EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනම් තෝ ගෙනල්ල දියන් මට විස්කි එකක් :growl: රෙද්ද රිට්ස් ගසුවම උදේ කිසි අවුලක් නැතිව නැගිටින්න පුළුවන් යකෝ :frown:

    :shocked: රිට්ස් වලට වඩා ගැලරිය එල..... :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුරාජ් ට බඩගින්නක් අල්ලලා ද කොහෙද?.......
    කා ගෙන එනවා මාරය වගේ....ලොල්ස්.................
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුභ උදෑසනක් කුකුළණි..... ඔන්න බලාගනිල්ලා, 954 වෙනි පිටුවේ ඉදගෙන, කාගෙන කාගෙන එන හැටි......!! :rofl: :P

    බලාගෙන ඉන්න බැරි උන් පලයල්ලා..... :angry:
    අඩා තෝ කනවා නෙවෙයි වමාරනවා වගෙයි :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :shocked: රිට්ස් වලට වඩා ගැලරිය එල..... :love:
    ඔක්කොටම වැඩිය ඕල්ඩ් හොදා
    බොන්න ලජ්ජා වෙන්න එපා අරක්කු කියල ඒ නමුත් ගදත් නැත ඔලුවේ අමාරුවත් නැත :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔක්කොටම වැඩිය ඕල්ඩ් හොදා
    බොන්න ලජ්ජා වෙන්න එපා අරක්කු කියල ඒ නමුත් ගදත් නැත ඔලුවේ අමාරුවත් නැත :cool:

    :shocked: මම නම් ආසා නෑ බං.... ආසම එක තමා ගැලරිය..... :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් එදා කොළඹ එන ගමන් මූ ගැන ඇරලා දැම්ම !! සුරේක ෆෝම් වෙලා මුගේ පහුගිය කෙරුවාවල් ගැන කිව්වා !! බොරු නම් කවියාගෙන් අහපන් ! :lol:

    :shocked: අපෝ උඹලා නම්.... තව චුට්ටෙන් එදා අපේ අම්මා කතා කරලත්, උඹ මාව ලිදට දාලා කොන්ක්‍රීටඩ් කරනවා....... :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද දවල් විවේකයක් ලැබුනේ නෑ මචන්, සන්කපලයටත් කෝල් කරන්න හිටියේ බැරිඋන.....:sorry:
    හරි, හරි එනවනම් කෝල් කරපන්....:):cool:
    cd එකනම් ඔහේ තිබුනාවේ, මට වෙන ලැපක් ගන්න මේ දවස්වල සල්ලි නෑ.... :rolleyes::P:lol:;)

    :shocked: :frown: අපි අද ගමන කැන්සල් උනා..... පෝය දවසේ සමහරවිට එයි.... :yes: අපෝ මම ආයේ උඹලගේ ඔය ලැප් වල ප්‍රශ්න වලට මුකුත් කියන්නේ නෑ නේ බං...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked::eek:
    උඹ ඒක ගැනද දුක් උනේ :baffled: :sorry:
    සනීප වෙලා ආවම දෙන්නං.. මේ ටිකේ නං බරටම වියදං.. ආයෙ 80ක් විතර යයි කිව්වා.. ජ.පුර නිසා..
    ආසිරි එකේ කලොත් ගෙවල් ඉඩං උගස් තියන්නයි වෙන්නෙ... රත්නෙත් තදින්ම විරුද්දයි නෙහ් ආසිරි එකට

    :frown::frown: යන්න එපා ආසිරි නම්.... බස් එක උගස් තියන්න වෙයි.... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: අලෝ අළුත්ම T.H. කොහොමැයි.....?? මේ දැන් ආරංචිය ආවේ මට.... මේකට අළුත් T.H. කෙනෙක් ඈවිල්ලා කියලා...... :lol: ඒවා කොහෙද මාත් එක්ක..... :frown::growl:
    10000 නැති උනාට රිදුනද පුටේ :lol::lol::lol:
     
    Status
    Not open for further replies.