EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මේ මොන පයන්නක්ද බං......?? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ.... බලපන් අද උඹේ ෂිප්මන්ට්ස් කොහේ කොහේ යවලද කියලා.....?? ජපානෙට යවන්න ඕනා එක ඉතියෝපියාවට යැව්වද දන්නේ නෑ උඹ...... :lol:
    ශිප්මන්ට් කොහෙ යවාගෙනද දන්නෑ, අද මූට ලනුවක් ගිල්ලලාලු.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    CTB වල ගනන් වැඩි කරන්නෙ නෑ ගැමුනුවා කෑගහන හැම පාරම. අනික ctb බස් ගාන අඩු හින්දා ප්රයිවට් බස් වල අයිති උන්ගෙ‌ පරම්පරාම සිහි කරලා වැඩි ගාන ගෙවලා යනවා.

    :frown: මේ මොන කතාවක්ද....?? මම කිව්වේ, ප්‍රයිවට් වැඩි කරහම, CTB කලින් ගානටම දිව්වා නම් ඉවරයි නේ..... :yes: ඈයි එහෙම නොකරන්නේ....?? :lol:

    ඔව් එහෙම කරල තව වැඩිපුර CTB බස් ගෙනල්ල දාන්න ඕන උඹල දුවන හැටි බලන්න :D

    :yes::D ලේලන්ඩ් ම ගෙන්නුවොත් නම් දුවයි කෑලි හැලෙනකම් හරි..... :yes: ඔය චීනෙන් ලඩ්ඩවල් ටිකක් ගෙන්නුවොත් නම් ඉතින්, වැඩිම අවුරුදු 2ක් තමා...... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ කවුද මගේ ටැග් එකක් උස්සලා... මම එඩිට් කරන්න ගිය වෙලේ කෙලලද කොහෙඩ..? ගත්ත එකා දීපිය....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමහරි කමක් නැහැ අර IGIනවත්ත ගන්න පුළුවන් නම් ;)

    :frown: තවත් ඩ්‍රයි සීසන් එකෙක් දුකට කියන කතා.....!! :lol:

    :confused:
    රත්නෙ මොකටද ලිඳට යන්නෙ ඕකට ?

    :confused: ඒක තමා.... මුගේ අද වයර් මාරු වෙලා...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිකිස් !! මගුලක් කියනවා ඔය එකක් වත් වැඩ කරන්නේ නෑ යකෝ මම විකියා ගියාට පස්සේ දාල බැලුව :rofl:

    නාන්නේ නැති බොට මොන හොට වෝටර් ද බන් ? :P

    :shocked: TV නම් වැඩද බැලුවේ නෑ..... :no: AC එකත්.... :( ඒක වැඩද බලන්න දුන්නේ නෑ නේ...... :growl: හොට් වෝටර් ලබ්බ නම් යාන්තම් රස්නයක් ආවා..... එච්චරම තමා..... :growl: 2000ට ෆුල් බෝඩ් එකට තිබ්බ ටික හොදටම මදෑ බං..... හැබැයි 400ක් කමිෂන්......!! :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: TV නම් වැඩද බැලුවේ නෑ..... :no: AC එකත්.... :( ඒක වැඩද බලන්න දුන්නේ නෑ නේ...... :growl: හොට් වෝටර් ලබ්බ නම් යාන්තම් රස්නයක් ආවා..... එච්චරම තමා..... :growl: 2000ට ෆුල් බෝඩ් එකට තිබ්බ ටික හොදටම මදෑ බං..... හැබැයි 400ක් කමිෂන්......!! :P

    ඔය සීතලේ මොන AC ද බං...?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol: මුන් එක්ක කතා කරලා බේරෙනවා බොරු !! මේ එක නෙමේ නගොයා වලට කොහු බත් ටිකක් යවාගන්න ඕන කීයක් ගන්නවද ? ;)

    :lol::lol: ඩ්‍රයි සීසන් අයියා...... :rofl: :P

    :lol::lol:

    මම මේ සිරිපාලා කතා කරන්නේ....

    :lol: හන්දියේ කඩේ සිරිපාල මුදලාලි......!!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: ඩ්‍රයි සීසන් අයියා...... :rofl: :P



    :lol: හන්දියේ කඩේ සිරිපාල මුදලාලි......!!

    මල්ලි මම ඩ්‍රයි සීසන් කතා කරන්නේ... ඔව් ඔව් බං... හිට්ලර් අයියා තමයි... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: ඇයි ඌ දොරට තට්ටු කරනකොට උඹ රෙද්ද හලාගෙනද හිටියේ ? :P

    :frown: ඕවා මෙතන කියන කතාද යකෝ...... :growl: :angry: මෙතනට පොඩි එකාලා එනවා..... හොරෙන් බලාගෙන ඉන්න කිරි දෙන්නු එනවා...... :rofl: :lol: ;)
     
    Status
    Not open for further replies.