පාන්දරම කෑම පිඟානක් ඇවිත්...
edit:
දැන් දැක්කෙ, පිඟන් 3ක්ම ඇවිත්!![]()


අපේ හරියේ කවුරුත් නෑ....
නත්තල් තියෙන ළඟ පාත යාලුවෙක්වත් නෑනේ, නැත්නම් යන්න තිබුන....

පාන්දරම කෑම පිඟානක් ඇවිත්...
edit:
දැන් දැක්කෙ, පිඟන් 3ක්ම ඇවිත්!![]()



පාට පාට කිරිබත් හදනවාද බං නත්තලට ?![]()
අපි නම් නෑ බං.. අපි දුන්නෙ.. කිරිබත්(සුදු)
, කැව්ම්,අතිරස,කොකිස්,අළුවා,කෙසෙල්,රටඉදි කේක්,

පිඟානක් අරං කඩවත එන්න හිතයි..අපි නම් නෑ බං.. අපි දුන්නෙ.. කිරිබත්(සුදු)
, කැව්ම්,අතිරස,කොකිස්,අළුවා,කෙසෙල්,රටඉදි කේක්,
ගෙදරට එන අයට වයින් ටිකක් දෙනවා![]()

පිඟානක් අරං කඩවත එන්න හිතයි..![]()
අසනීප කියලා බෑ නෙ බං... මිනිස්සු බලං ඉන්නව දැං... පුරුදුම වෙලා...
එහෙනං අලුත් අවුරුද්දට උඹලාට ගේ පිරෙන්න පිඟන් එනවා ඇතිඅසනීප කියලා බෑ නෙ බං... මිනිස්සු බලං ඉන්නව දැං... පුරුදුම වෙලා...
වටපිට ඔක්කොම වගේ බෞද්ධ....![]()

එහෙනං අලුත් අවුරුද්දට උඹලාට ගේ පිරෙන්න පිඟන් එනවා ඇති![]()

35-40 එනවා... අවුරුදු දවසට අපි 4 දෙනා සාලෙ වාඩි වෙලා ඉන්නවා... 

yule log හදන්නෙ නැද්ද ?දෙන්නං කේක්...
හැබැය් මේක දැං කපලා බෙදලා ඉවරයි
![]()
වයින් ගෙදර හදපුවද.....අපි නම් නෑ බං.. අපි දුන්නෙ.. කිරිබත්(සුදු)
, කැව්ම්,අතිරස,කොකිස්,අළුවා,කෙසෙල්,රටඉදි කේක්,
ගෙදරට එන අයට වයින් ටිකක් දෙනවා![]()

කාලා නං තියෙනවා... හදන්න නං දන් නෑyule log හදන්නෙ නැද්ද ?

රට ඉඳි කේක් වලට බිත්තර දාන්නේ නෑ නේද..දෙන්නං කේක්...
හැබැය් මේක දැං කපලා බෙදලා ඉවරයි
![]()

රට ඉඳි කේක් වලට බිත්තර දාන්නේ නෑ නේද..![]()
අපි දැම්මා...

ඕනෙද ?
![]()



මෙහෙ හදන ඒවාට දාන්නේ නෑ....අපි දැම්මා...
බිත්තර දාන් නැතුව රහ නෑ නේද...![]()
එහෙන්මම නෑ, බිත්තර නැතුවත් රහට හදන්න පුලුවං..අපි දැම්මා...
බිත්තර දාන් නැතුව රහ නෑ නේද...![]()
මීගමුවේ අක්ක කෙනෙක් ඉන්නවා, ඉස්සර නත්තල් කාලෙට දෙපාරක් විතර එහේ ගිහින් තියෙනවා, එතකොට ඒගොල්ලෝ හදපුවා බීල තිබේ....![]()
තැඹිලි වයින් නේද...?
