හතර පහක් ගැහුවාට පස්සෙ මේක බලපං:
http://www.elakiri.lk/forum/showthread.php?t=1519924
ගහන්නෙ නැතුව බැලුවොත් නං මූඩ් එක සුන්!


උගේ (^#($^ සින්දුව කාල![]()
එපා උනා...... 
හතර පහක් ගැහුවාට පස්සෙ මේක බලපං:
http://www.elakiri.lk/forum/showthread.php?t=1519924
ගහන්නෙ නැතුව බැලුවොත් නං මූඩ් එක සුන්!


උගේ (^#($^ සින්දුව කාල![]()
එපා උනා...... 
එහෙනම් තෝ ගෙනල්ල දියන් මට විස්කි එකක්රෙද්ද රිට්ස් ගසුවම උදේ කිසි අවුලක් නැතිව නැගිටින්න පුළුවන් යකෝ
![]()
රිට්ස් වලට වඩා ගැලරිය එල..... 
ඔව් බන් මල කරුමයක් මේක !! යකෙක් බැඳ ගත්ත වගේ !! ජනවාරි ඉඳල එකෙක් දානවා බන් වාහනේ එලවන්න![]()


යුරාජ් ට බඩගින්නක් අල්ලලා ද කොහෙද?.......
කා ගෙන එනවා මාරය වගේ....ලොල්ස්.................
අඩා දන්තයිනි..... 
උබටත් මලයෝ සාමය සතුට සපිරි සුභ නත්තකලක් වේවාසුභ නත්තලක් වේවා කුකුලනි..
පල්ලිත් ගිහිං ආවා ඔන්න ඔහේ...![]()

අඩා තෝ කනවා නෙවෙයි වමාරනවා වගෙයිසුභ උදෑසනක් කුකුළණි..... ඔන්න බලාගනිල්ලා, 954 වෙනි පිටුවේ ඉදගෙන, කාගෙන කාගෙන එන හැටි......!!![]()
![]()
බලාගෙන ඉන්න බැරි උන් පලයල්ලා.....![]()

නංගි හම්බුනා වෙලාවක ඔය පාත් ෆයින්ඩර් කතාව කියන්න ඕනි....![]()
අවුලක් නෑ එයා දන්නවා.....

ඔක්කොටම වැඩිය ඕල්ඩ් හොදාරිට්ස් වලට වඩා ගැලරිය එල.....
![]()

අඩා තෝ කනවා නෙවෙයි වමාරනවා වගෙයි![]()
කන්න විදිහක් නෑ.... මුන් නහයෙන් අඩනවා නේ..... 
ඔක්කොටම වැඩිය ඕල්ඩ් හොදා
බොන්න ලජ්ජා වෙන්න එපා අරක්කු කියල ඒ නමුත් ගදත් නැත ඔලුවේ අමාරුවත් නැත![]()
මම නම් ආසා නෑ බං.... ආසම එක තමා ගැලරිය..... 
තොගෙ email බලපිය. සුබ පැතුම එවලා පැය ගානක් වෙනවා!
ස්තූති කොස් සීයේ.....
Spam එකට ගිහින්.... 
මම නම් එදා කොළඹ එන ගමන් මූ ගැන ඇරලා දැම්ම !! සුරේක ෆෝම් වෙලා මුගේ පහුගිය කෙරුවාවල් ගැන කිව්වා !! බොරු නම් කවියාගෙන් අහපන් !![]()
අපෝ උඹලා නම්.... තව චුට්ටෙන් එදා අපේ අම්මා කතා කරලත්, උඹ මාව ලිදට දාලා කොන්ක්රීටඩ් කරනවා....... 
අද දවල් විවේකයක් ලැබුනේ නෑ මචන්, සන්කපලයටත් කෝල් කරන්න හිටියේ බැරිඋන.....
හරි, හරි එනවනම් කෝල් කරපන්....
cd එකනම් ඔහේ තිබුනාවේ, මට වෙන ලැපක් ගන්න මේ දවස්වල සල්ලි නෑ....![]()
අපි අද ගමන කැන්සල් උනා..... පෝය දවසේ සමහරවිට එයි....
අපෝ මම ආයේ උඹලගේ ඔය ලැප් වල ප්රශ්න වලට මුකුත් කියන්නේ නෑ නේ බං...... 
උඹ ඒක ගැනද දුක් උනේ![]()
සනීප වෙලා ආවම දෙන්නං.. මේ ටිකේ නං බරටම වියදං.. ආයෙ 80ක් විතර යයි කිව්වා.. ජ.පුර නිසා..
ආසිරි එකේ කලොත් ගෙවල් ඉඩං උගස් තියන්නයි වෙන්නෙ... රත්නෙත් තදින්ම විරුද්දයි නෙහ් ආසිරි එකට

යන්න එපා ආසිරි නම්.... බස් එක උගස් තියන්න වෙයි.... 
යන්නෙ නෑ යන්නෙ නෑයන්න එපා ආසිරි නම්.... බස් එක උගස් තියන්න වෙයි....
![]()

10000 නැති උනාට රිදුනද පුටේඅලෝ අළුත්ම T.H. කොහොමැයි.....?? මේ දැන් ආරංචිය ආවේ මට.... මේකට අළුත් T.H. කෙනෙක් ඈවිල්ලා කියලා......
ඒවා කොහෙද මාත් එක්ක.....
![]()



ආසිරි යන්න එපා, ජපුරෙන් කරගනින්....
සල්ලිවලට කරන්න දෙයක් නැත්නම් ආසිරි ගියාට කමක්නෑ...


10000 නැති උනාට රිදුනද පුටේ![]()
10000 තියලා වාඩි වෙයන්.... මට ඔය 1000 කෑලි වලින් වැඩක් නෑ..... ත්රෙඩ් එක කාගෙන කාගෙන යන එක තමා......
