මහසෝනා ගහයි කියල බය වෙලා...අර සූකර ගේන්න එපා බන් ඕව මග ඉඳන් කාල යක්කු ගහයි අපි කට්ටියම සෙට් වෙච්ච වෙලාවක කමු![]()


මහසෝනා ගහයි කියල බය වෙලා...අර සූකර ගේන්න එපා බන් ඕව මග ඉඳන් කාල යක්කු ගහයි අපි කට්ටියම සෙට් වෙච්ච වෙලාවක කමු![]()


බලන්න ඕනි, පලවෙනි එක කීයද මචන්...මෙන්න උඹට රෝස් පාන් ඔෆර් එකක්
![]()

බලන්න ඕනි, පලවෙනි එක කීයද මචන්...
මටනම් වැඩක් නෑ, පොඩි දෙන්නට...
මම කරන්නේ අයිස් ක්රීම් කන එක...
සන්කපාලගේ ගෙදර නෙමේද, කන්න යන්න හැදුවේ...ඔව්ව මග ඉඳන් කන්න හොද දේවල් නෙමේ බන්![]()
ඒ උනාට... පොලු තියන්න හොද නෑ නෙ මිනිස්සුන්ට..අර සූකර ගේන්න එපා බන් ඕව මග ඉඳන් කාල යක්කු ගහයි අපි කට්ටියම සෙට් වෙච්ච වෙලාවක කමු![]()




සන්කපාලගේ ගෙදර නෙමේද, කන්න යන්න හැදුවේ...

අම්බෝ මට බෑ බෑ වගේ .. අපේ ගෙදර ගේන්නත් බෑනේ බන් 
සන්කපාලගේ ගෙදර නෙමේද, කන්න යන්න හැදුවේ...

අපේ ගෙදර මේ මාසෙ ආවොත් මස් නෙවෙයි.. වෙජිටේරියන්ඒ උනාට... පොලු තියන්න හොද නෑ නෙ මිනිස්සුන්ට..
මං තෙලොවක් අතර අතරමං වෙලා ඉන්නෙ.. එහෙං දෙයියො.. මෙහෙං ඌරා.. අරහෙං උඹලා![]()


කවුද මේ සුදා.....
නිකං ඉතිං .. ඔය කවුරු කවුරුත් ආදරේට සුදෝ කියලනෙ කියන්නෙ.. 

තරිය අවුලක් නෑ වගේනේ, සැකයක් තියාගෙන ඕව කරන්න හොඳ නෑ....ඒ උනාට... පොලු තියන්න හොද නෑ නෙ මිනිස්සුන්ට..
මං තෙලොවක් අතර අතරමං වෙලා ඉන්නෙ.. එහෙං දෙයියො.. මෙහෙං ඌරා.. අරහෙං උඹලා![]()

උයලද ගෙනත් දෙන්නේ....ඌ මගට ගෙනත් දෙන්නම් කිව්වේඅම්බෝ මට බෑ බෑ වගේ .. අපේ ගෙදර ගේන්නත් බෑනේ බන්
![]()
ඔන්න මගෙ අවුරුදූ 6 ක එලකිරි ජීවිතේ මම දාන 30,000 වෙනි පොස්ට් එක...
මාත් එක්ක ඉන්න MC එකෙ යාලුවන්ට සහ.. මම එලකිරි ආපු දවසෙ ඉදන්ම මාත් එක්ක කතා කරල ෆිට් වුන සන්ජී කොලුවටත් මගෙ ප්රනමය...
ඒ වගේම කචල් අවස්තා වල උපදෙස් දෙන තරිය, රත්නේ, මිනියා,කොසා,දෙනකින්ග් ටත් විශේශ ප්රනමය...
එ වගේම MC එකේ ,විකිය, ඈම්.ඈල්,සංකපාල,කිඹුලා,ලිබර්ටි බෝයි (වැරදුනා සන් බෝයී),ගයියා,අවංක මිනිමරුවා, යකා , කූලා අතුලු මේකෙ ඉන්න අනිත් උන් ඔක්කොටමත් මගෙ හඳ රැඳි ප්රනාමය...
මොන මගුල කරන්නත් එලකිරි ඩොට් කොම් කියල සයිට් එකක් හදලා බුදු කට්ටක් කාගෙන එලකිරි එක තමන්ගෙ ජීවිතේ කරගත්ත GTRZ නොහොත් රංග ටත්, අනිත් මගෙ එල ෆිට් එකක් වන බ්ලැකා ටත් මගේ බොක්කෙන්ම ප්රනමය....
විශේශයෙන්ම මෙහෙම අපිට සෙට් වෙන්න මේ මැරිඩ් ක්ලබ් ත්රෙඩ් එක දාපු විකියට පිං...
තව චිරාත් කාලයක් එලකිරි ඩොට් කොම් තියෙනකන් මම එලකිරි එකේ ඉන්නවා කියන එකත් මම කියන්න කැමතියි..