එකෙක් ඳඩිබිඩි ගාලා පෝස්ට් මැකුවා 8000 දාගන්න![]()
මිනිපුරයා හදිස්සියට එකම වචනේ දාල තිබ්බ බලහන් 
තොට පිස්සුද, සිරාවට මම මැකුවේ නෑ....![]()

uගේ බොරු බන් අර ලකී ලක්ෂිතයට ඕක කීපාරක් ලනු දුන්නද උගේ හර්ඩ් එකට බෝර්ඩ් එකක් දෙනවා කියල !! බස් ලබ්බගේ කයිය විතරයි වැඩ නෑ![]()

මූට හැම නියන් කාලෙම වතුර හම්බවෙන්න එපැයි කියන පච වලට...

මූට හැම නියන් කාලෙම වතුර හම්බවෙන්න එපැයි කියන පච වලට...
![]()

මූට හැම නියන් කාලෙම වතුර හම්බවෙන්න එපැයි කියන පච වලට...
![]()

ඒ 8000 දාන්න පුලුවන්ද බලන්න, එත් හොරට නම් 8000 එපෝ.....එහෙනම් නිකන් ලෙටර්ස් ටිකක් දැම්මේ![]()

හා හා..සන්සුන් වන්න දරුවා...ඔය තව මකල තියෙන්නේ ගස් ගොබ්බයෙක් !! යකෝ හැම *ට්ටටම මමනේ![]()



එකනේ බන් ඌට මදි නොකියන්න ළිං පතුල් හම්බ වෙන්නේ![]()
එහෙම උනොත් ඌ තවත් පච කෙලියි!


කවුද බන් රෙපාද....මම යනවා බන් යන්න !! මෙතන හිටියොත් නොකරපු ලබ්බවල් වලට මාව මට්ටු වෙනවා !! මල පැනල ඉන්න වෙලේ උඹලට මොනවා හරි කියවෙන්න කලින් මාරු වෙන එක හොඳයි.. අද මගේ දවස උදේම කාල දැම්ම අර ගොන් @^%![]()

අම්මප මොකාද ඌ ? බෙල්ල ගලවන්න එපෑ උගේ
![]()
උඹේ ඈට බෝලේ අළුත් හිමිකාරයා තමා ඉතින්.....
ඌට මල පැනලා ඈල්බම් එක පිටින්ම අයින් කරලා වගේ......
ජා ඇලෙන් ජබොක්![]()


සිරාවටද ? යකෝ මටත් ඕක නොහිතුනාම නෙමේ !! අර කසිප්පුවව හැම ගහන්න එපෑ
![]()
හරි උඹට එතකොට මල්කවියා බල්ලන්ට ඌරු මස් දුන්නහම, බල්ලෝ ඒවා නොකාපු එකෙන් එහෙම උඹට මුකුත් හිතුනේ නැතැයි.....??
