එහෙමද, මම හිතුවේ කොච්චර වැඩි උනත් සිහිය තියෙනවා කියල....![]()

බියර් එක වුනත් වැඩිය ගැහුවොත් බඩු තමා...

එහෙමද, මම හිතුවේ කොච්චර වැඩි උනත් සිහිය තියෙනවා කියල....![]()

බියර් එක වුනත් වැඩිය ගැහුවොත් බඩු තමා...

එක ඇත්ත බන්.. සාමාන්යෙන් කොන්ට්රෝල් එකක් තියෙනවා, හොඳම දේ ඉක්මනට ගෙදර ඇවිත් නිදාගන්න එක.![]()

නිදාගත්තම ආතල් කුඩුනෙ බන් ... හොඳ ෆිල්ම් එකක් වගෙ බල බල ඉන්න තිබ්බනම් ... නැත්තම් ටෝකක් දාගෙන ඕමියක් ගහන්න ඕන .. පට්ටම තමයි 
ඔය මොන මිටරෙන් බීවත් බන් අපේ එවුන් ලොරි ටෝක් දෙනවා මම කොච්චර බීවත් කෙලින් යකෝතැපෑළෙන් වදින ඒව ඇරෙන්නෙ අනිත් ඒවනම් කොන්ට්රෝල් කරගන්න පුළුවන් පොඩ්ඩක් මීටරෙන් බිව්වොත්![]()

බියර් එක වුනත් වැඩිය ගැහුවොත් බඩු තමා...
![]()
ගෙදර උන්ට මාට්ටු වෙනවනෙ බන්, ඒකයි කවුරුත් නැතිවෙලාවටනම් ඉතින් ෆිල්ම් බලනවා, එලකිරි එනවා, වගේ ආතල් ගන්නවානිදාගත්තම ආතල් කුඩුනෙ බන් ... හොඳ ෆිල්ම් එකක් වගෙ බල බල ඉන්න තිබ්බනම් ... නැත්තම් ටෝකක් දාගෙන ඕමියක් ගහන්න ඕන .. පට්ටම තමයි
![]()

ඔය මොන මිටරෙන් බීවත් බන් අපේ එවුන් ලොරි ටෝක් දෙනවා මම කොච්චර බීවත් කෙලින් යකෝ
මව උස්සල ගිහින් සිට එකේ තියපන් මම ඩ්රයිව් කරන යනවා කියල
එහම කියල යන්න පුළුවන් වෙයි තියෙන්නේ අස්ලෙටරේ කකුලෙන් පාගන එක විතරනේ
දහස් වතාවක් හරියන්න පුළුවන් අනතුරක් වෙන්න යන්නේ තත්පරෙන් විස්සෙන් එකයි
එකවතාවක් වැරදුනොත් ජීවිතේම සොරි නේද
යේ බිපුවම උබලට වැඩියෙන් නින්ද යන ගතිය නැද්ද
එහෙම නැහැ කියනවා නම් උබල රතු කට්ට පනින්න බිල නැහැ![]()

ගෙදර උන්ට මාට්ටු වෙනවනෙ බන්, ඒකයි කවුරුත් නැතිවෙලාවටනම් ඉතින් ෆිල්ම් බලනවා, එලකිරි එනවා, වගේ ආතල් ගන්නවා![]()

ගොඩක් උන් පෙරේත කමට බොනව තමයි ... උන් ගැනනම් ඉතින් කරන්න දෙයක් නෑ
අපි නම් පාවිච්චිය මද පමණින්
ඒක තමයි බන් ... ගානකට බිව්වම ආතල් එකේ කෙලින් ඉන්න පුළුවන්![]()
ඒක ඇත්ත බන්,, ඒ වගේම සැන්ටින් නැතු ගහන එක තමයි ඇඟට ගුණ, සැන්ටින් එක්ක ගහන උන්ට පස්සෙ ලෙඩ වැඩියි බන්.හ්ම්...මතකනේ එදා එලෙව්වා....ඔය මොන මිටරෙන් බීවත් බන් අපේ එවුන් ලොරි ටෝක් දෙනවා මම කොච්චර බීවත් කෙලින් යකෝ