apu nethi unta photo ewanne ne... pala yanna...![]()
අපරාදෙ මගෙ රෙප් ටික 
apu nethi unta photo ewanne ne... pala yanna...![]()
අපරාදෙ මගෙ රෙප් ටික 
වැරදියි......
"එනවද නැද්ද....?? නැත්නම් තරි මාමා (අමුඩේ) එක්කම නිදියනවද....??" කියලා තමා ඈහුවේ...... ඒකනේ දුවලා ගියේ.....!!

සිරාවටම මචන් මාස කීපයකට පාරක්වත් මෙහෙම සෙට් වෙමු
බ්ලැක් පුල් යමු නේද අප්‍රේල් දිහාවට

එකෙන්ම.....

ට්‍රිප කොහොමද අනාතයිනි!!!!!!!!!!!!
ට්‍රිප් ආවේ නැති අනාත දන්තයින්ට නොකියමි.....!! 
ඔන්න මම ලිං ගැට්ට ගාවට අරන් ආවා..රත්නෙම පැන්නා....වැරදියි......
"එනවද නැද්ද....?? නැත්නම් තරි මාමා (අමුඩේ) එක්කම නිදියනවද....??" කියලා තමා ඈහුවේ...... ඒකනේ දුවලා ගියේ.....!!
![]()
![]()
![]()


ඒකනෙ බං eco friendly කියන්නෙ. බෙහෙත් ගහලා ෆාම් වල හදන සත්තු නෙමෙයි, කෙලින්ම ස්චබාව දර්මෙම හැදෙන වල් ඌරෙක් කියන්නෙ eco friendly තමයි!Eco Friendly Hotel එකේ වල් ඌරු මස්.....
![]()

සාමාන්‍යයෙන් :
ෂොට් එකට කලින් පූස් ටෝක්, ෂොට් එකට පස්සෙ සිංහ ටෝක්.
ඒත් මේකෙ :
ෂොට් එකට කලින් සිංහ ටෝක්.
ශොට් එකට පස්සෙ "බුදු අම්මෝ! දිවි මකුලුවෙක්! මට මේකෙ ඉන්න බැරියෝ!"
![]()
![]()

විකි අයියේ... 5 දාන්න වෙයි ඉක්මනටම.. මේක බම්ප් වෙන නිසා ඊකේ පට්ට ස්ලෝ ලු...
මටත් කියන්න අළුත් ලින්ක් එක![]()
![]()


කව්ද කියන්නේ ? ඇයි යකෝ මේක නිසාද ස්ලෝව් වෙන්නේ ?
![]()
ත්‍රෙඩ් එකක් පෝස්ට් 10,000ක් දාගන්න දෙන්නෙම නෑ නේ මේ නොබැදපු අනාතයෝ ටික..... 
ඈ බං එතකොට අර රේඩියො ත්‍රෙඩ් එක රොකට් එක වගේ බමප් වෙන එකට කිරිය ස්ලෝ වෙන්නෙ නැද්ද ?
ඒවට කිරිය ස්ලෝ වෙන්නේ නෑ කියන්නේ...... 
ඔව් බන් තාම ඔලුව කැක්කුමයි.. අර බස් ලබ්බා මල කවියවයි මාවයි උගේ ගැරේජ් එකට ගෙනිහිල්ල චාටරුත් ගැස්සුවා ඔලුව කැක්කුම ඩබල් උනා![]()
සොරි වෙන්ඩ ඕනා තරි මාමේ......!! 
RPM බල බල එලවන්න එපා බං!
ඕකෙ බෙල්ට් අවුලක් නැත්තං ඕන වෙලාවට බය නැතුව පාගපං
RPM 2000 පනින්නේ නෑ බං මගේ අතින් ලෙහෙසියකට.... එක පාරක් Eco Test එකක් කරන්න ගිහින් මම ගේම ඉල්ලගත්තා උන් එක්ක උන් 2500ට 3000ට RPM යවලා..... 
apu nethi unta photo ewanne ne... pala yanna...![]()
එකෙන්ම එකෙන්ම.... ආවේ නැති එක අනාත කුකුළෙක්ටවත් යවන්න එපා ෆොටෝ..... 