තාමත් ඔය බස් පාරෙ දුවනවද බන්![]()
ඔය දුවන්නේ බොල.....
දැන් ඕකක් 30 නම්බර් උනාට ලක්ෂ 8ක් විතර වෙනවා..... 

තාමත් ඔය බස් පාරෙ දුවනවද බන්![]()
ඔය දුවන්නේ බොල.....
දැන් ඕකක් 30 නම්බර් උනාට ලක්ෂ 8ක් විතර වෙනවා..... 

![]()
ඔය දුවන්නේ බොල.....
දැන් ඕකක් 30 නම්බර් උනාට ලක්ෂ 8ක් විතර වෙනවා.....
![]()


එහෙනම් බස් එකක යමු.... කලින් කියපල්ලා..... මොකද මගේ වැඩක් නිසා, දැන්ම පාර්ලිමේන්තුවට දාගන්න ඕනා පනත.... නැත්නම් සම්මත වෙන්නේ නෑ.....
![]()
![]()
එහෙනම් පලයව් වෙන ඕනා එකක.... ඈයි ලේලන්ඩ් මොකද.....??
![]()
![]()
![]()
උඹ පාන්දරම ටැංකියෙද ?

ඔව් බං..
මේ ඒක නෙමෙයි... ජොබක් සෙට් වුනොත් කියපං... මේක තව කී කාලයක්ද කියලා ශුවර් නෑ..

හප්පේ! එතකොට ඔය තියන scanners ?project එකට දෙන funds නවත්තන්න යන්නේ...

හප්පේ! එතකොට ඔය තියන scanners ?
උඹ අර ටරිප් ස්විච් එක වත් උස්සන් වර එහෙනං![]()

හවසට පොඩි ෂොට් එකක් එහෙම දාල 
ඇයි බන් සුමානයක් විතර කනක් ඇහිලා ඉන්න පුළුවන් !!හවසට පොඩි ෂොට් එකක් එහෙම දාල
![]()

අනේ යකෝ..? තොගේ වයිෆ්ව මම අදුරන්නේ නැහැනේ... නැත්නම් මේකේ screen shot එකක් අරන් ගිහිල්ලා පෙන්නනවා...![]()



screenshot එකක් කොහුවල හන්ඳියෙ දාලා තියන්න. ඉතුරු ටික මුගෙ වයිෆ් බලාගනී.අනේ යකෝ..? තොගේ වයිෆ්ව මම අදුරන්නේ නැහැනේ... නැත්නම් මේකේ screen shot එකක් අරන් ගිහිල්ලා පෙන්නනවා...![]()
