7.30 ට විතර තවත් කෙනෙක් මට කතා කරපි.....
එහෙං - සංජියෝ උඹ ගෙදර ආවද.....?
මම - ඔව් අයියේ මම ගෙදර.....
එහෙං - මම දැනුයි බං ආවේ.... බුහහා..... මේ අපරාදේ යකෝ උඹේ රැවුල කැපුවේ.....
![]()

ඌ මාවත් 3වීල් එකේ දාගෙන මගින් බැහැලා 3වීල් එකට රුපියල් දාහෙ කොල දෙකක් විසිකරලා ගියා.... මම මේ ඌව අහුවෙනකන් ඉන්නේ.....![]()

7.30 ට විතර තවත් කෙනෙක් මට කතා කරපි.....
එහෙං - සංජියෝ උඹ ගෙදර ආවද.....?
මම - ඔව් අයියේ මම ගෙදර.....
එහෙං - මම දැනුයි බං ආවේ.... බුහහා..... මේ අපරාදේ යකෝ උඹේ රැවුල කැපුවේ.....
![]()
මූ මොකද මෙච්චර උඹේ රැවුලට කැමති.....??
තරියා "ගේ" වෙලාද.....!! 

දාර, පට්ටම වගා ළිදකි...................!!!!!!!!!!!!
![]()
Xට jw සිරාවට වැදිලා වගෙ..![]()
![]()
අය්යෝ සල්ලි....ඊයෙ බස් එකක් එනකන් ඉන්න ගමන් මම සහ තව පුද්ගලෙයෙක් අතර ඇති වුන දෙබසක්...අපි ඔහුට x යැයි කියමු....
X - උඹ කොහෙද ඉන්නෙ....?
මම් - මොරටුවෙ බං....( මෙච්චර කල් දැනන් ඉදලා මූට අමතක වෙලාද....?)
X - උඹ එතකොට කොහොමද බස් එකේ යන්නේ...?
මම - මෙතනින් කොල්ලුපිටියට ගිහිල්ලා එතනින් මොරටුව බස් එකක යනවා...
X- ආ......
ටික වෙලාවකින්...
X- මේ බස් නෑ යකෝ... වරෙන් යන්න ත්රී වීල් එකෙ.... උඹ කොහෙද ඉන්නේ...?
මම- මොරටුවෙ බං...
X - ආ..... එතකොට කොහ්මද උඹ යන්නේ...
මම - මෙතනින් කොල්ලුපිටියට ගිහිල්ලා එතනින් මොරටුව බස් එකක යනවා...
X - ආ... බස් නම් නෑ යකෝ.... වරෙන් යන්න...
මම - තව විනාඩි 5ක් හිටපං...
X- උඹ කොහෙද ඉන්නෙ....?
මම - @#$%^^

යකෝ තෝ කියන්නේ තෝව මොරටුවේ දාල මට ආපහු ත්රී වීල් එකේ අපහු කොහුවල එන්න කියලද ?
ගස් ගෙම්බා අහුවෙයන් තෝ !!
![]()
වලියාක්......!! 
මමත් මේ වැස්සට, මාළඹේ මචන් එකට ගොඩ උනා......
![]()

7.30 ට විතර තවත් කෙනෙක් මට කතා කරපි.....
එහෙං - සංජියෝ උඹ ගෙදර ආවද.....?
මම - ඔව් අයියේ මම ගෙදර.....
එහෙං - මම දැනුයි බං ආවේ.... බුහහා..... මේ අපරාදේ යකෝ උඹේ රැවුල කැපුවේ.....
![]()

ලෙසටම වැදිලා... තව සීන් එකක් වුනා... ඒක නම් දෙන්නටම උනේ...
මම - අඩෝ ඒකනෙ මම කිව්වේ ටිකක් හිටපං කියලා.... ඔය එන්නෙ බස් එකක්...
X - මේකේ සෙනග යකෝ..
මම - නෑ .. නෑ මෙතනින් ගොඩක් බහිනවා....
දෙන්නම දොර ලඟට දුවන් ගියා...
මම - අඩෝ ඔක්කොම වගේ බහිනවා යකෝ... ආතල් එකේ යන්න පුලුවං... එල.. එල...
දෙන්නම පට පට ගාලා නැගලා සීට් දෙකකින් වාඩි වුනා...
ඩ්රයිවර් - මේක යන්නේ නෑ මහත්තයා.... ඇහුනේ නැද්ද...?
X - මොකා...?
මම වටපිට බැලුවා... හුටා.. බස් එකටම අපි දෙන්න විතරයි... නැග්ගටත් වඩා වේගෙන් බැස්සා...

අයියෝ කහවණු......
( © දත් කිඹුලා
)මූ මොකද මෙච්චර උඹේ රැවුලට කැමති.....??
තරියා "ගේ" වෙලාද.....!!
![]()

උඹත් රෙදි ඇඳගෙන ඕකට ගොඩ වුනානේ එදා දතාටයි උගේ සහයිකාවෝ දෙන්නටයි දෙසලා දෙසලා.......![]()

ලෙසටම වැදිලා... තව සීන් එකක් වුනා... ඒක නම් දෙන්නටම උනේ...
මම - අඩෝ ඒකනෙ මම කිව්වේ ටිකක් හිටපං කියලා.... ඔය එන්නෙ බස් එකක්...
X - මේකේ සෙනග යකෝ..
මම - නෑ .. නෑ මෙතනින් ගොඩක් බහිනවා....
දෙන්නම දොර ලඟට දුවන් ගියා...
මම - අඩෝ ඔක්කොම වගේ බහිනවා යකෝ... ආතල් එකේ යන්න පුලුවං... එල.. එල...
දෙන්නම පට පට ගාලා නැගලා සීට් දෙකකින් වාඩි වුනා...
ඩ්රයිවර් - මේක යන්නේ නෑ මහත්තයා.... ඇහුනේ නැද්ද...?
X - මොකා...?
මම වටපිට බැලුවා... හුටා.. බස් එකටම අපි දෙන්න විතරයි... නැග්ගටත් වඩා වේගෙන් බැස්සා...

යකෝ තෝ කියන්නේ තෝව මොරටුවේ දාල මට ආපහු ත්රී වීල් එකේ අපහු කොහුවල එන්න කියලද ?
ගස් ගෙම්බා අහුවෙයන් තෝ !!
![]()

අම්මප යේ නම් කඩුවෙල එන්නේ නෑ වාහනයක මිසක් !! පට්ට ඩොටේ ඉඳල එන්න බස් තියෙනවා නොදකින් මෙහෙ ඉඳන් යන්න බස් එකක් නැති උනානේ
කවියෝ මම නතර කරපු මිටර් ටැක්සි කාරයා මතකද ?![]()