EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: එහෙනම් බස් එකක යමු.... කලින් කියපල්ලා..... මොකද මගේ වැඩක් නිසා, දැන්ම පාර්ලිමේන්තුවට දාගන්න ඕනා පනත.... නැත්නම් සම්මත වෙන්නේ නෑ..... :no: :(

    මොන බස් එකේ ගියත් ලේලන්ඩ් වල නම් යන්න බෑ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown::growl: එහෙනම් පලයව් වෙන ඕනා එකක.... ඈයි ලේලන්ඩ් මොකද.....?? :angry: :frown: :growl:

    ලේලන්ඩ් මොකද..? :frown:
    යකෝ මුලු ස්රුවාංගෙම දෙදරගෙන කන් අඩි පලාගෙන ඔච්චර දුරක් යන්න බෑ...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාන් බට්ටො කීප දෙනෙක් රෑ තිස්සෙ ත්රෙඩ් එක කාලා තියෙන්නෙ.. :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් බං.. :(

    මේ ඒක නෙමෙයි... ජොබක් සෙට් වුනොත් කියපං... මේක තව කී කාලයක්ද කියලා ශුවර් නෑ..
    :shocked:
    ඒ මොකෝ ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    project එකට දෙන funds නවත්තන්න යන්නේ...
    හප්පේ! එතකොට ඔය තියන scanners ?
    උඹ අර ටරිප් ස්විච් එක වත් උස්සන් වර එහෙනං :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හප්පේ! එතකොට ඔය තියන scanners ?
    උඹ අර ටරිප් ස්විච් එක වත් උස්සන් වර එහෙනං :P

    ඒවා වරායට බාර දෙනවලු... ඉතිං ඒවාගේ අවසානේ තමයි... ඒක ගේන්න බෑ බං... :(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    26374913.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇයි බන් සුමානයක් විතර කනක් ඇහිලා ඉන්න පුළුවන් !! :D හවසට පොඩි ෂොට් එකක් එහෙම දාල :P

    අනේ යකෝ..? තොගේ වයිෆ්ව මම අදුරන්නේ නැහැනේ... නැත්නම් මේකේ screen shot එකක් අරන් ගිහිල්ලා පෙන්නනවා... :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ යකෝ..? තොගේ වයිෆ්ව මම අදුරන්නේ නැහැනේ... නැත්නම් මේකේ screen shot එකක් අරන් ගිහිල්ලා පෙන්නනවා... :frown:

    :lol::lol:;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ යකෝ..? තොගේ වයිෆ්ව මම අදුරන්නේ නැහැනේ... නැත්නම් මේකේ screen shot එකක් අරන් ගිහිල්ලා පෙන්නනවා... :frown:
    screenshot එකක් කොහුවල හන්ඳියෙ දාලා තියන්න. ඉතුරු ටික මුගෙ වයිෆ් බලාගනී. :lol:
     
    Status
    Not open for further replies.