EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :yes: ... :eek: ඒ යකා ඒක ෆේස්බුක් දාලා නෙව :shocked: :sorry: මං කිව්වා පිස්සු කෙලින්ඩ එපා යකෝ කියලා :lol:

    :yes: ජනවාරි 1 ඔපරේශන් එක :(

    :D මොනවා උනත් ඒක එලට තිබ්බා..... :P

    හරි හරි උඹ බය නැතුව පල.... ජ'පුරේ නේද....?? මම මගේ යාළුවාට කියන්නම් වයිෆ්ට කියන්න කියලා..... :yes: පොඩ්ඩක් ඈඩ්මිට් උනහම, වෝඩ් එක එහෙම කියලා මට මැසේජ් එකක්වත් දාලා තියපන්.... ඒවා අපිට කිසි කරදරයක් නෙවේ..... :no: අනික උඹේ අම්මා තාත්තාගේ හරි ෆෝන් නම්බර් එකක් දීලා තියපන්.... විස්තරයක්වත් දැන ගන්න විදිහක් නෑ නැත්නම්..... :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    40010716.jpg

    :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Code:
    http://www.divaina.com/2012/12/26/news32.html

    සුනාමියට වසර 8යි
    රට පුරා අනුස්‌මරණ පිංකම් රැසක්‌

    :( :(

    tsunami_bus.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ටිකට බස් එකත් වලකට දාගත්තාද ?

    :shocked: උදේ පාන්දර බය හිතෙන කතා කියන්න එපා බං..... මේ මම අර දෙයක් අහලා පෝස්ට් එකක් දාලා ඈති මේ ත්‍රෙඩ් එකේම..... :yes: ඒකට උත්තරයක් ඕනා....?? :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: උදේ පාන්දර බය හිතෙන කතා කියන්න එපා බං..... මේ මම අර දෙයක් අහලා පෝස්ට් එකක් දාලා ඈති මේ ත්‍රෙඩ් එකේම..... :yes: ඒකට උත්තරයක් ඕනා....?? :yes:
    ඒ මොකද්ද ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :D මෙන්න මේක.....

    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=14136015&postcount=10231
    ඕවා මම දන්නෙ නෑ. අනුන් කරන දෙවල් හොරෙන් බලන් ඉන්න මට ඕන කමක් නෑ
     
    Status
    Not open for further replies.