EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: වැරදියි...... :no: "එනවද නැද්ද....?? නැත්නම් තරි මාමා (අමුඩේ) එක්කම නිදියනවද....??" කියලා තමා ඈහුවේ...... ඒකනේ දුවලා ගියේ.....!! :yes: :D :love:
    ඔන්න මම ලිං ගැට්ට ගාවට අරන් ආවා..රත්නෙම පැන්නා....:lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::growl: Eco Friendly Hotel එකේ වල් ඌරු මස්..... :P
    ඒකනෙ බං eco friendly කියන්නෙ. බෙහෙත් ගහලා ෆාම් වල හදන සත්තු නෙමෙයි, කෙලින්ම ස්චබාව දර්මෙම හැදෙන වල් ඌරෙක් කියන්නෙ eco friendly තමයි! :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    12583_471993096187016_2078221295_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සාමාන්යයෙන් :
    ෂොට් එකට කලින් පූස් ටෝක්, ෂොට් එකට පස්සෙ සිංහ ටෝක්.

    ඒත් මේකෙ :
    ෂොට් එකට කලින් සිංහ ටෝක්.
    ශොට් එකට පස්සෙ "බුදු අම්මෝ! දිවි මකුලුවෙක්! මට මේකෙ ඉන්න බැරියෝ!"
    :lol: :lol:

    :rofl: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකි අයියේ... 5 දාන්න වෙයි ඉක්මනටම.. මේක බම්ප් වෙන නිසා ඊකේ පට්ට ස්ලෝ ලු...
    මටත් කියන්න අළුත් ලින්ක් එක :yes::yes:
    9.gif

    :frown::frown:

    :frown: කව්ද කියන්නේ ? ඇයි යකෝ මේක නිසාද ස්ලෝව් වෙන්නේ ? :frown:

    :frown: ත්‍රෙඩ් එකක් පෝස්ට් 10,000ක් දාගන්න දෙන්නෙම නෑ නේ මේ නොබැදපු අනාතයෝ ටික..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ බං එතකොට අර රේඩියො ත්රෙඩ් එක රොකට් එක වගේ බමප් වෙන එකට කිරිය ස්ලෝ වෙන්නෙ නැද්ද ?

    :shocked: ඒවට කිරිය ස්ලෝ වෙන්නේ නෑ කියන්නේ...... :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් තාම ඔලුව කැක්කුමයි.. අර බස් ලබ්බා මල කවියවයි මාවයි උගේ ගැරේජ් එකට ගෙනිහිල්ල චාටරුත් ගැස්සුවා ඔලුව කැක්කුම ඩබල් උනා :(

    :shocked: :sorry: සොරි වෙන්ඩ ඕනා තරි මාමේ......!! :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    RPM බල බල එලවන්න එපා බං!
    ඕකෙ බෙල්ට් අවුලක් නැත්තං ඕන වෙලාවට බය නැතුව පාගපං

    :( RPM 2000 පනින්නේ නෑ බං මගේ අතින් ලෙහෙසියකට.... එක පාරක් Eco Test එකක් කරන්න ගිහින් මම ගේම ඉල්ලගත්තා උන් එක්ක උන් 2500ට 3000ට RPM යවලා..... :growl:
     
    Status
    Not open for further replies.