EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එක ඇත්ත බන්.. සාමාන්‍යෙන් කොන්ට්‍රෝල් එකක් තියෙනවා, හොඳම දේ ඉක්මනට ගෙදර ඇවිත් නිදාගන්න එක.:cool:

    :D:D නිදාගත්තම ආතල් කුඩුනෙ බන් ... හොඳ ෆිල්ම් එකක් වගෙ බල බල ඉන්න තිබ්බනම් ... නැත්තම් ටෝකක් දාගෙන ඕමියක් ගහන්න ඕන .. පට්ටම තමයි :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තැපෑළෙන් වදින ඒව ඇරෙන්නෙ අනිත් ඒවනම් කොන්ට්‍රෝල් කරගන්න පුළුවන් පොඩ්ඩක් මීටරෙන් බිව්වොත් :yes:
    ඔය මොන මිටරෙන් බීවත් බන් අපේ එවුන් ලොරි ටෝක් දෙනවා මම කොච්චර බීවත් කෙලින් යකෝ
    මව උස්සල ගිහින් සිට එකේ තියපන් මම ඩ්‍රයිව් කරන යනවා කියල
    එහම කියල යන්න පුළුවන් වෙයි තියෙන්නේ අස්ලෙටරේ කකුලෙන් පාගන එක විතරනේ
    දහස් වතාවක් හරියන්න පුළුවන් අනතුරක් වෙන්න යන්නේ තත්පරෙන් විස්සෙන් එකයි
    එකවතාවක් වැරදුනොත් ජීවිතේම සොරි නේද
    යේ බිපුවම උබලට වැඩියෙන් නින්ද යන ගතිය නැද්ද
    එහෙම නැහැ කියනවා නම් උබල රතු කට්ට පනින්න බිල නැහැ ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :no::no: බියර් එක වුනත් වැඩිය ගැහුවොත් බඩු තමා...:sorry::sorry:

    ඒක ඇත්ත බියර් කෑන් එකක් වුනත් පැය දෙකක් විතර ටික ටික ගැහුවොත් කැලෙන් යන්න වදින්නෙ., අනේ මන්දා අපේ උන් තිබහට බොනවද කියලත් වෙලාවකට හිතෙනවා
    :D:D නිදාගත්තම ආතල් කුඩුනෙ බන් ... හොඳ ෆිල්ම් එකක් වගෙ බල බල ඉන්න තිබ්බනම් ... නැත්තම් ටෝකක් දාගෙන ඕමියක් ගහන්න ඕන .. පට්ටම තමයි :P
    ගෙදර උන්ට මාට්ටු වෙනවනෙ බන්, ඒකයි කවුරුත් නැතිවෙලාවටනම් ඉතින් ෆිල්ම් බලනවා, එලකිරි එනවා, වගේ ආතල් ගන්නවා:cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය මොන මිටරෙන් බීවත් බන් අපේ එවුන් ලොරි ටෝක් දෙනවා මම කොච්චර බීවත් කෙලින් යකෝ
    මව උස්සල ගිහින් සිට එකේ තියපන් මම ඩ්‍රයිව් කරන යනවා කියල
    එහම කියල යන්න පුළුවන් වෙයි තියෙන්නේ අස්ලෙටරේ කකුලෙන් පාගන එක විතරනේ
    දහස් වතාවක් හරියන්න පුළුවන් අනතුරක් වෙන්න යන්නේ තත්පරෙන් විස්සෙන් එකයි
    එකවතාවක් වැරදුනොත් ජීවිතේම සොරි නේද
    යේ බිපුවම උබලට වැඩියෙන් නින්ද යන ගතිය නැද්ද
    එහෙම නැහැ කියනවා නම් උබල රතු කට්ට පනින්න බිල නැහැ ;)

    ගොඩක් උන් පෙරේත කමට බොනව තමයි ... උන් ගැනනම් ඉතින් කරන්න දෙයක් නෑ :sorry:
    අපි නම් පාවිච්චිය මද පමණින් ;)

    ගෙදර උන්ට මාට්ටු වෙනවනෙ බන්, ඒකයි කවුරුත් නැතිවෙලාවටනම් ඉතින් ෆිල්ම් බලනවා, එලකිරි එනවා, වගේ ආතල් ගන්නවා:cool:

    ඒක තමයි බන් ... ගානකට බිව්වම ආතල් එකේ කෙලින් ඉන්න පුළුවන් :nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගොඩක් උන් පෙරේත කමට බොනව තමයි ... උන් ගැනනම් ඉතින් කරන්න දෙයක් නෑ :sorry:
    අපි නම් පාවිච්චිය මද පමණින් ;)

    ඒක තමයි බන් ... ගානකට බිව්වම ආතල් එකේ කෙලින් ඉන්න පුළුවන් :nerd:
    :yes:ඒක ඇත්ත බන්,, ඒ වගේම සැන්ටින් නැතු ගහන එක තමයි ඇඟට ගුණ, සැන්ටින් එක්ක ගහන උන්ට පස්සෙ ලෙඩ වැඩියි බන්.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔය මොන මිටරෙන් බීවත් බන් අපේ එවුන් ලොරි ටෝක් දෙනවා මම කොච්චර බීවත් කෙලින් යකෝ
    මව උස්සල ගිහින් සිට එකේ තියපන් මම ඩ්‍රයිව් කරන යනවා කියල
    එහම කියල යන්න පුළුවන් වෙයි තියෙන්නේ අස්ලෙටරේ කකුලෙන් පාගන එක විතරනේ
    දහස් වතාවක් හරියන්න පුළුවන් අනතුරක් වෙන්න යන්නේ තත්පරෙන් විස්සෙන් එකයි
    එකවතාවක් වැරදුනොත් ජීවිතේම සොරි නේද
    යේ බිපුවම උබලට වැඩියෙන් නින්ද යන ගතිය නැද්ද
    එහෙම නැහැ කියනවා නම් උබල රතු කට්ට පනින්න බිල නැහැ ;)
    හ්ම්...මතකනේ එදා එලෙව්වා....:P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Sexy-have-a-merry-christmas-flm.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පහන් තරුවේ.....
    කැළුම් විහිරී.....
    සතුට ගෙනදී..
    ලොවට ආවා...
    සුභ නත්තල්.... :D
     
    Status
    Not open for further replies.