EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හප්පා එහෙමද ... අළුත් යමක් ඉගෙන ගන්න පුළුවන් තැනකට සෙට් වෙන එක නුවණට හුරුයි ... අයිස් ගැහුව වගෙ නෙවෙයි career development එක ගැනත් හිතන්න ඕනනෙ ... ජොබ් එක secure නම් අවුලක් නෑ ඉතින්



    පුළුවන් basic එකනම් ඉගෙනගන්න ... ඒත් හොඳටම ඉගෙන ගන්න පුළුවන් මොකක් හරි පොඩි ප්‍රොජෙක්ට් එකක් තමන්ම හිතල කරන්න ගත්තම තමයි ... tutorials නම් ඕන තරම් නෙට් එකේ තියෙනව

    ow ban.. meke athi security ekakuth ne...

    project ekak kiwwe mona wage ekakda..? monawa hari honda site tikak thiyenawnama kiyapanko... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ae moko ban...? wede awulda...?

    යකෝ ඕකට ඕන බඩු ලිස්ට් එක බලහන් පීසා 10ක් කඩෙන් ගෙන්න පුළුවන් ඒ ගානට :sorry: :frown: වැඩේ අල උනොත් ආතල් එක කොහොමද ? :lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    athi yantham.... bolage pizza katha ahala matath pizza kanna asa hithuna apahu... passe wife ta kiwwaham kiwwa gedara hadamu kiyala... welawaka kimbulage thread eka baln hadanna inne.. :cool:
    මචන්, MDK ලගේ ෆ්‍රීස් කරපු පරාට 10 පැකට් තියෙනවා, එකක් 150/= . අපි දෙකක් ගෙනත් හැදුවා. උණු උණුවේ පට්ට රහයි. තැටියක දාල රත්කරන්න තියෙන්නේ. කැමතිනම් බලපන්.... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලොල් ..තරියා පාන් ගෙනාවද ?
    අපරාදෙ තව කීයක් හරි දාල පීසා ම ගේන්න තිබ්බ
    දැන් පාන් වල ගනන් බැලුවම :(

    හික් හික්.. මිනිපුරේ ජරමරේ උනේ ඔහොමලු ! :lol:
     

    kingdewi

    Well-known member
  • යකෝ ඕකට ඕන බඩු ලිස්ට් එක බලහන් පීසා 10ක් කඩෙන් ගෙන්න පුළුවන් ඒ ගානට :sorry: :frown: වැඩේ අල උනොත් ආතල් එක කොහොමද ? :lol:

    එකෙක් අර ටිං කෑලි වල පීසා හදපු කතාවකුත් ලාවට වගේ මතකයි :lol:
    මතකද ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ ඕකට ඕන බඩු ලිස්ට් එක බලහන් පීසා 10ක් කඩෙන් ගෙන්න පුළුවන් ඒ ගානට :sorry: :frown: වැඩේ අල උනොත් ආතල් එක කොහොමද ? :lol:

    eka nam aththa thamai... koheda ape undatath asawak awillane gedara hadanna... :) balamu balamu...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන්, MDK ලගේ ෆ්‍රීස් කරපු පරාට 10 පැකට් තියෙනවා, එකක් 150/= . අපි දෙකක් ගෙනත් හැදුවා. උණු උණුවේ පට්ට රහයි. තැටියක දාල රත්කරන්න තියෙන්නේ. කැමතිනම් බලපන්.... :)

    parata walin pizza...? :eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මචන්, MDK ලගේ ෆ්‍රීස් කරපු පරාට 10 පැකට් තියෙනවා, එකක් 150/= . අපි දෙකක් ගෙනත් හැදුවා. උණු උණුවේ පට්ට රහයි. තැටියක දාල රත්කරන්න තියෙන්නේ. කැමතිනම් බලපන්.... :)

    ඕක ලාබයි වගේ ෆුඩ් සිටි එකේ තිබ්බ ඒවා 250ක් නේ බන් :shocked: ඕකට බටර් ගාල තමා රත් කරන්න ඕන එතකොට මරු :D
     

    kingdewi

    Well-known member
  • මචන්, MDK ලගේ ෆ්‍රීස් කරපු පරාට 10 පැකට් තියෙනවා, එකක් 150/= . අපි දෙකක් ගෙනත් හැදුවා. උණු උණුවේ පට්ට රහයි. තැටියක දාල රත්කරන්න තියෙන්නේ. කැමතිනම් බලපන්.... :)

    කඩේ පරාට ඇරන් කොත්තුවක් හදාගන්නත් පුලුවන් මචන් .
    :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ ඕකට ඕන බඩු ලිස්ට් එක බලහන් පීසා 10ක් කඩෙන් ගෙන්න පුළුවන් ඒ ගානට :sorry: :frown: වැඩේ අල උනොත් ආතල් එක කොහොමද ? :lol:
    ඒකනම් ඇත්ත බන්, ලඟදි තොසේ හදන්න ගිහින් අල උනා....:yes:
    අන්තිමේ විසිකරලා දැම්මා..... :sorry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්ද මාමගෙ පිහිටෙන් බද්දක් දෙකක් ගෙවාගෙන කාල බීල ඉන්නව :growl:

    :lol:

    class nogiyata ithin gedara inna hama dawasakama mokak hari gamanak nam yawenawa thamai... :yes:

    ඒක හොඳයි ... ඕක පාවිච්චි කරන තරමට මුල් අයිතිකාරයට අළුතෙන් හොයාගත්තු ලෙඩක් හරි කියන්න පුළුවන්නෙ :D

    එල එල ජයම වේවා !! :D තව ආදායම් මාර්ගයක් පැත්තකින් තියෙනවනම් කවදාවත් වැටීමක් නෑ මචන් ! :yes: එකකින් යැපුනොත් හුටස් තමා ..

    හ්ම්ම්ම් ඒත් මේ කාලෙ නම් ඔළුවට නිදහසක් නෑ ජීවත් වෙන්න :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එකෙක් අර ටිං කෑලි වල පීසා හදපු කතාවකුත් ලාවට වගේ මතකයි :lol:
    මතකද ?

    මම ඕවට මොකුත් කියන්නේ නෑ බන් ආයේ :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒකනම් ඇත්ත බන්, ලඟදි තොසේ හදන්න ගිහින් අල උනා....:yes:
    අන්තිමේ විසිකරලා දැම්මා..... :sorry:

    පීසා පොල් රොටි උනාද ? උඹට මෝල් ගස් පාර හම්බුනාද ? :rofl:
     
    Status
    Not open for further replies.