EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දේශපාලන බලපෑමක් කරගන්න පුලුවන්නම් හරි...... නැත්නම් හරි අමාරුයි........ :no:
    එන්නැයි කිව්වා එච් එස් බී සී ‍එකේ ඉන්ටර්විව්..
    ලබන සතියෙ ගිහිං බලන්න ඕනෙ..
    වරායෙත් පියන් වගේ නං ගියහැකි කිව්වා.. එකෙක්..
    ඒත් හොදයිලු නේද වරායෙ නං ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    වරාය කිව්ව ගමන් හැම කෙනාම හිතන්නේ එක ඉල්ලමක් කියලා...... ඒත් එහෙම නෑ මලයෝ සමහර එවුන් බුදු කට්ටක් කන්නේ ආරයේ ඉන්න....... හැබැයි රජයේ ස්ථිර රැකියාවක් ලැබෙනවානම් ආයේ වෙන කතා ඕනේ නෑ...... කෝකටත් දාලා බලපාන ඒ අතරේ පුළුවන් තරම් විස්තර හොයා ගනින්...... අපිත් සප් එක දෙන්නම්........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වරාය කිව්ව ගමන් හැම කෙනාම හිතන්නේ එක ඉල්ලමක් කියලා...... ඒත් එහෙම නෑ මලයෝ සමහර එවුන් බුදු කට්ටක් කන්නේ ආරයේ ඉන්න....... හැබැයි රජයේ ස්ථිර රැකියාවක් ලැබෙනවානම් ආයේ වෙන කතා ඕනේ නෑ...... කෝකටත් දාලා බලපාන ඒ අතරේ පුළුවන් තරම් විස්තර හොයා ගනින්...... අපිත් සප් එක දෙන්නම්........
    :yes: එහෙමද.. හොදයි... මං තව හොයලා බලන්නංකො :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එන්නැයි කිව්වා එච් එස් බී සී ‍එකේ ඉන්ටර්විව්..
    ලබන සතියෙ ගිහිං බලන්න ඕනෙ..
    වරායෙත් පියන් වගේ නං ගියහැකි කිව්වා.. එකෙක්..
    ඒත් හොදයිලු නේද වරායෙ නං ;)

    yako waraye piyan enna puluwannam waren... 24 hrs weda karanna set wunoth aniwa lakshayak withara hoyanna puluwan... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වරාය කිව්ව ගමන් හැම කෙනාම හිතන්නේ එක ඉල්ලමක් කියලා...... ඒත් එහෙම නෑ මලයෝ සමහර එවුන් බුදු කට්ටක් කන්නේ ආරයේ ඉන්න....... හැබැයි රජයේ ස්ථිර රැකියාවක් ලැබෙනවානම් ආයේ වෙන කතා ඕනේ නෑ...... කෝකටත් දාලා බලපාන ඒ අතරේ පුළුවන් තරම් විස්තර හොයා ගනින්...... අපිත් සප් එක දෙන්නම්........

    koheda ban meke katta kana un inne..? pissuda..? dawasata paya 4k wage thamai un weda karanne... eeta passe nikan... meke kunu adina unuth karanne udeta kunu adala awilla dawasama tv bala bala sigarat bona eka...
     
    kingdewi

    Well-known member
  • වරාය කිව්ව ගමන් හැම කෙනාම හිතන්නේ එක ඉල්ලමක් කියලා...... ඒත් එහෙම නෑ මලයෝ සමහර එවුන් බුදු කට්ටක් කන්නේ ආරයේ ඉන්න....... හැබැයි රජයේ ස්ථිර රැකියාවක් ලැබෙනවානම් ආයේ වෙන කතා ඕනේ නෑ...... කෝකටත් දාලා බලපාන ඒ අතරේ පුළුවන් තරම් විස්තර හොයා ගනින්...... අපිත් සප් එක දෙන්නම්........

    ඉල්ලම ඉල්ලම ..:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    yako waraye piyan enna puluwannam waren... 24 hrs weda karanna set wunoth aniwa lakshayak withara hoyanna puluwan... :yes:

    සෙට් කරගත්තොත් ගොඩ...... ඒත් වරායේ ජොබ් දෙනවයි කියලා කොයි ටරං එවුන් මිනිස්සුන්ව අන්දනවද නේද......? මගේ යාලුවෙක්ටත් එහෙම සීන් එකක් වුනා........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    koheda ban meke katta kana un inne..? pissuda..? dawasata paya 4k wage thamai un weda karanne... eeta passe nikan... meke kunu adina unuth karanne udeta kunu adala awilla dawasama tv bala bala sigarat bona eka...

    උඹ ඉතිං වරයේම ඉන්න එක නිසා මට වඩා හොඳට දන්නවනේ...... මම කිව්වේ මම අහලා තිබුණු දෙයක්........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සෙට් කරගත්තොත් ගොඩ...... ඒත් වරායේ ජොබ් දෙනවයි කියලා කොයි ටරං එවුන් මිනිස්සුන්ව අන්දනවද නේද......? මගේ යාලුවෙක්ටත් එහෙම සීන් එකක් වුනා........

    ewa nam ehema thamai... habai dan ganna godak ayata OT denne nehellu.... padiya witharai... eth 24 hrs weda set wenawanam ithingoda thamai...
     
    Status
    Not open for further replies.