EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පාන්දරම කෑම පිඟානක් ඇවිත්... :)

    edit:
    දැන් දැක්කෙ, පිඟන් 3ක්ම ඇවිත්! :D
    :(:(
    අපේ හරියේ කවුරුත් නෑ....
    නත්තල් තියෙන ළඟ පාත යාලුවෙක්වත් නෑනේ, නැත්නම් යන්න තිබුන....:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාට පාට කිරිබත් හදනවාද බං නත්තලට ? :eek:
    :shocked: අපි නම් නෑ බං.. අපි දුන්නෙ.. කිරිබත්(සුදු):D, කැව්ම්,අතිරස,කොකිස්,අළුවා,කෙසෙල්,රටඉදි කේක්,

    ගෙදරට එන අයට වයින් ටිකක් දෙනවා :cool::D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔබ ඇතුළු හැමෝටම සුබ නත්තලක් වේවා... :cool:
    11.gif
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: අපි නම් නෑ බං.. අපි දුන්නෙ.. කිරිබත්(සුදු):D, කැව්ම්,අතිරස,කොකිස්,අළුවා,කෙසෙල්,රටඉදි කේක්,

    ගෙදරට එන අයට වයින් ටිකක් දෙනවා :cool::D
    පිඟානක් අරං කඩවත එන්න හිතයි.. :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිඟානක් අරං කඩවත එන්න හිතයි.. :D
    :D අසනීප කියලා බෑ නෙ බං... මිනිස්සු බලං ඉන්නව දැං... පුරුදුම වෙලා...
    වටපිට ඔක්කොම වගේ බෞද්ධ....:)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D අසනීප කියලා බෑ නෙ බං... මිනිස්සු බලං ඉන්නව දැං... පුරුදුම වෙලා...
    වටපිට ඔක්කොම වගේ බෞද්ධ....:)
    එහෙනං අලුත් අවුරුද්දට උඹලාට ගේ පිරෙන්න පිඟන් එනවා ඇති :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අපි නම් නෑ බං.. අපි දුන්නෙ.. කිරිබත්(සුදු):D, කැව්ම්,අතිරස,කොකිස්,අළුවා,කෙසෙල්,රටඉදි කේක්,

    ගෙදරට එන අයට වයින් ටිකක් දෙනවා :cool::D
    වයින් ගෙදර හදපුවද.....;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes: ඕනෙද ?;)
    :yes::cool:
    මීගමුවේ අක්ක කෙනෙක් ඉන්නවා, ඉස්සර නත්තල් කාලෙට දෙපාරක් විතර එහේ ගිහින් තියෙනවා, එතකොට ඒගොල්ලෝ හදපුවා බීල තිබේ.... :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::cool:
    මීගමුවේ අක්ක කෙනෙක් ඉන්නවා, ඉස්සර නත්තල් කාලෙට දෙපාරක් විතර එහේ ගිහින් තියෙනවා, එතකොට ඒගොල්ලෝ හදපුවා බීල තිබේ.... :)
    :D තැඹිලි වයින් නේද...?
    අපෙත් ඒවා තමයි.. :yes:

    ඒවා නං පරන වෙන්න වෙන්නයි හොද.... බෝතලයක් තියන්නං උඹලා ආවම බොන්න..:)
     
    Status
    Not open for further replies.