිලා බං ඉන්නේ..... හෙට මොකක් කරන්නද මන්දා බං.... වැඩ කරන එකෙක්ව යවන්නත් බෑ, ගියර් පෙට්ටියේ බඩු අරන් එන්න...... මට යන්න විදිහකුත් නෑ, ඔෆිස් යන්න ඕනා නිසා..... :( මොකක් කරන්නද මන්දා බං..... ෆුල් අවුල්..... :( අන්තිම මොහොතේ පයන්නක්නේ උනේ..... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: මුන්ට යකෝ පොඩ්ඩක් අපිට කියලා ඉන්න බැරි තරම් ගණකම.... :angry: කිව්වා නම්, මගේ යාළුවාගේ වයිෆ්ට කියලා, මූ ගැන හොදට හොයලා බලනවනේ.... මුන් ෆෝන් ඔෆ් කරන්, නොකියම ඕවාට ගියහම, අපි කොහොමද විස්තරයක් දැන ගන්නේ...... :growl:
    benapan benapan itin :(
     
    Status
    Not open for further replies.