EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අර සූකර ගේන්න එපා බන් ඕව මග ඉඳන් කාල යක්කු ගහයි අපි කට්ටියම සෙට් වෙච්ච වෙලාවක කමු ;)
    මහසෝනා ගහයි කියල බය වෙලා...:eek::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මෙන්න උඹට රෝස් පාන් ඔෆර් එකක් :D


    530706_10151402231949120_1752112817_n.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න උඹට රෝස් පාන් ඔෆර් එකක් :D


    530706_10151402231949120_1752112817_n.jpg
    බලන්න ඕනි, පලවෙනි එක කීයද මචන්...;)
    මටනම් වැඩක් නෑ, පොඩි දෙන්නට...
    මම කරන්නේ අයිස් ක්‍රීම් කන එක...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බලන්න ඕනි, පලවෙනි එක කීයද මචන්...;)
    මටනම් වැඩක් නෑ, පොඩි දෙන්නට...
    මම කරන්නේ අයිස් ක්‍රීම් කන එක...

    550/-
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අර සූකර ගේන්න එපා බන් ඕව මග ඉඳන් කාල යක්කු ගහයි අපි කට්ටියම සෙට් වෙච්ච වෙලාවක කමු ;)
    ඒ උනාට... පොලු තියන්න හොද නෑ නෙ මිනිස්සුන්ට.. :sorry::(
    මං තෙලොවක් අතර අතරමං වෙලා ඉන්නෙ.. එහෙං දෙයියො.. මෙහෙං ඌරා.. අරහෙං උඹලා :eek::sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සන්කපාලගේ ගෙදර නෙමේද, කන්න යන්න හැදුවේ...

    ඌ මගට ගෙනත් දෙන්නම් කිව්වේ :sorry::shocked: අම්බෝ මට බෑ බෑ වගේ .. අපේ ගෙදර ගේන්නත් බෑනේ බන් :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ උනාට... පොලු තියන්න හොද නෑ නෙ මිනිස්සුන්ට.. :sorry::(
    මං තෙලොවක් අතර අතරමං වෙලා ඉන්නෙ.. එහෙං දෙයියො.. මෙහෙං ඌරා.. අරහෙං උඹලා :eek::sorry:

    දෙයියො ගැන බලපන් වෙන වෙලාවක අපි ගැන බලහන් පුටේ :sorry::shocked:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ උනාට... පොලු තියන්න හොද නෑ නෙ මිනිස්සුන්ට.. :sorry::(
    මං තෙලොවක් අතර අතරමං වෙලා ඉන්නෙ.. එහෙං දෙයියො.. මෙහෙං ඌරා.. අරහෙං උඹලා :eek::sorry:
    තරිය අවුලක් නෑ වගේනේ, සැකයක් තියාගෙන ඕව කරන්න හොඳ නෑ....
    දෙයියෝ ගැන හිතනවානම් ඕක කල්දාගනින්....:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඌ මගට ගෙනත් දෙන්නම් කිව්වේ :sorry::shocked: අම්බෝ මට බෑ බෑ වගේ .. අපේ ගෙදර ගේන්නත් බෑනේ බන් :(
    උයලද ගෙනත් දෙන්නේ....
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න මගෙ අවුරුදූ 6 ක එලකිරි ජීවිතේ මම දාන 30,000 වෙනි පොස්ට් එක... :):)

    මාත් එක්ක ඉන්න MC එකෙ යාලුවන්ට සහ.. මම එලකිරි ආපු දවසෙ ඉදන්ම මාත් එක්ක කතා කරල ෆිට් වුන සන්ජී කොලුවටත් මගෙ ප්‍රනමය... :cool::)

    ඒ වගේම කචල් අවස්තා වල උපදෙස් දෙන තරිය, රත්නේ, මිනියා,කොසා,දෙනකින්ග් ටත් විශේශ ප්‍රනමය... :)

    එ වගේම MC එකේ ,විකිය, ඈම්.ඈල්,සංකපාල,කිඹුලා,ලිබර්ටි බෝයි (වැරදුනා සන් බෝයී :P),ගයියා,අවංක මිනිමරුවා, යකා , කූලා අතුලු මේකෙ ඉන්න අනිත් උන් ඔක්කොටමත් මගෙ හඳ රැඳි ප්‍රනාමය... :)


    මොන මගුල කරන්නත් එලකිරි ඩොට් කොම් කියල සයිට් එකක් හදලා බුදු කට්ටක් කාගෙන එලකිරි එක තමන්ගෙ ජීවිතේ කරගත්ත GTRZ නොහොත් රංග ටත්, අනිත් මගෙ එල ෆිට් එකක් වන බ්ලැකා ටත් මගේ බොක්කෙන්ම ප්‍රනමය.... :)

    විශේශයෙන්ම මෙහෙම අපිට සෙට් වෙන්න මේ මැරිඩ් ක්ලබ් ත්‍රෙඩ් එක දාපු විකියට පිං... :)

    තව චිරාත් කාලයක් එලකිරි ඩොට් කොම් තියෙනකන් මම එලකිරි එකේ ඉන්නවා කියන එකත් මම කියන්න කැමතියි..​
    Congraaaatz ලොක්කා උබටත් බොක්කෙන්ම ප්‍රණාමය
    හොද සහුර්දයෙක් හොද බොක්කක් ගුවට ගු කොහේ ගියත් සෙට් වෙන බැවින්
    ක්ලබ් එක රජ කරවන්න සෙට් එකත් එක්ක උබ ගන්න උත්සාහයට තුති
    ඊ ලග තිස් දහස ගහන්න පෙර දෙක තුන වීමටත් සුභ පතමු
    ක්ලබ් එකේ ඔක්කොටම ලිඳ පොදු උවත් වෙනස් ආකාරයක නාගනිමක් කරන

    P1053472_edited-3.jpg

    උබට ජය
     
    Status
    Not open for further replies.