කවියො අන්න එකෙක් htc එකක් විකුනන්න දාලා තිබ්බා. ඒකෙ spec එකත් s2 එකකට සමානයි.

සහෝ ලිඳේ සදහටම හිටියත් පාඩුවක් නෑ, මිනිහෙක් වගේ ඉන්න පද්දෙක්ගෙ හැටි දැනගන්න ලැබුන නිසා,, මම මෙච්චර කල් බලාගෙන හිටියෙ මට විරුද්ධව සසාට කේලම් කිව්වෙ කවුද කියලා හොයාගන්න, බැලින්නම් කේලම් කියලා කොටවලා තියෙන්නෙ මේ පරයා.. ඉන්නෙනම් සුදනා වගේ ඒත් මුගෙ කෙරුවාවනම් අන්තිමයි.ඒ මදිවට ඒ පඩ හු*තිගෙ පුතා කියනවා සසාව මගෙන් බේරගත්තා කියලා ලැජ්ජා නැතුව, තුහ් මූ මෙහෙම කේලම් කියන කාලකණ්ණියෙක් කියලා අද වෙනකම් මට තේරුනේ නෑ.හොනස්ට්අපො ඔකා ලිදට වැටුනට වැටුනා කියලා පිලි ගන්න එකෙක්යැ
![]()


එහෙනං ඉතින් s2 හරි s3 එකක් හරි තමයි..samsung තමයි බං මම ආස..![]()
මලා, උඹ වගකීමෙන් නේද කියන්නේ....
ඒවායේ සොෆ්ට්වෙයා අප්ඩේට් කරන්න බැරිද.
අපෝ, එහෙනම් එපා කියනවා.


සහෝ ලිඳේ සදහටම හිටියත් පාඩුවක් නෑ, මිනිහෙක් වගේ ඉන්න පද්දෙක්ගෙ හැටි දැනගන්න ලැබුන නිසා,, මම මෙච්චර කල් බලාගෙන හිටියෙ මට විරුද්ධව සසාට කේලම් කිව්වෙ කවුද කියලා හොයාගන්න, බැලින්නම් කේලම් කියලා කොටවලා තියෙන්නෙ මේ පරයා.. ඉන්නෙනම් සුදනා වගේ ඒත් මුගෙ කෙරුවාවනම් අන්තිමයි.ඒ මදිවට ඒ පඩ හු*තිගෙ පුතා කියනවා සසාව මගෙන් බේරගත්තා කියලා ලැජ්ජා නැතුව, තුහ් මූ මෙහෙම කේලම් කියන කාලකණ්ණියෙක් කියලා අද වෙනකම් මට තේරුනේ නෑ.![]()
මට තෙරුනෙ නැහැ බන් මම ගැන නෙමෙනෙ ඔය කියන්නෙ මම උබ ගැන කාටවත් කෙලාම් කියලා නැහැ බන් අද වෙනකම්
මෙ කා ගැනද උබ කියන්නෙ ?
හැදිච්ච බල්ලෙක්
නිකන් දෙනවනම් ඕන එකක් ගනින්![]()
උඹලා එකතුවෙලා ඌරෙකුට වැඩක් දුන්නා කියලා ආරංචියක් ආවා..

මම හිතුවාමට තෙරුනෙ නැහැ බන් මම ගැන නෙමෙනෙ ඔය කියන්නෙ මම උබ ගැන කාටවත් කෙලාම් කියලා නැහැ බන් අද වෙනකම්
මෙ කා ගැනද උබ කියන්නෙ ?
මේ උඹ ගැන නෙමෙයි 

උඹලා එකතුවෙලා ඌරෙකුට වැඩක් දුන්නා කියලා ආරංචියක් ආවා..![]()
ඌරෙක් කෑවට ඌරො දෙන්නෙක්ගෙ තෙල් දියවුනා ඊට පස්සෙ උන සීන් එකෙං 

මම හිතුවාමේ උඹ ගැන නෙමෙයි
මම ආපු දවස්වලම ඌව ලිඳේ දාපු පාරට උගෙ ඔලුව තාම රිදෙනව වගේ![]()
කිබුල් මාමි ගැනද කියන්නෙ? ඉතින් උ ඉන්න වෙලවක කියපන් ලොකු වලියක් ෆටන් ගමු 
උඹ ඉතින් කොහොමත් කොටවන්නා නේ බන්,කිබුල් මාමි ගැනද කියන්නෙ? ඉතින් උ ඉන්න වෙලවක කියපන් ලොකු වලියක් ෆටන් ගමු
අපි පිදුරු දාන්නම් ඉන්න වෙලාවට ෆටන් ගනින් තව ටිකාකින් එයි![]()

ලොන්ත කොකටුවාවල් සූකරයෙක් කියලා කිව්වෙ, වල් උගුඩු පැටියෙක් නෙමෙයි.![]()


