ශිප්මන්ට් කොහෙ යවාගෙනද දන්නෑ, අද මූට ලනුවක් ගිල්ලලාලු..මේ මොන පයන්නක්ද බං......?? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.... බලපන් අද උඹේ ෂිප්මන්ට්ස් කොහේ කොහේ යවලද කියලා.....?? ජපානෙට යවන්න ඕනා එක ඉතියෝපියාවට යැව්වද දන්නේ නෑ උඹ......
![]()

ශිප්මන්ට් කොහෙ යවාගෙනද දන්නෑ, අද මූට ලනුවක් ගිල්ලලාලු..මේ මොන පයන්නක්ද බං......?? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.... බලපන් අද උඹේ ෂිප්මන්ට්ස් කොහේ කොහේ යවලද කියලා.....?? ජපානෙට යවන්න ඕනා එක ඉතියෝපියාවට යැව්වද දන්නේ නෑ උඹ......
![]()

CTB වල ගනන් වැඩි කරන්නෙ නෑ ගැමුනුවා කෑගහන හැම පාරම. අනික ctb බස් ගාන අඩු හින්දා ප්රයිවට් බස් වල අයිති උන්ගෙ පරම්පරාම සිහි කරලා වැඩි ගාන ගෙවලා යනවා.
මේ මොන කතාවක්ද....?? මම කිව්වේ, ප්රයිවට් වැඩි කරහම, CTB කලින් ගානටම දිව්වා නම් ඉවරයි නේ.....
ඈයි එහෙම නොකරන්නේ....??
ඔව් එහෙම කරල තව වැඩිපුර CTB බස් ගෙනල්ල දාන්න ඕන උඹල දුවන හැටි බලන්න![]()

ලේලන්ඩ් ම ගෙන්නුවොත් නම් දුවයි කෑලි හැලෙනකම් හරි.....
ඔය චීනෙන් ලඩ්ඩවල් ටිකක් ගෙන්නුවොත් නම් ඉතින්, වැඩිම අවුරුදු 2ක් තමා...... 
එහෙමහරි කමක් නැහැ අර IGIනවත්ත ගන්න පුළුවන් නම්![]()
තවත් ඩ්රයි සීසන් එකෙක් දුකට කියන කතා.....!! 
රත්නෙ මොකටද ලිඳට යන්නෙ ඕකට ?
ඒක තමා.... මුගේ අද වයර් මාරු වෙලා...... 
එහෙනං ?
මේ උඹ මොනාද බං කරන්නෙ කාන්තාරෙ රවුම් ගහන්න ?

නෑ මුගෙ පිටේ තමයි අනිත් කට්ටිය ගිහිල්ල තියෙන්නෙ![]()


හිකිස් !! මගුලක් කියනවා ඔය එකක් වත් වැඩ කරන්නේ නෑ යකෝ මම විකියා ගියාට පස්සේ දාල බැලුව
නාන්නේ නැති බොට මොන හොට වෝටර් ද බන් ?![]()
TV නම් වැඩද බැලුවේ නෑ.....
AC එකත්....
ඒක වැඩද බලන්න දුන්නේ නෑ නේ......
හොට් වෝටර් ලබ්බ නම් යාන්තම් රස්නයක් ආවා..... එච්චරම තමා.....
2000ට ෆුල් බෝඩ් එකට තිබ්බ ටික හොදටම මදෑ බං..... හැබැයි 400ක් කමිෂන්......!! 
TV නම් වැඩද බැලුවේ නෑ.....
AC එකත්....
ඒක වැඩද බලන්න දුන්නේ නෑ නේ......
හොට් වෝටර් ලබ්බ නම් යාන්තම් රස්නයක් ආවා..... එච්චරම තමා.....
2000ට ෆුල් බෝඩ් එකට තිබ්බ ටික හොදටම මදෑ බං..... හැබැයි 400ක් කමිෂන්......!!
![]()
මුන් එක්ක කතා කරලා බේරෙනවා බොරු !! මේ එක නෙමේ නගොයා වලට කොහු බත් ටිකක් යවාගන්න ඕන කීයක් ගන්නවද ?
![]()

ඩ්රයි සීසන් අයියා......
මම මේ සිරිපාලා කතා කරන්නේ....
හන්දියේ කඩේ සිරිපාල මුදලාලි......!!ගේම් ගහද්දි රත්වෙනවානෙ බං..![]()

ඩ්රයි සීසන් අයියා......
![]()
![]()
හන්දියේ කඩේ සිරිපාල මුදලාලි......!!

ලනුවක් ගිල්ලලා වගෙ..![]()
තරියා තමයි ගිල්ලුවේ...![]()
මගදි එන ගමන්.....කවියා විසින් කෙලෙසන ලද මමී ඔෆ් ලිබර්ටියා![]()

මට ත්රෙඩ් කන්න එපා කියන එකාත් කාගෙන කාගෙන ගිහින්...... 
කක්කුටු නියාය..මට ත්රෙඩ් කන්න එපා කියන එකාත් කාගෙන කාගෙන ගිහින්......
![]()

ඇයි ඌ දොරට තට්ටු කරනකොට උඹ රෙද්ද හලාගෙනද හිටියේ ?
![]()
ඕවා මෙතන කියන කතාද යකෝ......
මෙතනට පොඩි එකාලා එනවා..... හොරෙන් බලාගෙන ඉන්න කිරි දෙන්නු එනවා......
