EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ජොබ් තුනකට හිර වෙලා ඉන්නෙ ... දවසට පැය 14 - 16 විතර වැඩ කරල තමයි යන්තම් බැලන්ස් කරන් යන්නෙ ... මෙහෙමවත් EK ඇවිල්ල තමයි stress එක අඩු කරගන්නෙ ... පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් මාව කන්න හදනව :(

    අෆොයි :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    gedara inne ban.... kammali... heta class yannath epayi dawasama... ekai me kalpana kara kara hitiye... kachal godai ban... :nerd:

    අහ්හ් එහෙමද ? මොකෝ පලු ගෙයි වලන් බිඳිනවද ? :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ්හ් එහෙමද ? මොකෝ පලු ගෙයි වලන් බිඳිනවද ? :lol:

    mona walan bindinnada ban... :lol:

    me gewal prashne loku awulak wela.... ID eka hadaganna address ekak denna widihak ne... dan mage ID eka reject karala warayata yanna pass hadanna be kiyala... eka nethnam job ekata yannath beri wenawa...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජොබ් තුනකට හිර වෙලා ඉන්නෙ ... දවසට පැය 14 - 16 විතර වැඩ කරල තමයි යන්තම් බැලන්ස් කරන් යන්නෙ ... මෙහෙමවත් EK ඇවිල්ල තමයි stress එක අඩු කරගන්නෙ ... පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් මාව කන්න හදනව :(

    :shocked: මොන හොට්ටක් ද බන් ඔය කරන්නේ මට නම් ඔය මල විකාරේ තේරෙන්නෙම නෑ :sorry: බලහන් කොසා නම් ටිකක් හරි එලියට බහිනවා :sorry: උඹ ඕක දිගටම කරන්නද බලාපොරොත්තුව :confused::nerd: බලාගෙන ගියාම අපිට තියෙන නිදහසවත් උඹට නෑනේ බන් :sorry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ වගෙද තමන්ගෙම කාරෙකෙන් ක්ලාස් ගිහින් එනකොට :D

    magulak kiyawanawa... :lol:
    onna bandinna kalin nam samaharawita podi katayamak ehema kapanna car eke yanna thibba.... nikan mokatada ban athin kite karagane mechchara bus thiyeddi...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම රෑ කෑම එක අරන්ම එන්නම් කොට කොටම කන්න :D
     

    kingdewi

    Well-known member
  • :shocked: මොන හොට්ටක් ද බන් ඔය කරන්නේ මට නම් ඔය මල විකාරේ තේරෙන්නෙම නෑ :sorry: බලහන් කොසා නම් ටිකක් හරි එලියට බහිනවා :sorry: උඹ ඕක දිගටම කරන්නද බලාපොරොත්තුව :confused::nerd: බලාගෙන ගියාම අපිට තියෙන නිදහසවත් උඹට නෑනේ බන් :sorry:

    අෆ්ෆා උඹත් නිදහසේ හිටපු කාළයක් තිබ්බේ ..
    ..ෆෑන් එක දාගෙන ....ෆුහ් :)
     
    Status
    Not open for further replies.