මට වරායෙංවත් ජොබ් කට්ටක් හොයා ගන්න පුලුවං වෙයිදැ ?![]()
දේශපාලන බලපෑමක් කරගන්න පුලුවන්නම් හරි...... නැත්නම් හරි අමාරුයි........

මට වරායෙංවත් ජොබ් කට්ටක් හොයා ගන්න පුලුවං වෙයිදැ ?![]()

මට වරායෙංවත් ජොබ් කට්ටක් හොයා ගන්න පුලුවං වෙයිදැ ?![]()

එන්නැයි කිව්වා එච් එස් බී සී එකේ ඉන්ටර්විව්..දේශපාලන බලපෑමක් කරගන්න පුලුවන්නම් හරි...... නැත්නම් හරි අමාරුයි........![]()

එන්නැයි කිව්වා එච් එස් බී සී එකේ ඉන්ටර්විව්..
ලබන සතියෙ ගිහිං බලන්න ඕනෙ..
වරායෙත් පියන් වගේ නං ගියහැකි කිව්වා.. එකෙක්..
ඒත් හොදයිලු නේද වරායෙ නං![]()
වරාය කිව්ව ගමන් හැම කෙනාම හිතන්නේ එක ඉල්ලමක් කියලා...... ඒත් එහෙම නෑ මලයෝ සමහර එවුන් බුදු කට්ටක් කන්නේ ආරයේ ඉන්න....... හැබැයි රජයේ ස්ථිර රැකියාවක් ලැබෙනවානම් ආයේ වෙන කතා ඕනේ නෑ...... කෝකටත් දාලා බලපාන ඒ අතරේ පුළුවන් තරම් විස්තර හොයා ගනින්...... අපිත් සප් එක දෙන්නම්........
එහෙමද.. හොදයි... මං තව හොයලා බලන්නංකො 

yako waraye piyan enna puluwannam waren... 24 hrs weda karanna set wunoth aniwa lakshayak withara hoyanna puluwan...![]()
koheda ban meke katta kana un inne..? pissuda..? dawasata paya 4k wage thamai un weda karanne... eeta passe nikan... meke kunu adina unuth karanne udeta kunu adala awilla dawasama tv bala bala sigarat bona eka...
සෙට් කරගත්තොත් ගොඩ...... ඒත් වරායේ ජොබ් දෙනවයි කියලා කොයි ටරං එවුන් මිනිස්සුන්ව අන්දනවද නේද......? මගේ යාලුවෙක්ටත් එහෙම සීන් එකක් වුනා........