EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි මාමේ.... මේක බැලුවදෝ.... Skyfall

    Code:
    http://www.baiscopelk.com/?p=20675

    ස්කයි ෆෝල් තත්වයක් ඇන්ඩ් බ්‍රිජ් ෆෝල් ඉන් නියර් ෆියුචර් තත්වයක් නෙහ් ? :sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යුරා S3 එක නිසි අයුරින් භාවිතා කරනු ලබයි කියා ඔබ සිතනවාද...අදහස් පවසන්න....:lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම හෙට බාසෙක් ලඟට අරන් යනවා ඕක බලවන්න... ඉස්සෙල්ලා ඔයිල් බලලා ඉන්නම්...:)
    උඹට ඕක ගෙනියන්න බාසෙක් නැත්තං මෙහෙ‌ අරං වර. අපේ වාහන දාන ගැරෙජ් එකට දම්මලා බලාගමු ඕකෙ අවුලක් තියනවාද කියලා.

    දිග ,,ආනමාලු කෙසෙල් ගෙඩියක් වගේ ගැජට් එකක්ද ?:shocked:
    :lol: :lol:

    2012 hondama tag eka "thread kaawoth maranawa" :)
    :P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔක්කොම අනාත කුකුල්ලු ටික මුළු අවුරුද්දම මෙසේ ඉන්නම් සිතා සිහින බලමින් යහන ගත වී ඇති බව පෙනේ.
    හෙට කික් ද බගර් ඕෆ් ඇඳෙන් බිමට දන්මාම මෙහි රජ කරනු ඇත
    කෙසේ නමුත් ඇති සාර්ථක නව වසරක් කියා සුභාශින්ෂණ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක්කොම අනාත කුකුල්ලු ටික මුළු අවුරුද්දම මෙසේ ඉන්නම් සිතා සිහින බලමින් යහන ගත වී ඇති බව පෙනේ.
    හෙට කික් ද බගර් ඕෆ් ඇඳෙන් බිමට දන්මාම මෙහි රජ කරනු ඇත
    කෙසේ නමුත් ඇති සාර්ථක නව වසරක් කියා සුභාශින්ෂණ
    උඹට රෑම ඇඳෙන් එලියට දාලා නේද මේ ? :lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000188.png
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes: ... ළඟදිම colombo area එක cover කරනව කිව්වෙ ... reasonable නේද බන් :)

    SLT 60GB Rs4890/- :eek:
    ඒ වුනාට මචන් 4Mbps නේ...:(:( SLT 16Mbps නේ..Dialog Signel strength එක අනුව ඕක අඩු වෙන්නත් පුළුවන් නේද...:confused::confused: මොකද මගේ SLT එකේ 8Mbps full speed එකම එනවා...:yes::cool: Dialog ලා ඔය දාල තියෙන්නේ Maximum speed එක වෙන්න බැරිද...:eek:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ වුනාට මචන් 4Mbps නේ...:(:( SLT 16Mbps නේ..Dialog Signel strength එක අනුව ඕක අඩු වෙන්නත් පුළුවන් නේද...:confused::confused: මොකද මගේ SLT එකේ 8Mbps full speed එකම එනවා...:yes::cool: Dialog ලා ඔය දාල තියෙන්නේ Maximum speed එක වෙන්න බැරිද...:eek:

    16Mbps ම හම්බෙනව නම් ඉතින් හොඳයි ඉතින් ... රත්නෙට 1Mbps ද කොහෙදනෙ හම්බෙනව කිව්වෙ :rofl:

    ඩයලොග්ල 4Mbps ම දෙනව කිව්වෙ ... ඊට වඩා අඩුවෙන්නෙ නෑලු ... 4g lte කියන්නෙ ඉතින් 100Mbps නෙ
     
    Status
    Not open for further replies.