නෑ බං..ඔය උදේ මම නිදාගෙන ඉද්දි ගත්ත එකක්..මුන් නිදා ගන්නවත් දෙන්නේ නෑ..මොකද මේ මූව මරලා ඔතලද.....? නැත්නම් එක්කෝ රේප් කරලවත්ද.........?![]()

උදේ පාන්දර අකුණු ගහනවා වගේ තේරුණා..බැලින්නම් කැමරාවේ ෆ්ලෑෂ් එක...

කව්ද දන්නේ නෑ..පොඩ්ඩක් ගන්නම් කියල බාගයක්ම ගැහුවේ...ඕකා බීල වැඩිවෙලා...

අයි යකෝ අර කොස් මාමාගේ දඩු ෆෝර්ඩ් එක ඈතුලේ බෝට්ටු පදින්න වතුර..... 
කව්ද දන්නේ නෑ..පොඩ්ඩක් ගන්නම් කියල බාගයක්ම ගැහුවේ...![]()

ඕරිජිනල් බ්රෙක් වලින් දුම් දාපු එක කිව්වා කියලා එකෙකුට රිදිලා තමයි ඔය ටැග් දාලා තියෙන්නෙ![]()

මම නෙවේ යකෝ ඔය ටැග් දැම්මේ......

හොඳ පොඩ්ඩ...ඉතිං පොඩ්ඩයි නේන්නම්...![]()

එන්ටපලයිටිස් අක්කට කියන්න ඕනේ..පොඩ්ඩයි බිව්වේ කියල...

බලපන් විකිය 6 විතර දොරට තඩි බෑවා, "රූම් ස්විස්"නෑ බං..ඔය උදේ මම නිදාගෙන ඉද්දි ගත්ත එකක්..මුන් නිදා ගන්නවත් දෙන්නේ නෑ..උදේ පාන්දර අකුණු ගහනවා වගේ තේරුණා..බැලින්නම් කැමරාවේ ෆ්ලෑෂ් එක...
![]()

ඔව් ඔව්..මටත් නිකන් හීනෙන් වගේ මතකයි...බලපන් විකිය 6 විතර දොරට තඩි බෑවා, "රූම් ස්විස්"
කුල් එකේ 10 වෙනකන් විතර නිදාගන්න හිටියේ.....

පිස්සුද ඕයි ? ඌ තමයි ඔය බෝතලේ අන්තිම බින්දුවත් ගැහුවේ..

නීට් නැව්වේ නම් නෑ ඌ මේ පාර..... 