හප්පා එහෙමද ... අළුත් යමක් ඉගෙන ගන්න පුළුවන් තැනකට සෙට් වෙන එක නුවණට හුරුයි ... අයිස් ගැහුව වගෙ නෙවෙයි career development එක ගැනත් හිතන්න ඕනනෙ ... ජොබ් එක secure නම් අවුලක් නෑ ඉතින්
පුළුවන් basic එකනම් ඉගෙනගන්න ... ඒත් හොඳටම ඉගෙන ගන්න පුළුවන් මොකක් හරි පොඩි ප්රොජෙක්ට් එකක් තමන්ම හිතල කරන්න ගත්තම තමයි ... tutorials නම් ඕන තරම් නෙට් එකේ තියෙනව
ow ban.. meke athi security ekakuth ne...
project ekak kiwwe mona wage ekakda..? monawa hari honda site tikak thiyenawnama kiyapanko...

වැඩේ අල උනොත් ආතල් එක කොහොමද ? 







