...
ඒ යකා ඒක ෆේස්බුක් දාලා නෙව
![]()
මං කිව්වා පිස්සු කෙලින්ඩ එපා යකෝ කියලා
ජනවාරි 1 ඔපරේශන් එක
![]()
මොනවා උනත් ඒක එලට තිබ්බා.....
හරි හරි උඹ බය නැතුව පල.... ජ'පුරේ නේද....?? මම මගේ යාළුවාට කියන්නම් වයිෆ්ට කියන්න කියලා.....
පොඩ්ඩක් ඈඩ්මිට් උනහම, වෝඩ් එක එහෙම කියලා මට මැසේජ් එකක්වත් දාලා තියපන්.... ඒවා අපිට කිසි කරදරයක් නෙවේ.....
අනික උඹේ අම්මා තාත්තාගේ හරි ෆෝන් නම්බර් එකක් දීලා තියපන්.... විස්තරයක්වත් දැන ගන්න විදිහක් නෑ නැත්නම්..... 
ඒ යකා ඒක ෆේස්බුක් දාලා නෙව
මං කිව්වා පිස්සු කෙලින්ඩ එපා යකෝ කියලා 
