gedara inne ban.... kammali... heta class yannath epayi dawasama... ekai me kalpana kara kara hitiye... kachal godai ban...![]()
කාරෙකෙන් නෙවෙයිද ක්ලාස් යන්නෙ

gedara inne ban.... kammali... heta class yannath epayi dawasama... ekai me kalpana kara kara hitiye... kachal godai ban...![]()

ජොබ් තුනකට හිර වෙලා ඉන්නෙ ... දවසට පැය 14 - 16 විතර වැඩ කරල තමයි යන්තම් බැලන්ස් කරන් යන්නෙ ... මෙහෙමවත් EK ඇවිල්ල තමයි stress එක අඩු කරගන්නෙ ... පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් මාව කන්න හදනව![]()

කාරෙකෙන් නෙවෙයිද ක්ලාස් යන්නෙ![]()

ehenam ithin wasi athi...![]()

class kivve hitiwana kavi class da![]()

gedara inne ban.... kammali... heta class yannath epayi dawasama... ekai me kalpana kara kara hitiye... kachal godai ban...![]()

ගෙදර ඉඳන් වැඩ කරන එක තමයි එකම වාසිය ... නැත්තම් මගටම පැය 3 - 4 ඉවරයි![]()
aaa... yako....
mona hitiwana kavida ban... ae kale igena gatta nethi eke wipaka thamai me...![]()

අහ්හ් එහෙමද ? මොකෝ පලු ගෙයි වලන් බිඳිනවද ?![]()

අෆොයි![]()

yannai ennai bus ekata yanne 80/- .. pissuwataya car eke yanne... ?![]()

ජොබ් තුනකට හිර වෙලා ඉන්නෙ ... දවසට පැය 14 - 16 විතර වැඩ කරල තමයි යන්තම් බැලන්ස් කරන් යන්නෙ ... මෙහෙමවත් EK ඇවිල්ල තමයි stress එක අඩු කරගන්නෙ ... පොඩ්ඩ එහෙ මෙහෙ උන ගමන් මාව කන්න හදනව![]()
මොන හොට්ටක් ද බන් ඔය කරන්නේ මට නම් ඔය මල විකාරේ තේරෙන්නෙම නෑ
බලහන් කොසා නම් ටිකක් හරි එලියට බහිනවා
උඹ ඕක දිගටම කරන්නද බලාපොරොත්තුව 
බලාගෙන ගියාම අපිට තියෙන නිදහසවත් උඹට නෑනේ බන් 
igena ganna ewa apathe yanne na machan kawada unath. ape thaththath thama igena gannawa![]()
ඒ වගෙද තමන්ගෙම කාරෙකෙන් ක්ලාස් ගිහින් එනකොට![]()

මොන හොට්ටක් ද බන් ඔය කරන්නේ මට නම් ඔය මල විකාරේ තේරෙන්නෙම නෑ
බලහන් කොසා නම් ටිකක් හරි එලියට බහිනවා
උඹ ඕක දිගටම කරන්නද බලාපොරොත්තුව
බලාගෙන ගියාම අපිට තියෙන නිදහසවත් උඹට නෑනේ බන්
![]()

මම රෑ කෑම එක අරන්ම එන්නම් කොට කොටම කන්න![]()

eka nam aththa ban... umba karanne developing side ekada..?
මම රෑ කෑම එක අරන්ම එන්නම් කොට කොටම කන්න![]()
developing side එක තමයි ... උඹ මොන පැත්තෙද ජොබ් එකක් හොයනව කිව්වෙ ?